හුත්@_වර්ජන නේ ඕයි මේවා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හුත්@_වර්ජන නේ ඕයි මේවා

    "අද ඇරඹෙන තැපැල් වර්ජනයට 25000ක් සහය දෙයි"

    අද (26) මධ්‍යම රාත‍්‍රියේ ආරම්භ කරන සිය වැඩ වර්ජනයට තැපැල් සේවකයින් 25000කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ වර්ජනය හේතුවෙන් සියලු තැපැල් සේවා අඩාල වනු ඇති බවයි.

    කෙසේ වෙතත් වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවා අඩාල වීමට ඉඩ නොතබන බවයි විෂයභාර අමාත්‍ය අබ්දුල් හලීම් පැවසුවේ.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා මේ වනවිටත් මූලික අවධානය යොමු කර ඇති බවයි.

    සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියා.

    තැපැල් සේවකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙලෙස වැඩ වර්ජනයක නිරත වන්නේ ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින්. නුවරඑළිය, මහනුවර හා ගාල්ල කොටුව යන තැපැල් කාර්යාල ඉවත් කර එම ගොඩනැගිලිවල සංචාරක හෝටල් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීමයි.

    පුද්ගලික කුළී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ප‍්‍රධාන තැපැල් කාර්යාලය නැවතත් කොටුව ජනාධිපති මාවතේ පිහිටි ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම දෙවන ඉල්ලීම වනවා.

    06/2006 චක‍්‍රලේඛය හේතුවෙන් ආයතනයට හා සේවකයින්ට සිදුව ඇති සියලූ අගතීන් ඉවත් වන පරිදි බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම තැපැල් සේවකයින් වැඩවර්ජනයට මූලික කරගෙන ඇති අනෙක් ඉල්ලීමයි.
     
    • Like
    Reactions: Ithika mithika

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

    ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා.

    ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) දෙදින දිවයිනේ සියලූ රෝහල්වල ගිලන් රථ ධාවනය ඇතුළු සියලූ කටයුතු නතර වනු ඇතැයි එහි ලේකම් අමරානන්ද වඩුගේ ප‍්‍රකාශ කළා.

    කෙසේ වෙතත් හදිසි සේවාවන් ක‍්‍රියාත්මක කරන බවයි අමරානන්ද වඩුගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරවන්න වෙන මොකක් හරි පක්ශෙකිං කරන කුමන්ත්‍රණයක් ද මන්ද :eek:
    යංතං GSP+ බදු සහනෙ අරං ආර්ථිකේ ගොඩ දාගන්න හැදුව විතරයි රට ආපස්සට යැවෙන වැඩමයි කරන්නෙ :eek: රට දියුණු වුනොත් තමන්ට අනාගතයක් නැති බව දන්න දේශපාලඥයො තමා මේව කරන්නෙ :yes: තමන්ගෙ පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් රට විනාශ කරවන මෙවන් ක්‍රියාමාර්ග ගන්න දේශපාලඥයන්ව මහජනතාව විදිහට අපි දැඩි ලෙස හෙලාදකින්නව :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හුටන්ට ඔලුවෙ කැක්කුම හැදිල ඇති...ඇත්තම කතාවනම් මේ ඔක්කොම ආණ්ඩුවෙ නොහැකියාව නිසා..මේව කලමනාකරනය කරගන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරවන්න වෙන මොකක් හරි පක්ශෙකිං කරන කුමන්ත්‍රණයක් ද මන්ද :eek:
    යංතං GSP+ බදු සහනෙ අරං ආර්ථිකේ ගොඩ දාගන්න හැදුව විතරයි රට ආපස්සට යැවෙන වැඩමයි කරන්නෙ :eek: රට දියුණු වුනොත් තමන්ට අනාගතයක් නැති බව දන්න දේශපාලඥයො තමා මේව කරන්නෙ :yes: තමන්ගෙ පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් රට විනාශ කරවන මෙවන් ක්‍රියාමාර්ග ගන්න දේශපාලඥයන්ව මහජනතාව විදිහට අපි දැඩි ලෙස හෙලාදකින්නව :yes:

    ආණ්ඩු වට්ටන්න වර්ජන කරහම මිනිස්සුනේ අමාරුවේ වැටෙන්නේ.වැටෙනවානම් ලොකු දෙයක් හැබැයි මේ හුට්ටේ ආණ්ඩුව.මෙලෝ වැඩක් නැහැ ආපු දවසේ ඉදන් රටටම මූසලයි.:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ආණ්ඩු වට්ටන්න වර්ජන කරහම මිනිස්සුනේ අමාරුවේ වැටෙන්නේ.වැටෙනවානම් ලොකු දෙයක් හැබැයි මේ හුට්ටේ ආණ්ඩුව.මෙලෝ වැඩක් නැහැ ආපු දවසේ ඉදන් රටටම මූසලයි.:lol:

    නෑ ලංකාවෙ තිබ්බ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බෙ මේ ආණ්ඩුවෙන් :yes: මීට කලිං තියපු පාර්ලිමේන්තු මැතිවරණ හැම එකකම පැයකට වාර්තා වුන ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රමාණෙවත් මේ ආණ්ඩුවෙ මුලු මැතිවරණෙ ඉවර වෙනකංමවත් වාර්තා වුනේ නෑ :yes:
    GSP+ බදු සහනෙ ආයෙ ගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:
    යුරෝපෙ අයිං කල්ල තිබ්බ LTTE තහනම නැවත ක්‍රියාත්මක කරවගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:
    අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් ලංකාවෙ විදේශීය රටක කාර්මාන්ත ශාලාවක් ආරම්බ කරවගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොල් හුටන්ට ඔලුවෙ කැක්කුම හැදිල ඇති...ඇත්තම කතාවනම් මේ ඔක්කොම ආණ්ඩුවෙ නොහැකියාව නිසා..මේව කලමනාකරනය කරගන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ ...
    උඹ ආසයි නෙ වර්ජන වැඩි වෙලා රටටම කෙල වෙලා යනවට? :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නෑ ලංකාවෙ තිබ්බ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බෙ මේ ආණ්ඩුවෙන් :yes: මීට කලිං තියපු පාර්ලිමේන්තු මැතිවරණ හැම එකකම පැයකට වාර්තා වුන ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රමාණෙවත් මේ ආණ්ඩුවෙ මුලු මැතිවරණෙ ඉවර වෙනකංමවත් වාර්තා වුනේ නෑ :yes:
    GSP+ බදු සහනෙ ආයෙ ගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:
    යුරෝපෙ අයිං කල්ල තිබ්බ LTTE තහනම නැවත ක්‍රියාත්මක කරවගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:
    අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් ලංකාවෙ විදේශීය රටක කාර්මාන්ත ශාලාවක් ආරම්බ කරවගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:

    එහෙනම් ආයෙත් හිටන් ජනපති කරමු:lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    me anduwen koheda ban mathiwaranayak thibbe? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් ආයෙත් හිටන් ජනපති කරමු:lol:

    එතුමා ආයෙ ඉල්ලන්නෑ කිව්ව කොහොම වෙයිද දන්නෑ ඒකට තව කල් තියෙනවනෙ බලමු :yes:

    me anduwen koheda ban mathiwaranayak thibbe? :confused:

    ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුනාට පස්සෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ ගැනයි මම කිව්වෙ :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එතුමා ආයෙ ඉල්ලන්නෑ කිව්ව කොහොම වෙයිද දන්නෑ ඒකට තව කල් තියෙනවනෙ බලමු :yes:

    ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුනාට පස්සෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ ගැනයි මම කිව්වෙ :yes:

    e me anduwa path karaganna thibba ekane. eken passe me anduwa pihituwe. me anduwen thama methiwaranayak thibbe ne :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ආසයි නෙ වර්ජන වැඩි වෙලා රටටම කෙල වෙලා යනවට? :lol:

    වර්ජන වැඩි වෙන්නෙ ආණ්ඩුවෙ වරදින්..ඔය හැමදේම සාගච්චා කරල විසද ගන්ඩ පුලුවන්...කැත්තට පොල්ල වගේ ඉදල ආණ්ඩු කරවන්ඩ බැ...මහ බැකුවට අගමැතිය හොරා කාල කෙලියට පස්සෙ ආයෙ රට ගැන කතා කරල වැඩක් නැ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වර්ජන වැඩි වෙන්නෙ ආණ්ඩුවෙ වරදින්..ඔය හැමදේම සාගච්චා කරල විසද ගන්ඩ පුලුවන්...කැත්තට පොල්ල වගේ ඉදල ආණ්ඩු කරවන්ඩ බැ...මහ බැකුවට අගමැතිය හොරා කාල කෙලියට පස්සෙ ආයෙ රට ගැන කතා කරල වැඩක් නැ..
    මොන ආණ්ඩුව ආවත් ඕවා තියෙනවා බන්, ගැට්ට කසන උන් ඉන්නවා නෙ:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    e me anduwa path karaganna thibba ekane. eken passe me anduwa pihituwe. me anduwen thama methiwaranayak thibbe ne :angry:

    ඔව් එහෙම කිව්වත් හරි මම කිව්වෙ ගරු ජනාධිපතිතුමාගෙ තීරණ ගැන :yes: ආණ්ඩුවෙ වැරදි තියෙනව නමුත් අපි කරන්න ඕනෙ ඒ වැරදි නිසා රටට හානි කල්ල හරි වෙනත් පිරිසක් බලයට පත් කිරීම නෙමේ ඒ වැරදි නිවැරදි කරගෙන මේ ආණ්ඩුවෙන් කරන හොඳ දේවල් ඉදිරියට කරගෙන යාම :yes: දැන් බලන්න මේ ආණ්ඩුව ආවට පස්සෙ උද්ගෝශණ කීයක් තිබ්බද කෝ එකකටවත් වෙඩි තිබ්බද ? නෑ :no: දැන් ඉන්න අගමැති තුමා එහෙම හැමෝම දන්නව ඒ කාලෙ වධකාගාර වලටත් සම්බන්ධ එක්කෙනෙක් :yes: ඉතිං එතුමාටත් තිබ්බනෙ මීට කලිං හිටපු ආණ්ඩු කලා වගේ වෙඩි තියල මර්ධනය කරන්න ඒත් එහෙම කලේ නෑ :no: ඇයි එහෙම කලා නං ඒක ජාත්‍යන්තරයට යන්නෙ මානව හිමිකම් උල්ලංගනය කරන ක්‍රියාවක් හැටියට :yes: මේ වගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා තමා මීට කලිං හිටපු ආණ්ඩු වලට GSP+ බදු සහනයවත් ගන්න බැරිවුනේ :yes: එහෙම බැරිවෙනකොට GSP+ දෙන්නෙ කොටි අපි කොටින්ව පරද්දපු නිසා තමා අපිට GSP+ නොදෙන්නෙ වගේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ :yes: පහුගිය ජනාධිපතිවරණෙට කලිං ආණ්ඩුව කරගෙන ගිය මඩ ප්‍රචාරයම බලන්න. රනිල් යුරෝපයේ සංචාරෙකට ගියා යුරෝපෙ LTTE තහනම ඉවත් කලා. ආණ්ඩුවෙන් පෝස්ටර් ගැහුවෙ රනිල් යුරෝපෙ ගිහිං LTTE තහනම ඉවත් කෙරෙව්ව ගානට දාල :yes: නමුත් රනිල් බලයට ආවට පස්සෙ LTTE තහනම නැවත ක්‍රියාත්මක කරවීම ගැන අද ඒ දේශපාලඥයො සද්ද නෑ :no: ඉස්සර ඔබතුමන්ලට මතක ඇති ITN ජාතික රූපවාහිණිය වගේ රාජ්‍ය නාලිකා වල ප්‍රවෘති. විපක්ශයේ මන්ත්‍රීවරු කියන ප්‍රකාශ වල ඉතා සුලු කොටසක් අරං ඒක පෙන්නල ඉතා පහත් විදිහට විවේචනය කලේ :yes: ප්‍රවෘති ප්‍රකාශය ඉවර වෙලා එක එක නම් වලිං කරපු විනාඩි තුනේ හතරෙ කතා වලිං මාධ්‍ය සදාචාරය අමු අමුවේ උල්ලංඝණය කරමින් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් විපක්ශයට මඩ ගැහුවෙ :yes: නමුත් අද එහෙම වෙනවද ? නෑ. ගරු අගමැති තුමා සහ ජනාධිපති තුමා පැහැදිලි තීරණයක් අරං තියෙන්නෙ මේ රට නැවත ඒ තත්වෙට පත් වෙන්න ඉඩ තියන්නෑ කියල :yes: තමුන්නාන්සෙල ඒ වෙනුවෙන් දීපු ඡන්දයේ ගෞරවය මේ විදිහටම ඉදිරියටත් රකින බවට මං මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනව :yes:
     
