හුගක් රෑ උනා නේද බන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පව් බන්.
    දවස තිස්සෙම ගෙවල් වල හිරවෙලා උන් ඉන්නේ.
    අවුරුදු 20 22වෙද්දිම ලමයෙක් දෙන්නෙක් ඉන්නවා.
    කිහිල්ලේ පොඩි උන් ගහගෙන අවුරුදු 19 20 කෙල්ලෝ එනවා බිලේ සල්ලි දෙන්න.
    තාම දගකාර හුරතල් වයස.
    නමුත් උන්ට ඒවා නෑ.
    කිසි උගත්කමක් මුකුත් නෑ.
    උනුත් නිකන් රයිස් කුකර් වගේ.
    ඉපදිලා තියෙන්නෙම ලමයි හදන්නයි බත් තම්බන්නයි.
    සමහර උන් අත්සන් කරන්න වත් දන්නේ නෑ බිල දුන්නම.
    ලියන්න දන්නේ නෑ කියනවා.
    බිල දුන්නම කියෝගන්න බෑ.
    සමහර උන් බඩු ලොරියේ බිල වෙනුවට වෙන වෙන බිල් උස්සන් එන්නේ.
    කියවන්න දන්නේ නෑ මොකද්ද හරි බිල කියලවත්,
    බිල දික්කරලා අහනවා මේක හරි නේද කියලා.
    අපේ කෙල්ලෝ ටික්ටොක් එකේ නට නට දගලද්දි උන් පොඩි වයසෙන්ම උන්ගේ ජීවිතත් එක්ක හරි හරියට ඔට්ටු වෙනවා.
    පව් බං.
    අසරණ අහිංසක කෙල්ලො.

    uba kiyana eka therenawa, set karala dunnoth ithin help karanna puluwan
     
    • Like
    Reactions: Ryan08

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Dangal

    නාරිලතා මලේ
    ඔය පුලුලුකුලේ හැප්පෙන්නද
    යාන්තමට වගේ
    ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
    මත්වුනාට කමක් නැද්ද කෙල්ලේ...

    නාරිලතා මලේ
    මං මේ උඹටයි කතා කළේ

    අපි කියවනව බන්

    ------ Post added on Dec 26, 2022 at 12:35 AM
    ලියතඹරා මල ඔබද ලදේ
    මා වසගයක් කෙරූ.
    විස බදුනක් ගෙන මදු විතය කියා
    මා ගත සනසාලු.

    uba kiyana eka therenawa, set karala dunnoth ithin help karanna puluwan
    උන්ට දොට්ට බහින්නවත් නෑ බන්.
    බලන බලන වෙලාවට උන් කරන්නේ බිම ඇන තියාගෙන පොල් මුඩු වලින් වලං අතුල්ලන එක
    ------ Post added on Dec 26, 2022 at 12:45 AM

    අතේ පාරක් ගහලා නිදාගනින්
    බොරු වැඩක් බන්.
    හිතින් මනස්ගාත හිත හිත අපි පයියක් හොල්ල හොල්ල මොකක්ද බන් ඕකේ හොයන සතුට.
    බොරු දේවල් බන්
    ------ Post added on Dec 26, 2022 at 12:50 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන්ට දොට්ට බහින්නවත් නෑ බන්.
    බලන බලන වෙලාවට උන් කරන්නේ බිම ඇන තියාගෙන පොල් මුඩු වලින් වලං අතුල්ලන එක

    anith welawata sukanawa athi uda dagena
     
    nidarsha91

    Well-known member
  • ලියතඹරා මල ඔබද ලදේ
    මා වසගයක් කෙරූ.
    විස බදුනක් ගෙන මදු විතය කියා
    මා ගත සනසාලු.

    උන්ට දොට්ට බහින්නවත් නෑ බන්.
    බලන බලන වෙලාවට උන් කරන්නේ බිම ඇන තියාගෙන පොල් මුඩු වලින් වලං අතුල්ලන එක
    ------ Post added on Dec 26, 2022 at 12:45 AM

    බොරු වැඩක් බන්.
    හිතින් මනස්ගාත හිත හිත අපි පයියක් හොල්ල හොල්ල මොකක්ද බන් ඕකේ හොයන සතුට.
    බොරු දේවල් බන්
    ------ Post added on Dec 26, 2022 at 12:50 AM
    ලේ බන් ලි නෙමෙයි. අහස් කූරු යනව බන් ඒ මේ අතේ තරුත් යනවා
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    anith welawata sukanawa athi uda dagena
    අනේ මන්ද බං ඉතිං.
    මන් උන් දිහා කවදාවත් ඒ විදිහට බලලා නෑ.
    එක පාරක් නම් අවුරුදු 27ක ගෑනියෙක් සෙට් උනා මම රූට් එකේ යන දවස්වල.
    මිනිහා පුත්තලම් පැත්තේ ඉස්සෝ කොටුවක වැඩ කරන්නේ.
    දවස් 4ක් සෙට් උනා ඒ වෙනුවට ස්ප්‍රිං මෙට්ටයක් ඉල්ලුවේ මගෙන්.
    ඒ දවස්වල මෙට්ටේ 50000යි.
    මම දුන්නා ඉතිං.
    ඒ උනත් ගෙවල් ලග ලග තියෙන්නේ හිතේ නිදහසේ ඒවා කරන්න බෑ බයයි යන එනකොට උනත්.
    ගෙත් අස්සේ තියෙන්නේ.
    දැන් මම රූට් එකේ යන්නේ නෑ ඒ නිසා දැන් ඕඅ සෙට් වෙන්නේ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    දත් කිඹුල අයිය ඉස්සර රෑට කරපු එලකිරි රේඩියෝ මතක් උනා
     
    • Love
    Reactions: nidarsha91

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    සුපිරිම නත්තලක් තමා ඉතිං..කන පැලෙන බීල කාල සිංදු කියල නටල..අහක යන වලියකුත් එකෙක් නිසා කරේ දාගෙන ගුටි කෙල නොගෙන ශේප් වෙලා අන්තිමට උන් එක්කත් බීල නටල සතුටෙන් විසිර ආව 😅
     
    • Haha
    Reactions: nidarsha91

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ මන්ද බං ඉතිං.
    මන් උන් දිහා කවදාවත් ඒ විදිහට බලලා නෑ.
    එක පාරක් නම් අවුරුදු 27ක ගෑනියෙක් සෙට් උනා මම රූට් එකේ යන දවස්වල.
    මිනිහා පුත්තලම් පැත්තේ ඉස්සෝ කොටුවක වැඩ කරන්නේ.
    දවස් 4ක් සෙට් උනා ඒ වෙනුවට ස්ප්‍රිං මෙට්ටයක් ඉල්ලුවේ මගෙන්.
    ඒ දවස්වල මෙට්ටේ 50000යි.
    මම දුන්නා ඉතිං.
    ඒ උනත් ගෙවල් ලග ලග තියෙන්නේ හිතේ නිදහසේ ඒවා කරන්න බෑ බයයි යන එනකොට උනත්.
    ගෙත් අස්සේ තියෙන්නේ.
    දැන් මම රූට් එකේ යන්නේ නෑ ඒ නිසා දැන් ඕඅ සෙට් වෙන්නේ නෑ.
    ithin eka thamai kiuwe, mata set karala diyan