හුත්@_වර්ජන නේ ඕයි මේවා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    ලොල් හුටන්ට ඔලුවෙ කැක්කුම හැදිල ඇති...ඇත්තම කතාවනම් මේ ඔක්කොම ආණ්ඩුවෙ නොහැකියාව නිසා..මේව කලමනාකරනය කරගන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ ...

    :yes: :yes: :yes:
    ඔය මෛත්‍රීපාල පොන්නයටයි අර වද පොන්නයටයි හෙණ ගහන්න ඕනේ
    තව ඕකුන්ට ඡන්දේ දීපු පොන්නයන්ටත් හෙණ ගහන්න ඕනේ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් ඉන්දියන් කාරයෝ එට්කා වලට පස්ස ගහනවනේ..
    ඒක ගහල නං රනිලා ගියත් කමක් නෑ වැඩේ තියෙන්නේ මුං ගියාම ආයේ එන්න ඉන්නෙත් මහින්දයමනේ.. ඌ මූටත් අන්ත දස කැරියා..
    මාර සීන් එක මිනිහෝ..
    මග හිටියත් තෝ නහිනවා ගෙදර ගියත් තෝ නහිනව වෙන කොහේහරි ගියත් ඒත් තෝ නහිනවා..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තැපැල් එවුන්ගේ නම් වර්ජනය තරමක් සාදාරනයි කියන්න පුළුවන්
    මොකද හුටං ආණ්ඩුව ඒ පරණ තැපැල් කාර්යාල ත් විකුන්නන් ලෑස්තිය

    එත් ගිලන් රථ එවුන්ගේ නම් අසදාරණයි

    කොහොමත් රටක එක සෙට් එකක් උද්ගොසහන කරලා ඉල්ලීම් දිනා ගන්න කොට පඩි වැඩි කරගන්න කොට අනික් එවුන්ටත් බලන් ඉන්න බෑ උනුත් ලැට් වල හිල් වෙලා එක වහල දෙන්න කියල හරි උද්ගොශ්ණ කරනවා

    උද්ගෝෂණයක් ආවම විෂය බාර එකයි අගමැති ජනාදිපති ඒවා ට ගන්න තීන්දු තීරණ අනුව තමා උනුත් මොරාල් එක ගන්නේ
    උද්ගොසහන් කරන එවුන් සේරම රස්ස්වෙන් දොට්ට දාල වෙන එවුන් ටිකක් අරන් කරගෙන යනවා නම් ඒවගේ දැඩි ක්‍රියාමාර්ග ගන්නවා නම් එකෙක් ස්ට්‍රික් කරන්නේ නෑ

    දැනට කරලම නැත්තේ උඹලයි හමුද්වයි නේ

    මන් කියන්නේ උඹලත් strike කරපල්ලා :D:D

    විකුණන්න නෙමේ ඒවා රජයේ අයිතියටම තියන් හොටෙල් කලා නම් පට්ට නෙ
    රජයට ආදායමකුත් එනවා, අයිතිය පිට යන්නෙත් නැහැ
    එහෙම දොට්ට දැම්ම ආණ්ඩුත් තිබ්බා කලින්, ඒකෙන් උනේ තව ප්‍රශ්න වැඩි උන එක
    රජයට විතරක් නෙමේ මිනිස්සුන්ටත් රට ගැන කැක්කුමක් තියෙන්න ඕන බන්
    සාමාන්‍ය මිනිස්සු රජයේ තීරන වලට හොට දාන්න හොඳ නැහැ, ඒ වගේම රජයෙනුත් හොඳ තීරන ගන්න ඕන

