හීරො බයික් හෙල්ප්!!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    හීරො බයික් හෙල්ප්!!

    මචන්ලා මම අලුත් බයික් එකක් ගන්න ඉන්නෙ :D. ඉන්දියන් එකක් තමයි ගන්න කියලා බැලුවෙ, මම ඉස්සර ඉදන්ම ආස හීරෝ හොන්ඩා බයික් වලට මොකද ඒවා අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි ගොඩක් කොලිටි හොදයි. ඒත් දැන් හීරෝ විතරයිනෙ එන්නෙ :growl:, ඇත්තද අලුතෙන් එන හීරෝ බයික් චාටර් කියන්නෙ, ගෙවන ගානට වටින්නෙ නැද්ද? පාවිච්චි කරල තියෙන අය, පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකො බලන්න, ලොකු උදව්වක්.
    ගන්න ඉන්නෙනම් Hero Hunk එකක් හරි CBZ Xtreme එකක් හරි.

    රෙප් වලින් සලකනු ලැබේ!!!! :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දන්නා විදිහට දැන් හීරෝ හන්ක් එක ලංකාව ගෙන්නනේ නෑ එකේ අන්තිමට ගෙනාපු ඒවගේ එන්ජිමේ අව්ලක් තිබ්බ කියල.

    හීරෝ නම් ප්ලේෂර් ස්කුටරේ ඇරුනම අනිත් බයික් ගැන දන්නේ නෑ මම නම්.
     
    • Like
    Reactions: The_Joker

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    අයි බං හොන්ඩා ත් එනවා ස්යැෆඩ් ලා ගෙන්නන්නේ ඔය.
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මම දන්නා විදිහට දැන් හීරෝ හන්ක් එක ලංකාව ගෙන්නනේ නෑ එකේ අන්තිමට ගෙනාපු ඒවගේ එන්ජිමේ අව්ලක් තිබ්බ කියල.

    හීරෝ නම් ප්ලේෂර් ස්කුටරේ ඇරුනම අනිත් බයික් ගැන දන්නේ නෑ මම නම්.

    එහෙනම් CBZ තමයි. ස්කූටර් වල කොලිටි කොහොමද මචන් උන්ගෙ, අනිත් බ්‍රෑන්ඩ් එක්ක බලද්දි?

    Rep added !
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    අයි බං හොන්ඩා ත් එනවා ස්යැෆඩ් ලා ගෙන්නන්නේ ඔය.

    හොන්ඩා එකේ හරි හමන් 150cc බයික් එකක් නෑ බන්. උන් බයික් මාරු කරනව. එක දිගටම ගෙන්නන්නෙ Unicorn එක විතරයි.

    Rep added
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එහෙනම් CBZ තමයි. ස්කූටර් වල කොලිටි කොහොමද මචන් උන්ගෙ, අනිත් බ්‍රෑන්ඩ් එක්ක බලද්දි?

    Rep added !

    ස්කුටරේ යේ අහන්න දෙයක් නෑ කොලිටියි ...
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හොන්ඩා එකේ හරි හමන් 150cc බයික් එකක් නෑ බන්. උන් බයික් මාරු කරනව. එක දිගටම ගෙන්නන්නෙ Unicorn එක විතරයි.

    Rep added

    හොන්ඩ 150 නැති වුනත් බයික්ස් පට්ට .. මම පාච්චි කරන්නෙත් cbf stunner එකක්.. 125 වුනාට acceleration සුපිරියට තියනවා.. ලුක් එකත් සුපිරියට එනවා
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    හොන්ඩ 150 නැති වුනත් බයික්ස් පට්ට .. මම පාච්චි කරන්නෙත් cbf stunner එකක්.. 125 වුනාට acceleration සුපිරියට තියනවා.. ලුක් එකත් සුපිරියට එනවා

    මම එක පාරම 150cc එකක් ගන්න කියල බැලුවෙ මචන්. රෙප් දුන්නෝ.....
     
    Manjula Edirisinghe

    Junior member
  • Feb 17, 2011
    41
    3
    8
    Bike advice

    Malli,
    Mama indian bikes 2kak use karala thiyanawa,dan thiyanne Hero Honda Pleasure scooter ekak. eka gedara wada walata kiyaapu bhannde,maara wada thogayak kara ganna puluwan.Eeta kalin thibune Hero Honda CBZ Extreem ekak.Maru Bhaande.
    Eth mage advice eka nam Lankaawata galapenama hondama bike eka Suzuki GN125 eka kiyalai.Maaa gaawa kawadaawath bike ekak thibune naha.Eth yaaluwange bikes mama padala thiyanawa.supiri bike ekak.Elakiriyeth e gana thread ekak daala thibuna.Petraluth karanawa hondata.Hondama de Japan Suzukiyakata yana ekai.
    Anika dan Hero karanne abans la, bike gana nam mama danne naha,eth mage jeewitha kaaledi mama abaans eken gaththa badu hinda godaak upset wela thiyanawa.Unge after sales sevice ekak naha kiyala hithaa gaththa nam hari.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machan Hero wala aluth CBZ eka nam ganna deyak naa.
    ape ekek gaawa tiyenawa.
    Hunk eka nam aluth eka kohomada danne na.
    parana eka hodai. but eketh hoda kick ekai sefl start ekai dekama tiyena eka..

