


සිරා යකො
ඉස්සර බැලුවා දැන් නම් බලන්නෙ නැලගදි අහම්බෙන් බලපු දවසක විඩිඔ සෙට් එකක් පෙන්නුවා එකෙ තිබුන එවා ඊට දවස් 2-3කට කලින් එලකිරියෙ ත්රෙඩ් වල තිබුනා
එලකිරියෙ ඉන්න එකෙක් අටපට්ටමට සම්බන්දයි වගෙ
![]()
සමහර වෙලාවට එකා දෙන්නා එළියට එනවා..ඕවා කියන්න බෑ බං.. කවුද දන්නෙ මේකෙ මොන වගේ එවුන් ඉන්නවද කියලා.. සමහර විට රාජපක්ෂ ෆැමිලි එකත් ඉන්න පුළුවන් එකවුන්ට් එකක් හදාගෙන..සමහර වෙලාවට එකා දෙන්නා එළියට එනවා..