    ආමි, පොලිස් උද්ඝෝෂන කලොත් හොරු ඇවිත් ඕකුන්ට අරිනවා ඇරිල්ලක් ආයෙ උනුත් උද්ඝෝෂන නොකරන්න :lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නුවර පෝස්ට් ඕපිස් 1 හෝටලයක් කරනවලුුුුුු
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් එහෙම කිව්වත් හරි මම කිව්වෙ ගරු ජනාධිපතිතුමාගෙ තීරණ ගැන :yes: ආණ්ඩුවෙ වැරදි තියෙනව නමුත් අපි කරන්න ඕනෙ ඒ වැරදි නිසා රටට හානි කල්ල හරි වෙනත් පිරිසක් බලයට පත් කිරීම නෙමේ ඒ වැරදි නිවැරදි කරගෙන මේ ආණ්ඩුවෙන් කරන හොඳ දේවල් ඉදිරියට කරගෙන යාම :yes: දැන් බලන්න මේ ආණ්ඩුව ආවට පස්සෙ උද්ගෝශණ කීයක් තිබ්බද කෝ එකකටවත් වෙඩි තිබ්බද ? නෑ :no: දැන් ඉන්න අගමැති තුමා එහෙම හැමෝම දන්නව ඒ කාලෙ වධකාගාර වලටත් සම්බන්ධ එක්කෙනෙක් :yes: ඉතිං එතුමාටත් තිබ්බනෙ මීට කලිං හිටපු ආණ්ඩු කලා වගේ වෙඩි තියල මර්ධනය කරන්න ඒත් එහෙම කලේ නෑ :no: ඇයි එහෙම කලා නං ඒක ජාත්‍යන්තරයට යන්නෙ මානව හිමිකම් උල්ලංගනය කරන ක්‍රියාවක් හැටියට :yes: මේ වගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා තමා මීට කලිං හිටපු ආණ්ඩු වලට GSP+ බදු සහනයවත් ගන්න බැරිවුනේ :yes: එහෙම බැරිවෙනකොට GSP+ දෙන්නෙ කොටි අපි කොටින්ව පරද්දපු නිසා තමා අපිට GSP+ නොදෙන්නෙ වගේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ :yes: පහුගිය ජනාධිපතිවරණෙට කලිං ආණ්ඩුව කරගෙන ගිය මඩ ප්‍රචාරයම බලන්න. රනිල් යුරෝපයේ සංචාරෙකට ගියා යුරෝපෙ LTTE තහනම ඉවත් කලා. ආණ්ඩුවෙන් පෝස්ටර් ගැහුවෙ රනිල් යුරෝපෙ ගිහිං LTTE තහනම ඉවත් කෙරෙව්ව ගානට දාල :yes: නමුත් රනිල් බලයට ආවට පස්සෙ LTTE තහනම නැවත ක්‍රියාත්මක කරවීම ගැන අද ඒ දේශපාලඥයො සද්ද නෑ :no: ඉස්සර ඔබතුමන්ලට මතක ඇති ITN ජාතික රූපවාහිණිය වගේ රාජ්‍ය නාලිකා වල ප්‍රවෘති. විපක්ශයේ මන්ත්‍රීවරු කියන ප්‍රකාශ වල ඉතා සුලු කොටසක් අරං ඒක පෙන්නල ඉතා පහත් විදිහට විවේචනය කලේ :yes: ප්‍රවෘති ප්‍රකාශය ඉවර වෙලා එක එක නම් වලිං කරපු විනාඩි තුනේ හතරෙ කතා වලිං මාධ්‍ය සදාචාරය අමු අමුවේ උල්ලංඝණය කරමින් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් විපක්ශයට මඩ ගැහුවෙ :yes: නමුත් අද එහෙම වෙනවද ? නෑ. ගරු අගමැති තුමා සහ ජනාධිපති තුමා පැහැදිලි තීරණයක් අරං තියෙන්නෙ මේ රට නැවත ඒ තත්වෙට පත් වෙන්න ඉඩ තියන්නෑ කියල :yes: තමුන්නාන්සෙල ඒ වෙනුවෙන් දීපු ඡන්දයේ ගෞරවය මේ විදිහටම ඉදිරියටත් රකින බවට මං මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනව :yes:
    :yes::yes:

    ඒ වගේම තමා රනිල් කියන්නේ බටහිර ගැති නායකයෙක්
    මහින්ද චීනෙට රුසිය්වට පක්ෂ නායකයෙක්
    දනවාදී හැත්ත ලංකාවේ යුද්දේ නවත්තන්න හැදුව වගේම තමයි GSP+ LTTE තහනම ඉවත් කරන්න උන් ලොකු බලපෑමක් කළා

