හුටා කෑල්ලක් නෑ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    උඹ කොහෙන්ද game of thrones download කරන්නෙ ? :dull: :dull:
    ඔය හන්දි ගානෙ අටවං තියෙන ලෑලි කඩ වලිං බාන්නැතුව අවුරුදු ගානක් තිස්සෙ tv series දීල නමක් දිනාගත්ත එකෙක්ගෙන් බාපං බං :dull: :dull:
    මං නං ettv eztv shaanig :yes: :yes:
    කවදාවත් අවුලක් වෙලා නෑ :) :)

    :) ලින්ක් එකක් දියං බලන්ඩ 480p
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    game of thrones වගේ කතාවක් 480p බලන්න උඹට මොලේ හොඳ නැද්ද ? :angry: :angry:

    උඹ ඉතිං මට බනින එකමයි නේ වැඩේ..
    මම 720p න් මේ එපිය බැලුවනෙ බං..
    අන්තිම විනාඩි 5ට ආයෙත් ඕකම බාන්ඩ බෑ..
    සීන් එක බලාගන්ඩ විතරයි ඕන...