    Normal Bikes nam mewa try karapan

    TVS Pheonix
    Suzuki GS150R

    Mey dekama supiri Pheonix eka bara adui.
    Suzuki eka patta barai..
     
    • Like
    Reactions: The_Joker

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මං අඳුරන අයිය කෙනෙක් CBZ extreme එකක් පාවිච්චි කරනව එයාට නං අවුලක් නෑ. හැබැයි පරණ CBZ එක තරම්ම හොඳ නැතිලු. අපේ පවුලේ බයික් එක විදියට hero honda cd100 එකක් පට්ට ගැහුව අවුරුදු 15ක් විතර දැන් ඒක විකුණල. කල් පැවැත්ම අතින් ඉන්දියන් හොණ්ඩා බජාජ් , ටී වී එස් වලට වඩා හීරෝ ඉදිරියෙන්.
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    hero impulse තාම ලංකාවේ නැද්ද?

    Ekanam danne ne machan. Rep added!!

    Rep added!!

    CBZ ganin kisi aulak na mama dan 2year wiatara use karanawa patta bande

    Ela machan. Hero ekada hero honda ekada?Rep added!!

    Malli,
    Mama indian bikes 2kak use karala thiyanawa,dan thiyanne Hero Honda Pleasure scooter ekak. eka gedara wada walata kiyaapu bhannde,maara wada thogayak kara ganna puluwan.Eeta kalin thibune Hero Honda CBZ Extreem ekak.Maru Bhaande.
    Eth mage advice eka nam Lankaawata galapenama hondama bike eka Suzuki GN125 eka kiyalai.Maaa gaawa kawadaawath bike ekak thibune naha.Eth yaaluwange bikes mama padala thiyanawa.supiri bike ekak.Elakiriyeth e gana thread ekak daala thibuna.Petraluth karanawa hondata.Hondama de Japan Suzukiyakata yana ekai.
    Anika dan Hero karanne abans la, bike gana nam mama danne naha,eth mage jeewitha kaaledi mama abaans eken gaththa badu hinda godaak upset wela thiyanawa.Unge after sales sevice ekak naha kiyala hithaa gaththa nam hari.

    GN eka poddak looks awul machan. :rofl::D Rep added!!

    Machan Hero wala aluth CBZ eka nam ganna deyak naa.
    ape ekek gaawa tiyenawa.
    Hunk eka nam aluth eka kohomada danne na.
    parana eka hodai. but eketh hoda kick ekai sefl start ekai dekama tiyena eka..

    Normal Bikes nam mewa try karapan

    TVS Pheonix
    Suzuki GS150R

    Mey dekama supiri Pheonix eka bara adui.
    Suzuki eka patta barai..

    Ai machan mokakda eke thiyena awul?? Suzuki lankawe thiyenawada? Rep added!!

    කලු පූසා;16869107 said:
    Honda Stunner 125 Thama :D godakma sale thiyenne honda dio ekata patta wikinillak wikinenne item eka

    Ela. Rep added!

    මං අඳුරන අයිය කෙනෙක් CBZ extreme එකක් පාවිච්චි කරනව එයාට නං අවුලක් නෑ. හැබැයි පරණ CBZ එක තරම්ම හොඳ නැතිලු. අපේ පවුලේ බයික් එක විදියට hero honda cd100 එකක් පට්ට ගැහුව අවුරුදු 15ක් විතර දැන් ඒක විකුණල. කල් පැවැත්ම අතින් ඉන්දියන් හොණ්ඩා බජාජ් , ටී වී එස් වලට වඩා හීරෝ ඉදිරියෙන්.

    Ela machan. Rep added!

    Honda Trigger 1 aluthen apu ekak , Penumanag hondata thiyanawa 150CC 1k da koheda Combi Brake system 1k kuththiyanawa

    Ekak gannath hithe thiyenawa. Kawuruth wadiya use karanne nehe ekai awula.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Machan Hero wala aluth CBZ eka nam ganna deyak naa.
    ape ekek gaawa tiyenawa.
    Hunk eka nam aluth eka kohomada danne na.
    parana eka hodai. but eketh hoda kick ekai sefl start ekai dekama tiyena eka..

    Normal Bikes nam mewa try karapan

    TVS Pheonix
    Suzuki GS150R

    Mey dekama supiri Pheonix eka bara adui.
    Suzuki eka patta barai..

    oh mage parana aka machan aka 2 years walata kalin gathe