    රනිල්ලාට කොච්චර බටහිර ගති වුනත් නය ගන්න ගියාම චීනේ පැත්තට හැරෙන්න වෙනවා

    එක පැත්තකට විතරක් වැඳගෙන ඉන්න එක රටක් විදියට හරි මෝඩ වැඩක්
    මන් දකින විදියට
    මහින්දලා වුඅනත් යුද්දෙන් පස්සේ out of track ගියා නැත්තන් පොර අවුලක් නෑ රටට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එතුමා ආයෙ ඉල්ලන්නෑ කිව්ව කොහොම වෙයිද දන්නෑ ඒකට තව කල් තියෙනවනෙ බලමු :yes:

    ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුනාට පස්සෙ තියපු පාර්ලිමේන්තු මැතිවරණෙ ගැනයි මම කිව්වෙ :yes:

    ඒ ඡන්දෙ ප්‍රතිඵලයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න සැට් එකකි සෑහෙන්න වෙනස් නේ ආයිබෝං. ජාතික ලැයිස්තු කේස්, ජනතාව එලවපු අය ආයෙම ඉන්නෙ විද්‍යාත්මක ක්‍රමේට, ඡන්දෙදි ප්‍රචණ්ඩ කියා නැතුවුනාට එදා ඉඳල ඊලඟ ඡන්දෙ තියන දවස වෙනකන් 2020 ඕව නතර වෙන්නෙ නැහැ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113

    ආණ්ඩු වට්ටන්න වර්ජන කරහම මිනිස්සුනේ අමාරුවේ වැටෙන්නේ.වැටෙනවානම් ලොකු දෙයක් හැබැයි මේ හුට්ටේ ආණ්ඩුව.මෙලෝ වැඩක් නැහැ ආපු දවසේ ඉදන් රටටම මූසලයි.:lol:

    :lol::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    විකුණන්න නෙමේ ඒවා රජයේ අයිතියටම තියන් හොටෙල් කලා නම් පට්ට නෙ
    රජයට ආදායමකුත් එනවා, අයිතිය පිට යන්නෙත් නැහැ
    එහෙම දොට්ට දැම්ම ආණ්ඩුත් තිබ්බා කලින්, ඒකෙන් උනේ තව ප්‍රශ්න වැඩි උන එක
    රජයට විතරක් නෙමේ මිනිස්සුන්ටත් රට ගැන කැක්කුමක් තියෙන්න ඕන බන්
    සාමාන්‍ය මිනිස්සු රජයේ තීරන වලට හොට දාන්න හොඳ නැහැ, ඒ වගේම රජයෙනුත් හොඳ තීරන ගන්න ඕන

    ආමි, පොලිස් උද්ඝෝෂන කලොත් හොරු ඇවිත් ඕකුන්ට අරිනවා ඇරිල්ලක් ආයෙ උනුත් උද්ඝෝෂන නොකරන්න :lol:

    ඔව් එහෙම කලත් අවුක නැහැ
    ඔක්කොම වෙන වෙන හැත්තට විකුනනන් නේ බලන්නේ
    මටනම් ඒ වුනාට බන් ප්‍රේමදාස මහත්තයා ගේ සමහර ප්‍රතිපත්ති නම් සිර්වට කැමතියි
    ඒ කාලේ ප්‍රශ්නේ ඇතිවුනෙත් හැබයි සේවකයන්ගේ පැත්තෙනුත් උන්ට සදරනයක් තිබ්බේ නැති හින්දා

    රජයෙන් හොඳ තීරණ ගන්නේ නැහැනේ බන්
    ඒ හින්දා ඇද කාලේ ජීවත් වෙන රටේ ඉන්න පොඩි එකාගේ ඉදන් හිඟන්න වෙන තෙක් එවුන්ට උන්ට් ඕන ඕන හැටියට රට හදන්න ප්ලෑනක් තියෙනවා:lol::lol:

    අප්පට සිරි හොරු ටික ඇවිල්ල ආමරි එකට පැනල ආයුඉද ටික උස්සන යන්න ඕනේ එපාවෙනවා :D:D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    reputation_neg.gif
    හුත්@_වර්ජන නේ ඕයි මේවා 06-26-2017 02:25 PM ow ube ........... hena gahanna oona

