හුගක් රෑ උනා නේද බන්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    gal bothelyak gahuwa twa podka ituri ekath ila nida gannwa
    oie_QqDirQTP1OQP.jpg
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ninda yan nathi ekta karanne mokdd
    එලියට බැහලා තණ බිස්සක පැදුරක් එලාගෙන, ටිකක් දුරින් කොයිල් 4ක් පත්තු කරගෙන,
    හිතේ තියෙන සේරම දේවල් අමතක කරලා පොඩ්ඩක් ඇලවෙලා තරු දිහා බලාගෙන ඉදාපං.
    සමහර ඒවා හරිම එලියයි, සමහර ඒවා සැරෙන් සැරේ ගැස්සෙනවා.
    ඔතන පේන සමහර තරු අද නෑ මචන්.
    ඒවා අවුරුදු ගානකට කලින් පුපුරලා විනාශ වෙලා ගිහින්.
    නමුත් අදටත් ඒවා අපිට වින්දනය දෙනවා බන්.
    අහස කියලා අපි දකින්නේ බොරුවක් මචන්.
    අද එතන ඇති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා.
    නමුත් ඒ දෙගොල්ලොම අපිට කිසි වෙනසක් නැතුව එලිය දෙනවා මචන්.
    අද තරුව නෑ, නමුත් අතීතයෙන් එන එලිය තාම අපිට එයාව ලස්සනට පෙන්නනවා.
    ඕවා දිහා බලාගෙන පොඩ්ඩක් ඉදපන් සැනසීමෙන් නින්ද යනවා.
    නින්ද ගොඩක් තද උනාම ගිහිල්ලා ඇදට වැටියන්.

    Machan sinduwak kiyamuda
    කියපං,
    උබ කියල ඉවර වෙන අකුරෙන් මම එකක් කියනවා.
    ------ Post added on Dec 26, 2022 at 12:11 AM
     
    nidarsha91

    Well-known member
  • එලියට බැහලා තණ බිස්සක පැදුරක් එලාගෙන, ටිකක් දුරින් කොයිල් 4ක් පත්තු කරගෙන,
    හිතේ තියෙන සේරම දේවල් අමතක කරලා පොඩ්ඩක් ඇලවෙලා තරු දිහා බලාගෙන ඉදාපං.
    සමහර ඒවා හරිම එලියයි, සමහර ඒවා සැරෙන් සැරේ ගැස්සෙනවා.
    ඔතන පේන සමහර තරු අද නෑ මචන්.
    ඒවා අවුරුදු ගානකට කලින් පුපුරලා විනාශ වෙලා ගිහින්.
    නමුත් අදටත් ඒවා අපිට වින්දනය දෙනවා බන්.
    අහස කියලා අපි දකින්නේ බොරුවක් මචන්.
    අද එතන ඇති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා.
    නමුත් ඒ දෙගොල්ලොම අපිට කිසි වෙනසක් නැතුව එලිය දෙනවා මචන්.
    අද තරුව නෑ, නමුත් අතීතයෙන් එන එලිය තාම අපිට එයාව ලස්සනට පෙන්නනවා.
    ඕවා දිහා බලාගෙන පොඩ්ඩක් ඉදපන් සැනසීමෙන් නින්ද යනවා.
    නින්ද ගොඩක් තද උනාම ගිහිල්ලා ඇදට වැටියන්.

    කියපං,
    උබ කියල ඉවර වෙන අකුරෙන් මම එකක් කියනවා.
    ------ Post added on Dec 26, 2022 at 12:11 AM
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටුගෑ
    කවි ලියවෙයි මහ රෑ

    එලියට බැහලා තණ බිස්සක පැදුරක් එලාගෙන, ටිකක් දුරින් කොයිල් 4ක් පත්තු කරගෙන,
    හිතේ තියෙන සේරම දේවල් අමතක කරලා පොඩ්ඩක් ඇලවෙලා තරු දිහා බලාගෙන ඉදාපං.
    සමහර ඒවා හරිම එලියයි, සමහර ඒවා සැරෙන් සැරේ ගැස්සෙනවා.
    ඔතන පේන සමහර තරු අද නෑ මචන්.
    ඒවා අවුරුදු ගානකට කලින් පුපුරලා විනාශ වෙලා ගිහින්.
    නමුත් අදටත් ඒවා අපිට වින්දනය දෙනවා බන්.
    අහස කියලා අපි දකින්නේ බොරුවක් මචන්.
    අද එතන ඇති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා.
    නමුත් ඒ දෙගොල්ලොම අපිට කිසි වෙනසක් නැතුව එලිය දෙනවා මචන්.
    අද තරුව නෑ, නමුත් අතීතයෙන් එන එලිය තාම අපිට එයාව ලස්සනට පෙන්නනවා.
    ඕවා දිහා බලාගෙන පොඩ්ඩක් ඉදපන් සැනසීමෙන් නින්ද යනවා.
    නින්ද ගොඩක් තද උනාම ගිහිල්ලා ඇදට වැටියන්.

