හීන ගේන ආදරේ..

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,247
    4,293
    113
    මට හැමදාම සෙක්ස් ඕනෙ, පීරියඩ් දවස් වලට මාව නාවල ඇඳුම් අන්දන්න ඕනෙ - sex karalada nawanne nathnam nawala da sex karanne :)
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අඩුයි තමයි. ඒත් එහෙම අය ඉන්නවා. ජීවිතේම කැප කරන කෙල්ලොත් ඉන්නවා. හැමෝම එක වගේ නෑ.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    688
    1,104
    93
    ඇදුම් හෝදගන්න කියන 1 සංශෝදනය වෙන්න ඕනි
    "අසනීප උනොත් විතරක් ඇදුම් හෝදගන්න" කියල
    තමන් පවිච්චි කරපු පිගන් කෝප්ප හෝදන 1 නම් අවුලක් නෑ... :p
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,998
    2,110
    113
    විහිලු කොරන්ඩ එපා බන්

    තවත් එක හීනයක්ම පමණයි
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    කියන ගෑණු ඉන්නවා බන්. හරි අඩුයි ,ඒ වගේම උන් හරි වෙනස් . සමහර විට මේක ඇත්තටම ඒවගේ කෙල්ලෙක්ගෙ හීනයක් වෙන්න පුලුවන් .අත්දැකීමෙන් කියන්නේ :D

    :yes::yes: