හුටා කෑල්ලක් නෑ..
game of thrones 9වෙනි එපිය බැලුව..
අද කොටසනං මරු. උඹලත් බැලුවද ?
මම බාපු ෆයිල් එකේ අන්තිම විනාඩි 5 කැපිල ගිහින්නෙ
රැම්සිව කූඩුවෙ බැඳල තියෙද්දි සන්ස ඇවිල්ල කතා කරන්ඩ පටන් ගන්නෙ, එතනින් කතාව ඉවර වුණානෙ..
ඊට පස්සෙ මොනාද වුණේ කියපල්ලකො
අන්තිම විනාඩ 5 විතරක් ඩවුන් කරන්ඩ විදියක් නැද්ද ?
උඹල අප්ලෝඩ් කරල මට ලින්ක් එකක් දියල්ලකො