හුත්තො Total payable එක 11423 ක් ලු

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගෙවල් ගාව නාකි ජෝඩුවකටත් මුන් Fiber ඇගේ ගහල තිබ්බා. පව් වැඩේ උන් රවුටර් එක පාවිච්චි කරන්නෙ වට්සැප් කෝල් වලට විතරයි
    වයසක් අය ඉන්න ගොඩක් ගෙවල් වලට උන් ඕක කරනවා, ඉන්ශුවර්න්ස් එහෙමත් ඇක්ටිව් කරනවා උන්ගේ තියෙන
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    වයසක් අය ඉන්න ගොඩක් ගෙවල් වලට උන් ඕක කරනවා, ඉන්ශුවර්න්ස් එහෙමත් ඇක්ටිව් කරනවා උන්ගේ තියෙන
    ඔව් බන් හෙන පච ගොඩක් කියල. මේක ආරක්ශිතයි කිව්වලු. හෙන ගහන්නෙ නෑ කිව්වලු
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    okunge boru baila thiyenne. payment walata kadala denawa kiwwata okkoma eka paara kelala daanawa
    anith eka fiber wala aduma package eka web family, adsl wala thiyana podi packages naha
    aduwen paawichchi karana kattiyata paadui eka
     
    • Like
    Reactions: NRTG and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    වයසක් අය ඉන්න ගොඩක් ගෙවල් වලට උන් ඕක කරනවා, ඉන්ශුවර්න්ස් එහෙමත් ඇක්ටිව් කරනවා උන්ගේ තියෙන
    මොකක්ද ඉන්ෂුවරන්ස් සීන එක?
     
    • Like
    Reactions: NRTG

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔව් බන් හෙන පච ගොඩක් කියල. මේක ආරක්ශිතයි කිව්වලු. හෙන ගහන්නෙ නෑ කිව්වලු
    හා ගන්නං කිව්වට පස්සෙ තමා මුං කියන්නෙ
    අවුරුද්දක් කනෙක්ෂන් එක තියා ගන්න ඕන අරව මේව
    දැං 11423 පන්දහක් අඩුකලාම බිල විතරක් 6423 ක් වෙලා
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    විසිකරන්න සල්ලි තියෙනව නම් postpaid connections ගනින්.
    අද කාලේ සකසුරුවමට ජීවත් වෙන්න ඕන නම්

    Internet (fixed) - -------------Dialog Prepaid Router

    TV ----------------------------Freesat (no rentals) / Dialog TV prepaid

    Mobile (Calls +internet)-----Dialog prepaid 899 reload /Mobitel prepaid 989/= / Hutch 888/= /Airtel 888/=
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් බන් හෙන පච ගොඩක් කියල. මේක ආරක්ශිතයි කිව්වලු. හෙන ගහන්නෙ නෑ කිව්වලු
    ඔ‍ෆිස් එකෙ බුවෙක් හිටය මුගේ මෑන්ස් ගේ මහගෙදර මුගේ නමට කනෙක්ශන් එක තියෙන්නෙ, මූ දැන් වෙනම පදිංචි , ගෙදර ඉන්නේ අම්ම තාත්තයි මල්ලියි , අරුන් ගෙදරට කෝල් කරල ඔහොම ඉන්ශුව්ර්න්ස් ඇක්ටිව් කරල. බිල ආවම දන්නෙ.

    පස්සෙ මු පැමිනිලි කරාම අරුන් රිෆන්ඩ් කරා බිල් වලි අඩු කර කර
     
    • Like
    Reactions: NRTG

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔ‍ෆිස් එකෙ බුවෙක් හිටය මුගේ මෑන්ස් ගේ මහගෙදර මුගේ නමට කනෙක්ශන් එක තියෙන්නෙ, මූ දැන් වෙනම පදිංචි , ගෙදර ඉන්නේ අම්ම තාත්තයි මල්ලියි , අරුන් ගෙදරට කෝල් කරල ඔහොම ඉන්ශුව්ර්න්ස් ඇක්ටිව් කරල. බිල ආවම දන්නෙ.

    පස්සෙ මු පැමිනිලි කරාම අරුන් රිෆන්ඩ් කරා බිල් වලි අඩු කර කර
    ඉන්ෂුවරන්ස්නං කෙලින්ම එපා කිව්වැකි
    මේක මුං කියනවනෙ ඔක්කොම කොපර් ලයින් ෆයිබර් කරනව කියල
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉන්ෂුවරන්ස්නං කෙලින්ම එපා කිව්වැකි
    මේක මුං කියනවනෙ ඔක්කොම කොපර් ලයින් ෆයිබර් කරනව කියල
    ඔකේ සර්විස් ඇග්‍රිමන්ට් එකේ කොහොමද තියෙන්නෙ.. අප්ග්‍රේඩ් ගැන
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    Ube ADSL eka aran auruddak naththan ADSL contract eka early terminate karanawa kiyala charge ekak gannawa. Ekada dan na
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    අවුරුදු 9 ක් බං ADSL අරගෙන
    Bill eka awama balanna wenne mona whottakda kiyala. Mageth Slt bill eka 25049k :baffled: Speed eka addict unama package eka wadi karanna hithenawa. Me mase aduma package ekata downgrade karala bell 4g eka upgrade kara. Eka shape
     
    • Like
    Reactions: NRTG and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Bill eka awama balanna wenne mona whottakda kiyala. Mageth Slt bill eka 25049k :baffled: Speed eka addict unama package eka wadi karanna hithenawa. Me mase aduma package ekata downgrade karala bell 4g eka upgrade kara. Eka shape
    11423 න් පන්දහක් අඩුකලාම බිල විතරක් 6423 ක් වුණේ කොහොමද කියල හිතා ගන්න බෑ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    11423 න් පන්දහක් අඩුකලාම බිල විතරක් 6423 ක් වුණේ කොහොමද කියල හිතා ගන්න බෑ
    ඔතන Tax එක්කම ඇත්තෙ එහෙම උනොත් ඔය ගනන් වෙනව වෙන්න පුලුවන් Tax 34.9% වගේ මතක
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Oke call center wala huththiyonge dath galawanna hthenwa
    අනික තමා උන් කතා කරන සද්දෙ ඇහෙන නෑහෙන තරම් බං
    ඒකත් උන්ගෙ කපටිකමක් වෙන්න ඇති
    කෝල් කලාට පස්සෙ පාරිභෝගික තෘප්තියක් අහනව
    මං කට් කෙරුව කෝල් එක :ROFLMAO: