ape ekath පයිබර walata maru karanna kiyala hamadama call enawa mala wadayak. mama kivva epa ona na kiyala
SLT එකට හරියට bill එක හදාගන්න බෑ. complain කරන්න, එතකොට check කරලා හදයි. ඒත් හරියට හැදුවෙ නැත්නම් ආයේ complain කරන්න. bill එක හරියට හදලා එවනකන් ගෙවන්න එපා.
මගෙත් මැයි වල payment එකක් update වෙලා නෑ තවම. ඔහොම අවුලක් වුණාම සති 3ක් විතර යනවලු හදන්න![]()
හම්මට දෙක වෙනස් නේද
ඔව් මචං පියෝ ටීවිත් තියෙනවow uba peotv ehemath aran ne
package eka keeyada maseta rent ekaඔව් මචං පියෝ ටීවිත් තියෙනව
පියෝ ටීවි අඩුම පැකේජ් එක මචංpackage eka keeyada maseta rent eka
peotv walata withrak
පියෝ ටීවි අඩුම පැකේජ් එක මචං
ADSL තියෙනකොට 4500 ක් වගේ තමා ඔක්කොම ආවෙ
apita me fiber ganna baruwa innawa un denne nathi nisa me village area walata. but me thread eke inna godak unta thamanta labila thiyena fiber eke agayak naha wage.
copper line ekei fibre line ekei speed wenasa kochcharada. kochchara time ekak save wenawada appa. ibi gamaninda internet yanna one?
ඒකත් හොද අදහසammala tv balanwda nithra dewele
mama karanne youtube package eka dala tv eken youtube eka open karala denwa,
eyala ona eka search karala balanwa
720p baluwath data ithuryi sathiya iwara wenna kalin

200 kiyala ekak naha neda? 100 neda denne? (and 100/8 thamai real speed eka MBps nam. 12.5MBps)math ekayi fibre gaththe apu gaman
200Mbps.
BR kiyanne mokakda?boruwata hari BR ekak gaththa nam ekath ganna thibba.
ෆයිබර් කනෙක්ෂන් එක 5000 ට දෙන්නං කියල 6500 ක් විතර එකපාර චාජ් කරල වගේ බං200 kiyala ekak naha neda? 100 neda denne? (and 100/8 thamai real speed eka MBps nam. 12.5MBps)
BR kiyanne mokakda?
ow ban oya ammala balana nahutu natti nam edama live danne naඒකත් හොද අදහස
ප්රවෘත්ති වුණත් බලන්න පුලුවන්නෙ