අලියා අරගෙන ආවද බන් සුදු නෙලුම් මලක් ?
ehenam ara seen eka
එහෙමත් නෙට්තම් උඹ UNP වෙඉද දන්නේ ne![]()
රනිලුයි,මංගලයි උඹවයි ඔය දැකලා තියෙන්නෙ..මචං මම ඊයේ රෑ හීනෙන් අලියෙක් දැක්කනේ... අලියෙකුයි අලි පැටියෙකුයි තව අලියෙකුයි මොකක්ද දන්නෑ තේරැම නේ .. හීන විශාරදයො නැද්ද මේකේ

රනිලුයි,මංගලයි උඹවයි ඔය දැකලා තියෙන්නෙ..![]()
හිතේ තියන ඒවාම තමයි ඔය හින හැටියට දැකලා තියනෙන්නේ..![]()
යකෝ තව පොඩ්ඩෙන් බිබී හිටපු කැද එකත් ඉස්මොල්ලේ යනවා...... 