    ඔව් තොගේ ........... එහෙම වෙන්න ඕනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ඔව් එහෙම කිව්වත් හරි මම කිව්වෙ ගරු ජනාධිපතිතුමාගෙ තීරණ ගැන :yes: ආණ්ඩුවෙ වැරදි තියෙනව නමුත් අපි කරන්න ඕනෙ ඒ වැරදි නිසා රටට හානි කල්ල හරි වෙනත් පිරිසක් බලයට පත් කිරීම නෙමේ ඒ වැරදි නිවැරදි කරගෙන මේ ආණ්ඩුවෙන් කරන හොඳ දේවල් ඉදිරියට කරගෙන යාම :yes: දැන් බලන්න මේ ආණ්ඩුව ආවට පස්සෙ උද්ගෝශණ කීයක් තිබ්බද කෝ එකකටවත් වෙඩි තිබ්බද ? නෑ :no: දැන් ඉන්න අගමැති තුමා එහෙම හැමෝම දන්නව ඒ කාලෙ වධකාගාර වලටත් සම්බන්ධ එක්කෙනෙක් :yes: ඉතිං එතුමාටත් තිබ්බනෙ මීට කලිං හිටපු ආණ්ඩු කලා වගේ වෙඩි තියල මර්ධනය කරන්න ඒත් එහෙම කලේ නෑ :no: ඇයි එහෙම කලා නං ඒක ජාත්‍යන්තරයට යන්නෙ මානව හිමිකම් උල්ලංගනය කරන ක්‍රියාවක් හැටියට :yes: මේ වගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා තමා මීට කලිං හිටපු ආණ්ඩු වලට GSP+ බදු සහනයවත් ගන්න බැරිවුනේ :yes: එහෙම බැරිවෙනකොට GSP+ දෙන්නෙ කොටි අපි කොටින්ව පරද්දපු නිසා තමා අපිට GSP+ නොදෙන්නෙ වගේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ :yes: පහුගිය ජනාධිපතිවරණෙට කලිං ආණ්ඩුව කරගෙන ගිය මඩ ප්‍රචාරයම බලන්න. රනිල් යුරෝපයේ සංචාරෙකට ගියා යුරෝපෙ LTTE තහනම ඉවත් කලා. ආණ්ඩුවෙන් පෝස්ටර් ගැහුවෙ රනිල් යුරෝපෙ ගිහිං LTTE තහනම ඉවත් කෙරෙව්ව ගානට දාල :yes: නමුත් රනිල් බලයට ආවට පස්සෙ LTTE තහනම නැවත ක්‍රියාත්මක කරවීම ගැන අද ඒ දේශපාලඥයො සද්ද නෑ :no: ඉස්සර ඔබතුමන්ලට මතක ඇති ITN ජාතික රූපවාහිණිය වගේ රාජ්‍ය නාලිකා වල ප්‍රවෘති. විපක්ශයේ මන්ත්‍රීවරු කියන ප්‍රකාශ වල ඉතා සුලු කොටසක් අරං ඒක පෙන්නල ඉතා පහත් විදිහට විවේචනය කලේ :yes: ප්‍රවෘති ප්‍රකාශය ඉවර වෙලා එක එක නම් වලිං කරපු විනාඩි තුනේ හතරෙ කතා වලිං මාධ්‍ය සදාචාරය අමු අමුවේ උල්ලංඝණය කරමින් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් විපක්ශයට මඩ ගැහුවෙ :yes: නමුත් අද එහෙම වෙනවද ? නෑ. ගරු අගමැති තුමා සහ ජනාධිපති තුමා පැහැදිලි තීරණයක් අරං තියෙන්නෙ මේ රට නැවත ඒ තත්වෙට පත් වෙන්න ඉඩ තියන්නෑ කියල :yes: තමුන්නාන්සෙල ඒ වෙනුවෙන් දීපු ඡන්දයේ ගෞරවය මේ විදිහටම ඉදිරියටත් රකින බවට මං මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනව :yes:

