උබට මේ දවස් ටිකේ හරියට නින්දකුත් නැහැ නේද?![]()
katha cut eka oooiii..

උබට මේ දවස් ටිකේ හරියට නින්දකුත් නැහැ නේද?![]()

මම නිර්පාක්ශිකයි බන්. ඒත් මේ අමු හොරාව පේන්න බෑ. මූ එන්නෙ රටට හොදක් කරන්න නෙවෙයි. කරපු හොරවැඩ ටික වහල දාල පලි ගන්න.
මං මේ දුවන් ආවේ උඹ කසෙත් අරන් දාපු සෙල්ලම් වල හැටියට වැඩේ හරි ඇති කියලා..
බැලුවහම මේ යකානේ...![]()

මං මේ දුවන් ආවේ උඹ කසෙත් අරන් දාපු සෙල්ලම් වල හැටියට වැඩේ හරි ඇති කියලා..
බැලුවහම මේ යකානේ...![]()

ඔය සිදුවීම් දෙක එකතු කරලා පොඩ්ඩක් කුප්ප විදිහට හිතපන්කෝ![]()

පස්සෙ බලන්නම් හොදේ. මේ දවස්වල උදේට කාටුන් යනවා tv එකේ. ඒවා බලන්න ඕනේ. ඕවා බලන්න වෙලාවක් නැ
බඩු පොට් එකකට කැෂියර් කෙනෙක් හොයනවා. ඡන්දෙන් පස්සේ මට pm එකක් දාපන්. set කරල දෙන්නම්

පස්සෙ බලන්නම් හොදේ. මේ දවස්වල උදේට කාටුන් යනවා tv එකේ. ඒවා බලන්න ඕනේ. ඕවා බලන්න වෙලාවක් නැ
බඩු පොට් එකකට කැෂියර් කෙනෙක් හොයනවා. ඡන්දෙන් පස්සේ මට pm එකක් දාපන්. set කරල දෙන්නම්

මම නිර්පාක්ශිකයි බන්. ඒත් මේ අමු හොරාව පේන්න බෑ. මූ එන්නෙ රටට හොදක් කරන්න නෙවෙයි. කරපු හොරවැඩ ටික වහල දාල පලි ගන්න.

ඔය ෆොටෝ එකේ මහින්දයා එක්ක ඉන්න ගෑණි කවුද දන්නවාද
ඔය අප්සාරි තිලකරත්න.හෂාන් ගේ වයිෆ්
ඕකි තමයි මහරජාගේ මුදු ජීවම් කරන්නේ
දැන් අතේ දාගෙන ඉන්න මුද්ද ජීවම් කරන්න ඕකි ලක්ෂ 35ක් ගත්තාලු

. 
මූ වගේ ගොන් මිත්යාදෘශ්ටිකයෙක්
දෙරණ එකේදි ඌ කිව්වනෙ ජෝතිශ කාරයෝ කියන එකක් ඇහුවෙ නැතිලු, හැබැයි දිනේ නම් දුභ දවසක්ද බැලුවලෞ.හොරෙන් දුන්නෙ මයිත්රීට හොද දවසලු.
මේ වගේ ගොන් බය්යෙක් අර ස්වාසිලන්තෙ රජාටම තමා ගැලපෙන්නෙ.
දැන් බෝධි පූජා කෑම්පේන් එකත් ඉවරයි වහල්ලු ටික දම්මලා නොමිනේශන් ගත්ත එකෙන් පස්සෙ![]()