    • Like
    Reactions: killershan

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    ආරංචි විදිහට ඔය ගොඩනැගිලි
    ඉන්දියාවට දෙන්න යන්නේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ ලංකාවෙ තිබ්බ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බෙ මේ ආණ්ඩුවෙන් :yes: මීට කලිං තියපු පාර්ලිමේන්තු මැතිවරණ හැම එකකම පැයකට වාර්තා වුන ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රමාණෙවත් මේ ආණ්ඩුවෙ මුලු මැතිවරණෙ ඉවර වෙනකංමවත් වාර්තා වුනේ නෑ :yes:
    GSP+ බදු සහනෙ ආයෙ ගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:
    යුරෝපෙ අයිං කල්ල තිබ්බ LTTE තහනම නැවත ක්‍රියාත්මක කරවගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:
    අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් ලංකාවෙ විදේශීය රටක කාර්මාන්ත ශාලාවක් ආරම්බ කරවගන්න පුලුවන් වුනේ මේ ආණ්ඩුවට :yes:

    troll-dad-dancing-smiley-emoticon.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොන ආණ්ඩුව ආවත් ඕවා තියෙනවා බන්, ගැට්ට කසන උන් ඉන්නවා නෙ:lol:

    තැපැල් එවුන්ගේ නම් වර්ජනය තරමක් සාදාරනයි කියන්න පුළුවන්
    මොකද හුටං ආණ්ඩුව ඒ පරණ තැපැල් කාර්යාල ත් විකුන්නන් ලෑස්තිය

    එත් ගිලන් රථ එවුන්ගේ නම් අසදාරණයි

    කොහොමත් රටක එක සෙට් එකක් උද්ගොසහන කරලා ඉල්ලීම් දිනා ගන්න කොට පඩි වැඩි කරගන්න කොට අනික් එවුන්ටත් බලන් ඉන්න බෑ උනුත් ලැට් වල හිල් වෙලා එක වහල දෙන්න කියල හරි උද්ගොශ්ණ කරනවා

    උද්ගෝෂණයක් ආවම විෂය බාර එකයි අගමැති ජනාදිපති ඒවා ට ගන්න තීන්දු තීරණ අනුව තමා උනුත් මොරාල් එක ගන්නේ
    උද්ගොසහන් කරන එවුන් සේරම රස්ස්වෙන් දොට්ට දාල වෙන එවුන් ටිකක් අරන් කරගෙන යනවා නම් ඒවගේ දැඩි ක්‍රියාමාර්ග ගන්නවා නම් එකෙක් ස්ට්‍රික් කරන්නේ නෑ

    දැනට කරලම නැත්තේ උඹලයි හමුද්වයි නේ

    මන් කියන්නේ උඹලත් strike කරපල්ලා :D:D