හුත්තලා ඊශ්‍රාලේ වරායට ගහලා

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Thread 'ලෝක අර්බුද නිසා ලංකාවේ අනාගතය අඳුරු වෙයිද? පැතුම් කියන මේ කතාව අහමු' https://elakiri.com/threads/ලෝක-අර්...අඳුරු-වෙයිද-පැතුම්-කියන-මේ-කතාව-අහමු.2135717/


    මෙන්න මේක බලන්නකෝ. පෝස්ට් එක දාපු දවසත් එක්ක බලන්න
    ------ Post added on Dec 28, 2023 at 12:22 PM
    ඔව් මම බැලුවා.

    මට අනුව නම් මේ කෑල්ල තමා එකේ තිබුණ වැදගත් ම කෑල්ල.

    ඡන්ද තියන්න, ඡන්ද දාන්න බලාගෙන හිටියට අපිට කරන්න වෙන්නේ වෙනම දෙයක් වෙන්න පුළුවන්.

    අනිත් ටික මෙතෙන්ට එන්න හදපු ප්‍රිලුඩ් එකක්‌ වගෙයි මට නම් දැනුනේ
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඊශ්‍රායල්කාරයො ගාසා තීරෙ උන්ටත් ඔහොම තමයි සැලකුවෙ ඉස්සර ඉදන්ම. මුහුදු මාර්ගයෙන් කිසිම supply එකක් ගන්න බැරි කරල තිබ්බෙ. ඊශ්‍රායලයෙන් දෙන කෑම වලින් ජීවිතේ ගැට ගහන්න ඕනෙ උන්. ඒකත් දීලා තිබ්බෙ නොමැරී ඉන්න අවශ්‍ය කැලරි ගාන calculate කරල ඒ ප්‍රමාණෙට විතරයි.

    දැන් ඊශ්‍රායලේටත් supply නෑ අරුන් red sea එකේ නැව් වලට ගහනව.
    kari thambi me loketama wathayak wela thiyenne
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් මම බැලුවා.

    මට අනුව නම් මේ කෑල්ල තමා එකේ තිබුණ වැදගත් ම කෑල්ල.



    අනිත් ටික මෙතෙන්ට එන්න හදපු ප්‍රිලුඩ් එකක්‌ වගෙයි මට නම් දැනුනේ
    කියූ දේ ඒ අයුරින්ම වෙලා. ඔබ තවත් ලත වෙන්නේ ඇයි
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කියූ දේ ඒ අයුරින්ම වෙලා. ඔබ තවත් ලත වෙන්නේ ඇයි
    ලබන අවුරුද්දෙත් ජන්දේ තියන්න වෙන්නේ නැහැ කියල තියෙන නිසා.

    පැතුම් ඒක දැනගත්තේ කොහොමද කියල හිතලා බැලුවම පැතුම් තව දුරටත් ස්වාදීන නැහැ කියල තේරුණ නිසා

    :(
     
    • Haha
    Reactions: Ulti

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    රතු මුහුදේ හූති කැරළිකරුවන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයත් විනාශ කරයි ද?​


    Rea-Sea-750x375.jpg


    මෙරට අපනයන කරුවන්ට දැඩි බලපැමක් ඇති කරන ආකාරයේ තීන්දුවක් මේ වනවිට ජාත්‍යාන්තර නෞකා සමාගම් විසින් ගෙන ඇති බවත්, මේ වනවිට රතු මුහුදේ බැම් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී සිදුවන හුති කැරලිකරුවන්ගේ ත්‍රස්තවාදි ක්‍රියාවන් හේතුවෙන් එම කලාපයෙන් ගමන් ගන්නා වානිජ නෞකා සිය ගාස්තු සියයට 300කින් පමණ ඉහළ දමා ඇති බවත් මෙරට අපනයනකරුවෝ පවසති.
    පවතින තත්ත්වය මත ශ්‍රි ලංකාවෙන් රතු මුහුද හරහා ප්‍රවාහනය කෙරෙන අපනයන භාණ්ඩ අඩි 20ක කන්ටේනරයක් සඳහා අය කෙරෙන ඇමෙරිකානු ඩොලර් 600ක පමණ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 1500කින් පමණ වැඩි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
    මේ තත්ත්වයට හේතු වී ඇත්තේ රතු මුහුදේ ක්‍රියාත්මක වන යේමනයේ හුති කැරලිකරුවන් ඊශ්‍රාලය ඉලක්ක කරගෙන යන නැව්වලට ප්‍රහාර එල්ල කිරීමයි.

    පසුගියදා මේ ආකාරයෙන් ඔවුන් වාණිජ නෞකාවක් සිය ග්‍රහණයටද ගත් අතර මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් නැව් සමාගම් මෙම මාර්ගය අතහැර වෙනත් විකල්ප මාර්ගවලින් ගමන් කිරීමට පිළිබඳව අවධානය යොමු කර තිබේ.

    එහිදීද ශ්‍රි ලංකාවේ අපනයනකරුවන්ට වැඩිපුර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බවද මෙම අපනයනකරුවෝ ප්‍රකාශ කර සිටිති

    - https://lankasara.com/si/පුවත්/රතු-මුහුදේ-හූති-කැරළිකරු/
    apoo houthi huttige puthalata USA ikmanata arala dammanm hondai