    කියපං,
    උබ කියල ඉවර වෙන අකුරෙන් මම එකක් කියනවා.
    ------ Post added on Dec 26, 2022 at 12:11 AM
    උඹේ චින්තනය නියමයි බං. උඹට හිතෙන ඒව බ්ලොග් එකක හරි නැත්තන් පේජ් එකක හරි ලියපන්කො.
    ------ Post added on Dec 26, 2022 at 12:15 AM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටුගෑ
    කවි ලියවෙයි මහ රෑ

    උඹේ චින්තනය නියමයි බං. උඹට හිතෙන ඒව බ්ලොග් එකක හරි නැත්තන් පේජ් එකක හරි ලියපන්කො.
    ------ Post added on Dec 26, 2022 at 12:15 AM
    රෑ අහසේ
    තරු කැට පායා දිලුනා
    මා තනි වී
    සිතිවිලි සයුරේ වෙලුනා

    අනේ කවුද බන් මම ලියන ඒවා කියවන්නෙ
     
    • Love
    Reactions: nidarsha91

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ බන් මම ඉන්නේ පානදුරේ,
    සරික්කම්මුලේ ශෙඩ් එක කිට්ටුව.
    පරණ පාරේ.

    a area eke patta lassana muslim keli innawa neda??? set karala denna berida?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    රෑ අහසේ
    තරු කැට පායා දිලුනා
    මා තනි වී
    සිතිවිලි සයුරේ වෙලුනා

    අනේ කවුද බන් මම ලියන ඒවා කියවන්නෙ
    ballo hkna maha raaa :P
    nidami mahada nidi naa🤗
     
    • Haha
    Reactions: nidarsha91

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සඳ තරු නිහඬයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතුවිලි විතරක් අවදිවෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ

    පාළුව තනිකම කුටියට අවුදින්
    හදවත අවදි කළා
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    a area eke patta lassana muslim keli innawa neda??? set karala denna berida?
    පව් බන්.
    දවස තිස්සෙම ගෙවල් වල හිරවෙලා උන් ඉන්නේ.
    අවුරුදු 20 22වෙද්දිම ලමයෙක් දෙන්නෙක් ඉන්නවා.
    කිහිල්ලේ පොඩි උන් ගහගෙන අවුරුදු 19 20 කෙල්ලෝ එනවා බිලේ සල්ලි දෙන්න.
    තාම දගකාර හුරතල් වයස.
    නමුත් උන්ට ඒවා නෑ.
    කිසි උගත්කමක් මුකුත් නෑ.
    උනුත් නිකන් රයිස් කුකර් වගේ.
    ඉපදිලා තියෙන්නෙම ලමයි හදන්නයි බත් තම්බන්නයි.
    සමහර උන් අත්සන් කරන්න වත් දන්නේ නෑ බිල දුන්නම.
    ලියන්න දන්නේ නෑ කියනවා.
    බිල දුන්නම කියෝගන්න බෑ.
    සමහර උන් බඩු ලොරියේ බිල වෙනුවට වෙන වෙන බිල් උස්සන් එන්නේ.
    කියවන්න දන්නේ නෑ මොකද්ද හරි බිල කියලවත්,
    බිල දික්කරලා අහනවා මේක හරි නේද කියලා.
    අපේ කෙල්ලෝ ටික්ටොක් එකේ නට නට දගලද්දි උන් පොඩි වයසෙන්ම උන්ගේ ජීවිතත් එක්ක හරි හරියට ඔට්ටු වෙනවා.
    පව් බං.
    අසරණ අහිංසක කෙල්ලො.
     
    nidarsha91

    Well-known member
  • පව් බන්.

    Dangal

    රෑ අහසේ
    තරු කැට පායා දිලුනා
    මා තනි වී
    සිතිවිලි සයුරේ වෙලුනා

    අනේ කවුද බන් මම ලියන ඒවා කියවන්නෙ
    නාරිලතා මලේ
    ඔය පුලුලුකුලේ හැප්පෙන්නද
    යාන්තමට වගේ
    ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
    මත්වුනාට කමක් නැද්ද කෙල්ලේ...

    නාරිලතා මලේ
    මං මේ උඹටයි කතා කළේ

    අපි කියවනව බන්

    ------ Post added on Dec 26, 2022 at 12:35 AM
     
    • Like
    Reactions: shenat and Ryan08