වයසක් අය ඉන්න ගොඩක් ගෙවල් වලට උන් ඕක කරනවා, ඉන්ශුවර්න්ස් එහෙමත් ඇක්ටිව් කරනවා උන්ගේ තියෙනගෙවල් ගාව නාකි ජෝඩුවකටත් මුන් Fiber ඇගේ ගහල තිබ්බා. පව් වැඩේ උන් රවුටර් එක පාවිච්චි කරන්නෙ වට්සැප් කෝල් වලට විතරයි
වයසක් අය ඉන්න ගොඩක් ගෙවල් වලට උන් ඕක කරනවා, ඉන්ශුවර්න්ස් එහෙමත් ඇක්ටිව් කරනවා උන්ගේ තියෙනගෙවල් ගාව නාකි ජෝඩුවකටත් මුන් Fiber ඇගේ ගහල තිබ්බා. පව් වැඩේ උන් රවුටර් එක පාවිච්චි කරන්නෙ වට්සැප් කෝල් වලට විතරයි
පුලුවන් ඇති. මම නම් ගෙදරට එන උන්ට බල්ලො උසි ගන්නනවාඕක නොගෙන ඉන්න බැරිද බං?
ඔව් බන් හෙන පච ගොඩක් කියල. මේක ආරක්ශිතයි කිව්වලු. හෙන ගහන්නෙ නෑ කිව්වලුවයසක් අය ඉන්න ගොඩක් ගෙවල් වලට උන් ඕක කරනවා, ඉන්ශුවර්න්ස් එහෙමත් ඇක්ටිව් කරනවා උන්ගේ තියෙන
මොකක්ද ඉන්ෂුවරන්ස් සීන එක?වයසක් අය ඉන්න ගොඩක් ගෙවල් වලට උන් ඕක කරනවා, ඉන්ශුවර්න්ස් එහෙමත් ඇක්ටිව් කරනවා උන්ගේ තියෙන
එකේ තිබ්බ ලයිෆ් ඉන්ශුවරන්ස් , තාම ඇතිමොකක්ද ඉන්ෂුවරන්ස් සීන එක?
හා ගන්නං කිව්වට පස්සෙ තමා මුං කියන්නෙඔව් බන් හෙන පච ගොඩක් කියල. මේක ආරක්ශිතයි කිව්වලු. හෙන ගහන්නෙ නෑ කිව්වලු
ඔෆිස් එකෙ බුවෙක් හිටය මුගේ මෑන්ස් ගේ මහගෙදර මුගේ නමට කනෙක්ශන් එක තියෙන්නෙ, මූ දැන් වෙනම පදිංචි , ගෙදර ඉන්නේ අම්ම තාත්තයි මල්ලියි , අරුන් ගෙදරට කෝල් කරල ඔහොම ඉන්ශුව්ර්න්ස් ඇක්ටිව් කරල. බිල ආවම දන්නෙ.ඔව් බන් හෙන පච ගොඩක් කියල. මේක ආරක්ශිතයි කිව්වලු. හෙන ගහන්නෙ නෑ කිව්වලු
ඉන්ෂුවරන්ස්නං කෙලින්ම එපා කිව්වැකිඔෆිස් එකෙ බුවෙක් හිටය මුගේ මෑන්ස් ගේ මහගෙදර මුගේ නමට කනෙක්ශන් එක තියෙන්නෙ, මූ දැන් වෙනම පදිංචි , ගෙදර ඉන්නේ අම්ම තාත්තයි මල්ලියි , අරුන් ගෙදරට කෝල් කරල ඔහොම ඉන්ශුව්ර්න්ස් ඇක්ටිව් කරල. බිල ආවම දන්නෙ.
පස්සෙ මු පැමිනිලි කරාම අරුන් රිෆන්ඩ් කරා බිල් වලි අඩු කර කර
ඔකේ සර්විස් ඇග්‍රිමන්ට් එකේ කොහොමද තියෙන්නෙ.. අප්ග්‍රේඩ් ගැනඉන්ෂුවරන්ස්නං කෙලින්ම එපා කිව්වැකි
මේක මුං කියනවනෙ ඔක්කොම කොපර් ලයින් ෆයිබර් කරනව කියල
අවුරුදු 9 ක් බං ADSL අරගෙනUbe ADSL eka aran auruddak naththan ADSL contract eka early terminate karanawa kiyala charge ekak gannawa. Ekada dan na
Bill eka awama balanna wenne mona whottakda kiyala. Mageth Slt bill eka 25049kඅවුරුදු 9 ක් බං ADSL අරගෙන
Speed eka addict unama package eka wadi karanna hithenawa. Me mase aduma package ekata downgrade karala bell 4g eka upgrade kara. Eka shape11423 න් පන්දහක් අඩුකලාම බිල විතරක් 6423 ක් වුණේ කොහොමද කියල හිතා ගන්න බෑBill eka awama balanna wenne mona whottakda kiyala. Mageth Slt bill eka 25049kSpeed eka addict unama package eka wadi karanna hithenawa. Me mase aduma package ekata downgrade karala bell 4g eka upgrade kara. Eka shape
ඔතන Tax එක්කම ඇත්තෙ එහෙම උනොත් ඔය ගනන් වෙනව වෙන්න පුලුවන් Tax 34.9% වගේ මතක11423 න් පන්දහක් අඩුකලාම බිල විතරක් 6423 ක් වුණේ කොහොමද කියල හිතා ගන්න බෑ
අනික තමා උන් කතා කරන සද්දෙ ඇහෙන නෑහෙන තරම් බංOke call center wala huththiyonge dath galawanna hthenwa