හුටපට්ටමේ කතන්දරේ...

uditha224

Well-known member
  • Thank-You-Graphics-76.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    okawa rata ekkagena yanneth wena wena office wala un.
    trip yaddi pubicityata muwath ekkagena yanawa.
    mu lokka wage ewa penwanawa...
    danna nisai kiyanne...


    extea eken thamai muwa japan ekkagena yanne hemadama
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අටපට්ටම වැඩසටහන කලින් නම් සුපිරියට කලා.. ඇත්තටම ගත යුත්තක් තිබුණෙ නැහැ කිව්වොත් ඒක බොරුවක් වෙනවා.. හැබැයි අද ගත්තම උඹ කියන කතාව හරියටම හරි.. හැබැයි හසන්ත මහත්තයා කියන්නෙ නම් විදේශ රටවලට යන්නෙ කට්ටිය සංවිදානය කරපු විනෝද චාරිකා වලට එකතුවෙලා කියල.. අනිත් එක තමා උඹ කියනව වගේ යූටියුබ් එකෙන් ගනිපු වීඩයෝ කෑලි තමා වැඩි හරියක් පෙන්නන්නෙ.. ඒක නිසා දැන් අටපට්ටම අසාර්ථකයි.. හැබැයි ඔය හසන්ත මහත්තයගෙ දැනුම නම් උපරිමයි..:)
     
    • Like
    Reactions: uditha224

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මොකෙක් උනත් පට්ටම jealous කාරයෙක් ලියපු 1ක්... අපේ එවුන් දවස ගානේ youtube වලයි, FB 1යි කරක් ගැහුවට ඔය දේවල් ගැන අහලවත් නැති සමහර මිනිස්සු ඉන්නවා බන්... ඒ මිනිස්සු ඉතින් ඔය වගේ දේවල් බලන්නේ අටපට්ටමෙන් තමයි. අනික අටපට්ටම කියන්නේ ලංකාවේ වගේම වෙන රටවලත් සිංහල මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වැඩසටහනක්. විශේෂයෙන් දොරමඩලාව හින්ද තමයි හසන්ත කාරය ගොඩක් ජනප්‍රිය උනේ.. ඔය වගේ ලෝක සවාරි යන්නෙත් එහෙම fans ල ලෝකේ වටේම ඉන්න හින්දනේ... අනික මචන්ලා ඒක උගේ ලැබීම. ඒකට අපි මිනිහට ඉරිසියා කරලා වැඩක් නෑ... ඇත්තටම සතුටු වෙන්න ඕන. :):):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරා යකො:lol:
    ඉස්සර බැලුවා දැන් නම් බලන්නෙ නැ:dull:ලගදි අහම්බෙන් බලපු දවසක විඩිඔ සෙට් එකක් පෙන්නුවා එකෙ තිබුන එවා ඊට දවස් 2-3කට කලින් එලකිරියෙ ත්‍රෙඩ් වල තිබුනා:oo:එලකිරියෙ ඉන්න එකෙක් අටපට්ටමට සම්බන්දයි වගෙ:rofl:
     
    • Like
    Reactions: uditha224

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා යකො:lol:
    ඉස්සර බැලුවා දැන් නම් බලන්නෙ නැ:dull:ලගදි අහම්බෙන් බලපු දවසක විඩිඔ සෙට් එකක් පෙන්නුවා එකෙ තිබුන එවා ඊට දවස් 2-3කට කලින් එලකිරියෙ ත්‍රෙඩ් වල තිබුනා:oo:එලකිරියෙ ඉන්න එකෙක් අටපට්ටමට සම්බන්දයි වගෙ:rofl:
    ඕවා කියන්න බෑ බං.. කවුද දන්නෙ මේකෙ මොන වගේ එවුන් ඉන්නවද කියලා.. සමහර විට රාජපක්ෂ ෆැමිලි එකත් ඉන්න පුළුවන් එකවුන්ට් එකක් හදාගෙන..:lol: සමහර වෙලාවට එකා දෙන්නා එළියට එනවා..
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අඩෝ පට්ට..
    හසන්ත මහත්තයෝ මේකතමයි අයිස්චරිය කියන්න බලන්න ඉන්ටර්නෙට් වහන්සෙ අපිට එලව එලව ගහන හැටි..
     
    • Like
    Reactions: uditha224

    uditha224

    Well-known member
  • ඕවා කියන්න බෑ බං.. කවුද දන්නෙ මේකෙ මොන වගේ එවුන් ඉන්නවද කියලා.. සමහර විට රාජපක්ෂ ෆැමිලි එකත් ඉන්න පුළුවන් එකවුන්ට් එකක් හදාගෙන..:lol: සමහර වෙලාවට එකා දෙන්නා එළියට එනවා..

    :lol::lol::lol::lol: