හීන therima & heena තේරීම

vimu.mix

Member
Mar 10, 2011
43
3
0
මගේ computer එක නිකන්ම ඔන් වෙනවා දැක්කා, අන්තිමට මම ගලක් අරන් මොනිටර් එකට ගැහුවා

ehenam ubata lagadeema computer shop ekak danna wage yanne...
oya dakala thiyenne uben computer argena yana ayata wena deyak :lol::lol::D
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
thing-mints-lies.jpg
 

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මගේ computer එක නිකන්ම ඔන් වෙනවා දැක්කා, අන්තිමට මම ගලක් අරන් මොනිටර් එකට ගැහුවා

    13. ගල්
    සිහිනයකින් ඔබ ගලක් විසිකිරීම හෝ ගලක් ගැසීම සිහිනෙන් දුටු විට අලුත් මිතුරන් හමුවීම, විවාහ යොජනා ලැබීම, තමා ලග නිතර මුදල් ගැවසේ

     
    • Like
    Reactions: migaramk

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    a harine machn mata holmn wage nikan amathu dewal hinene peuna anith dawase raa kella bh kiynwa



    7. අවතාර
    භය උපදවන අවතාර හොල්මන් දුටු කල කටයුතු ප්‍රමාද වේ පෙම්වතිය වෙනස් වේ දුක් කණගාටු ඇතිවේ.:(
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    macho mama tsunami heenen dakinawa hamathissema
    godak dewasl winasa wenawa eath ea ekakawath mama marune nahane?

    14. මහ මුහුද
    මහ මුහුදේ රැලි ගැසීම හෝ මුහුදු ජලය ගොඩට එනවා සිහිනෙන් දුටුවොත් සතුට ඇතිවේ, විවාහ යෝජනා ගලා එයි, පෙම්සබදතා අතිවේ



    15. විනාශය
    යම්කිසි දෙයක් සිහිනෙන් විනාශ වනවා දුටුවොත්, වාසනාව ගෙනදේ, ආශා කරන දෙවල් හිමිවේ.


    16. අපිරිසිදු ජලය නෑම
    සිහිනෙන් බොරවූ අපිරිසිදු ජලය නානවා දුටුවේ නම් කරදර පීඩා ඇතිවේ


    17. ඇඩුම
    සිහිනෙන් අඩා වැළපුණොත් ස්වකීය කටයුතු දියුණු වේ. සිත සතුටු වේ.


    18.කන්‍යාවෝ
    ළද බොළද කන්‍යාවන් දැකීමෙන් වස්තුව, කීර්ති ප්‍රශංසා ලැබේ.
    සිහිනෙන් කන්‍යාවන් සමග සංසර්ගයෙහි යෙදිණි නම් අවනම්බු, දබර චිත්ත පීඩා ඇතිවේ.
    කන්‍යා ස්ත්‍රීන් සමග සිහිනෙන් සම අසුන් ගෙන සිප වැලදුම් ආදියෙන් ප්‍රීති වනු දුටු කල ලාභ ,ස්තුති, ප්‍රීති ඇතිකෙරේ.


    19. කරගැට
    අත්වල කරගැට සෑදී තිබෙනවා සිහිනෙන් දූටුවොත් සම්පත් ලැබේ. යසස් ඇතිවේ.

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    13. ගල්
    සිහිනයකින් ඔබ ගලක් විසිකිරීම හෝ ගලක් ගැසීම සිහිනෙන් දුටු විට අලුත් මිතුරන් හමුවීම, විවාහ යොජනා ලැබීම, තමා ලග නිතර මුදල් ගැවසේ


    මේක නම් මේ ටිකේ කැරකෙනවා තමයි:yes:;)
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    eye re mama dakka couple ekak.a couple eke kellata mama shot eka denawa dakka kollata horen.sirawatama dakk scene ekak.

    11. බලහත්කාරය
    මිනිසුනට බලහත්කාරම් කරනු දුටු විට අවාසනාව, රෝග පීඩා ඇතිවේ


    12. රහස් අවයව
    ස්ත්‍රී පුරුෂයන්ගේ රහස් අවයව සිහිනෙන් දුටු විට චිතක, ශරීර පීඩා, අලාභ ඇතුවේ.
    18.කන්‍යාවෝ
    ළද බොළද කන්‍යාවන් දැකීමෙන් වස්තුව, කීර්ති ප්‍රශංසා ලැබේ.
    සිහිනෙන් කන්‍යාවන් සමග සංසර්ගයෙහි යෙදිණි නම් අවනම්බු, දබර චිත්ත පීඩා ඇතිවේ.
    කන්‍යා ස්ත්‍රීන් සමග සිහිනෙන් සම අසුන් ගෙන සිප වැලදුම් ආදියෙන් ප්‍රීති වනු දුටු කල ලාභ ,ස්තුති, ප්‍රීති ඇතිකෙරේ.
    :D:D:lol:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    1..මචෝ මගේ දත් හැලෙනවා දකිනවා හීනෙන්....
    2..තව ලොකු උසකින්න් වැටෙනවා දකිනවා...වැටුනම සිරාවට ඇඟත් ගැස්සිලා ඇහැරෙන්නේ...
    3..ඉබිනවා දකිනවා...
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මචන් මේ දවස් වල Bike පිස්සුව තියනවා.
    මම නින්දෙන් දැක්කා. මම Bike එකක් අරන් පදිනවා.