හුත්තො Total payable එක 11423 ක් ලු

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    SLT එකට හරියට bill එක හදාගන්න බෑ. complain කරන්න, එතකොට check කරලා හදයි. ඒත් හරියට හැදුවෙ නැත්නම් ආයේ complain කරන්න. bill එක හරියට හදලා එවනකන් ගෙවන්න එපා.

    මගෙත් මැයි වල payment එකක් update වෙලා නෑ තවම. ඔහොම අවුලක් වුණාම සති 3ක් විතර යනවලු හදන්න 🤷‍♂️
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    SLT එකට හරියට bill එක හදාගන්න බෑ. complain කරන්න, එතකොට check කරලා හදයි. ඒත් හරියට හැදුවෙ නැත්නම් ආයේ complain කරන්න. bill එක හරියට හදලා එවනකන් ගෙවන්න එපා.

    මගෙත් මැයි වල payment එකක් update වෙලා නෑ තවම. ඔහොම අවුලක් වුණාම සති 3ක් විතර යනවලු හදන්න 🤷‍♂️
    (y)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ටෙලෙකොම් පාවිච්චි කරේ ඉස්සර කාලේ Dial up connectin එකේ ඉඳල. ඉස්සර ADSL ලිමිට් කරන්න ගත්තට පස්සේ මම කළුතර ටෙලිකොම් එකට ගිහින් කතා කරා මැනේජර් කාරය එක්ක. එහෙම උන්ට ඕන විදියට ලිමිට් කරන්න බෑ unlimited කියල පැකේජ් විකුණලා. ලංකාවේ හැමතැනම තනිකරම වෙන්නේ පාරිබෝගිකයව හුරගෙන කෑම. මේවට කතා කරන්න කවුරුත් නෑ. පව් අපි අනවශ්‍ය විදියට සල්ලි ගෙවනවා මේවට. මම දැන් ඉන්න රටේ මාසෙට යන්නේ මට රු. 6700ක් වගේ. Unlimited and 100Mbps කිසිම අමතර ගාස්තු නෑ. Connection එක ගන්නත් වෙනම ගානක් ගෙවන්න ඕනේ නෑ.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    1688290763739.png
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    package eka keeyada maseta rent eka
    peotv walata withrak
    පියෝ ටීවි අඩුම පැකේජ් එක මචං
    ADSL තියෙනකොට 4500 ක් වගේ තමා ඔක්කොම ආවෙ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Mage router eke 2000s ganak bill eka tibila mama full pay kara. Apahu active karanna apai kiyalath qwa.

    Mama eka use karanne na godak kal idala. Passe mun eka active karala eelaga mase mata cl karanawa 1500k gewanna kiyala.

    Cl karapau huttita qwa oona magulak kara ganin. Eka satha pahak gewan na kiyala aye.
     
    • Haha
    Reactions: Avast0

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    පියෝ ටීවි අඩුම පැකේජ් එක මචං
    ADSL තියෙනකොට 4500 ක් වගේ තමා ඔක්කොම ආවෙ

    ammala tv balanwda nithra dewele

    mama karanne youtube package eka dala tv eken youtube eka open karala denwa,
    eyala ona eka search karala balanwa
    720p baluwath data ithuryi sathiya iwara wenna kalin
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    fiber walata 12k withara gannawa neda? so what,
    12k newei keeyak deelawath apita me fiber ganna baruwa innawa un denne nathi nisa me village area walata. but me thread eke inna godak unta thamanta labila thiyena fiber eke agayak naha wage.

    copper line ekei fibre line ekei speed wenasa therenne nadda umbalata, kochchara time ekak save wenawada appa. ibi gamaninda internet yanna one?
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    apita me fiber ganna baruwa innawa un denne nathi nisa me village area walata. but me thread eke inna godak unta thamanta labila thiyena fiber eke agayak naha wage.

    copper line ekei fibre line ekei speed wenasa kochcharada. kochchara time ekak save wenawada appa. ibi gamaninda internet yanna one?

    math ekayi fibre gaththe apu gaman
    200Mbps
    me patthe nam 1Gbps walata line upgrade kara kiwwa.
    boruwata hari BR ekak gaththa nam ekath ganna thibba.

    ona labbak 10-20min baala iwarayi.

    ekama awula data cap eka
    .
    ewa mange karaganna one.
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ammala tv balanwda nithra dewele

    mama karanne youtube package eka dala tv eken youtube eka open karala denwa,
    eyala ona eka search karala balanwa
    720p baluwath data ithuryi sathiya iwara wenna kalin
    ඒකත් හොද අදහස :yes:
    ප්‍රවෘත්ති වුණත් බලන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: AlphaVille

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    200 kiyala ekak naha neda? 100 neda denne? (and 100/8 thamai real speed eka MBps nam. 12.5MBps)

    BR kiyanne mokakda?
    ෆයිබර් කනෙක්ෂන් එක 5000 ට දෙන්නං කියල 6500 ක් විතර එකපාර චාජ් කරල වගේ බං
    බිලනං එච්චර වැඩි වෙන්න විදියක් නෑ
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මගේ copper line එක මාර්තු 21 fiber line කරා
    charges 21 කලින් copper line එකටත් එකටත් 21 පස්සෙ ඒවා fiber line එකටත් add වෙලා තිබුනා
    fiber connection fee එක 5000 add කරල තිබුනා
    මේ ඔක්කොම එකතුවට taxes & levies 2500 විතර add වෙලා තිබුනා
    මම හිතන්නේ වැඩි ගානක් add වෙන්නේ taxes & levies නිසා

    අප්‍රේල් වල ඉදන් bill එක කලින් මාස වල වගේ තමයි
    detail bill එකක් request කරගන්න එකේ විස්තර තියෙනවා