    කව්ද යකෝ ගරු :frown:
     
    • Like
    Reactions: HKavinda

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Ponila gala kapapu lollek neda me. GSP+ eka gaha ganin puke.
    Ane hutto, mehe minissunta kanna na, anik patten army eke un hire dagena yanawa, Ratama muusala wela kela wila tiyenne. Pakaya enawa methana ponnayatai pabayatai kade yanna...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes:

    ඒ වගේම තමා රනිල් කියන්නේ බටහිර ගැති නායකයෙක්
    මහින්ද චීනෙට රුසිය්වට පක්ෂ නායකයෙක්
    දනවාදී හැත්ත ලංකාවේ යුද්දේ නවත්තන්න හැදුව වගේම තමයි GSP+ LTTE තහනම ඉවත් කරන්න උන් ලොකු බලපෑමක් කළා

    රනිල්ලාට කොච්චර බටහිර ගති වුනත් නය ගන්න ගියාම චීනේ පැත්තට හැරෙන්න වෙනවා

    එක පැත්තකට විතරක් වැඳගෙන ඉන්න එක රටක් විදියට හරි මෝඩ වැඩක්
    මන් දකින විදියට
    මහින්දලා වුඅනත් යුද්දෙන් පස්සේ out of track ගියා නැත්තන් පොර අවුලක් නෑ රටට

    ලී කුවාං යුව් ටත් මිනිස්සු ඔහොම කිව්ව :yes: බටහිර තමා ලෝකෙ ලොකුම ව්‍යාපාර තියෙන්නෙ :yes: බටහිරත් එක්ක ලඟින් සම්බන්ධකම් පවත්වන්නැතුව රටක ආර්ථිකේ ගොඩනගනව කියන එක කරන්න බෑ :no: පුලුවන්නං සිංගප්පූරුව ගොඩනගපු හැටි ගැන ඒ රටේ අගමැති තුමා ලියපු පොත හොයාං කියෝල බලන්න :yes: රනිල් කියන්නෙ බටහිර ගැති නායකයෙක් නෙමේ අනික් නායකයන්ට වඩා බටහිරත් එක්ක ලඟින් සම්බන්ධකම් පවත්වන නායකයෙක් :yes: රනිල්ගෙ වැරදි දකින්නම බලාගෙන ඉන්න අයට ඒක පේන්නෙ බටහිර ගැති වීමක් විදිහට :yes: බටහිර ගැති නම් ඇයි රනිල් අගමැති විදිහට ඉන්නකොට ආපු asca ගිවිසුම අත්සං කිරීම අතපසු කලේ ? ඇයි රෝම ප්‍රඥප්තියට අත්සං නොකලෙ ? asca ගිවිසුම ඊට පස්සෙ ආව මහින්ද රාජපක්ශ රජය විසින් අත්සං කලා. එතකොට ඒගොල්ලො රනිල්ට වඩා බටහිර ගැති නැද්ද ? දේශපාලඥයො ජන මනස හදල තියෙන්නෙ රනිල් බටහිර ගැත්තෙක් කියන්නයි ඒගොල්ලො නියම දේශප්‍රේමියො කියන්නයි :yes: ඉතිං එකම දේ ඊනියා දේශප්‍රේමියො විදිහට පෙනී ඉන්න අය කරද්දි මිනිස්සු ඒක නිවැරදි තීරණයක් විදිහටත් රනිල්ම ඒ දේ කරද්දි බටහිරට රට පාවා දෙන්න කරන උත්සාහයක් විදිහටත් දකිනව :yes: රනිල්ගෙ ප්‍රතිපත්ති වෙනස් මිසක් රට බටහිරට දෙන්න රනිල්ගෙ කිසිම උත්සාහයක් නැති බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව :yes: GSP+ දෙන්න බලපෑමක් නෑ GSP+ කියන්නෙ අඩු ආදායම් ලබන රටවලට තමන්ගෙ ආර්ථිකේ දියුණු කරගන්න යුරෝපයට අපනයනය කරන භාණ්ඩ වලට බදු සහන ලබාදීම. ඒක ගන්න කියල කිසිම යුරෝපා රටකින් බලපෑම් කරන්නෑ :no: ගත්තොත් ලංකාවට වාසියි ගන්න කොන්දේසි තියෙනව ඒව තෘප්ත කරන්න ඕනෙ :yes: ලමා විවාහ වැලැක්වීම, සේවකයන්ට නියමිත කාලයෙන් එහාට සේවය කරන්න බලපෑම් නොකිරීම, ලමා මෙහෙකාර සේවය වැලැක්වීම වගේ ඕනෙම රටක සමාජීය දියුණුවට හිතකර යෝජනාවලියක් තියෙනව ඒව ක්‍රියාත්මක කරන්න ඕනෙ :yes: LTTE කියන්නෙ ජාත්‍යන්තරව තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. LTTE තහනම ඉවත් කරන්න කියල දෙමළ කොටි ඩයස්පෝරාවෙන් සහ ඔවුන්ගේ මුදල් වලිං යැපෙන ජාත්‍යන්තර දේශපාලඥයො කිහිප දෙනෙකුගෙන් ඇරෙන්න රාජ්‍ය මට්ටමෙන් කිසිම බලපෑමක් නැති බවත් මං මේ වෙලාවෙ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව :yes: එක පැත්තකට විතරක් වැඳගෙන හිටියෙ කව්ද කියල අපි තමුන්නාසෙලට හොඳට මතක ඇති :yes: මේ ආණ්ඩුව තමා ඒ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්ති වෙනස් කල්ල සබඳතා පවත්වා ගතයුතු රටවල් එක්ක සබඳතා නැවත අලුත් කරගත්තෙ :yes: ගරු අගමැති තුමා ගන්න කිසිම තීරණේකිං ශ්‍රීලංකාවේ ස්වෛරීභාවයටත් භෞමික අඛණ්ඩතාවයටත් කිසිම හානියක් නොවෙන බවට මම තමුන්නාසෙලට මේ අවස්ථාවෙ වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තමුන්නාන්සෙල ඒ වෙනුවෙන් දීපු ඡන්දයේ ගෞරවය මේ විදිහටම ඉදිරියටත් රකින බවට මං මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනව

