හීරො බයික් හෙල්ප්!!
මචන්ලා මම අලුත් බයික් එකක් ගන්න ඉන්නෙ
. ඉන්දියන් එකක් තමයි ගන්න කියලා බැලුවෙ, මම ඉස්සර ඉදන්ම ආස හීරෝ හොන්ඩා බයික් වලට මොකද ඒවා අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි ගොඩක් කොලිටි හොදයි. ඒත් දැන් හීරෝ විතරයිනෙ එන්නෙ
, ඇත්තද අලුතෙන් එන හීරෝ බයික් චාටර් කියන්නෙ, ගෙවන ගානට වටින්නෙ නැද්ද? පාවිච්චි කරල තියෙන අය, පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකො බලන්න, ලොකු උදව්වක්.
ගන්න ඉන්නෙනම් Hero Hunk එකක් හරි CBZ Xtreme එකක් හරි.
රෙප් වලින් සලකනු ලැබේ!!!!

මචන්ලා මම අලුත් බයික් එකක් ගන්න ඉන්නෙ
. ඉන්දියන් එකක් තමයි ගන්න කියලා බැලුවෙ, මම ඉස්සර ඉදන්ම ආස හීරෝ හොන්ඩා බයික් වලට මොකද ඒවා අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි ගොඩක් කොලිටි හොදයි. ඒත් දැන් හීරෝ විතරයිනෙ එන්නෙ
, ඇත්තද අලුතෙන් එන හීරෝ බයික් චාටර් කියන්නෙ, ගෙවන ගානට වටින්නෙ නැද්ද? පාවිච්චි කරල තියෙන අය, පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකො බලන්න, ලොකු උදව්වක්.ගන්න ඉන්නෙනම් Hero Hunk එකක් හරි CBZ Xtreme එකක් හරි.
රෙප් වලින් සලකනු ලැබේ!!!!