මගේ computer එක නිකන්ම ඔන් වෙනවා දැක්කා, අන්තිමට මම ගලක් අරන් මොනිටර් එකට ගැහුවා



මගේ computer එක නිකන්ම ඔන් වෙනවා දැක්කා, අන්තිමට මම ගලක් අරන් මොනිටර් එකට ගැහුවා
අපි දකින හීන වලත් රජයේ රෙගුලාසි දං.........






a harine machn mata holmn wage nikan amathu dewal hinene peuna anith dawase raa kella bh kiynwa
macho mama tsunami heenen dakinawa hamathissema
godak dewasl winasa wenawa eath ea ekakawath mama marune nahane?
13. ගල්
සිහිනයකින් ඔබ ගලක් විසිකිරීම හෝ ගලක් ගැසීම සිහිනෙන් දුටු විට අලුත් මිතුරන් හමුවීම, විවාහ යොජනා ලැබීම, තමා ලග නිතර මුදල් ගැවසේ


eye re mama dakka couple ekak.a couple eke kellata mama shot eka denawa dakka kollata horen.sirawatama dakk scene ekak.
11. බලහත්කාරය
මිනිසුනට බලහත්කාරම් කරනු දුටු විට අවාසනාව, රෝග පීඩා ඇතිවේ
12. රහස් අවයව
ස්ත්‍රී පුරුෂයන්ගේ රහස් අවයව සිහිනෙන් දුටු විට චිතක, ශරීර පීඩා, අලාභ ඇතුවේ.
18.කන්‍යාවෝ
ළද බොළද කන්‍යාවන් දැකීමෙන් වස්තුව, කීර්ති ප්‍රශංසා ලැබේ.
සිහිනෙන් කන්‍යාවන් සමග සංසර්ගයෙහි යෙදිණි නම් අවනම්බු, දබර චිත්ත පීඩා ඇතිවේ.
කන්‍යා ස්ත්‍රීන් සමග සිහිනෙන් සම අසුන් ගෙන සිප වැලදුම් ආදියෙන් ප්‍රීති වනු දුටු කල ලාභ ,ස්තුති, ප්‍රීති ඇතිකෙරේ.



මේක නම් මේ ටිකේ කැරකෙනවා තමයි![]()
තමා ලග නිතර මුදල් ගැවසේ