මෙන්න මමත් පෝස්ට් 2000ක් ගහලා... 

ඉතින් මට රෙප් දුන්න යාළුවන්ට ගොඩාක් ස්තූතියි.

ඇත්තෙන්ම මගේ මේ පෝස්ට් වග වැඩි හරියක් තියෙන්නේ අනිත් අයගේ හිත හදපුවා
.මං ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ඕන කෙනෙක්ගේ දුකේදි උදවු වෙන්න....

සතුටේදී කෙසේ වෙතත් දුකේදී මේ සුදු පූසා ඔයාලා ලඟ....
දුකක් දැනුනද මෙන්න සුදු පූස් පැටියා එතන..............