    giphy.webp
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sinhalunta amu kavila dan athal ekatath warjana

    පුද්ගලික කුළී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ප‍්‍රධාන තැපැල් කාර්යාලය නැවතත් කොටුව ජනාධිපති මාවතේ පිහිටි ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම දෙවන ඉල්ලීම වනවා.

    goda nagilla thiyeddi minissunge salli hora kanwa wanm munta hena hatha ghanna one kalakanni desapaluwo
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද යකෝ ගරු :frown:

    අගමැතිතුමයි ජනාධිපතිතුමයි :yes:

    Ponila gala kapapu lollek neda me. GSP+ eka gaha ganin puke.
    Ane hutto, mehe minissunta kanna na, anik patten army eke un hire dagena yanawa, Ratama muusala wela kela wila tiyenne. Pakaya enawa methana ponnayatai pabayatai kade yanna...

    රජයට විරුද්ධව පදනම් විරහිත ද්‍ෙවේශසහගත ප්‍රකාශ කිරීම මා ඉතා පිලිතුලෙන් යුතුව හෙලාදකිනව :yes: ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස මෙවන් අදම ක්‍රියා වෙනුවෙන් අවභාවිතා කිරීම ඉතාමක් ඛේදජනකයි :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අගමැතිතුමයි ජනාධිපතිතුමයි :yes:

    රජයට විරුද්ධව පදනම් විරහිත ද්‍ෙවේශසහගත ප්‍රකාශ කිරීම මා ඉතා පිලිතුලෙන් යුතුව හෙලාදකිනව :yes: ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස මෙවන් අදම ක්‍රියා වෙනුවෙන් අවභාවිතා කිරීම ඉතාමක් ඛේදජනකයි :(

    පුක තමා ගරු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුක තමා ගරු

    ප්‍රසිද්ද පුද්ගල චරිත වලට අපහාස කරන්න නෙමේ මාධ්‍ය තියෙන්නෙ :yes: සදාචාරයක් ඇතුව මාධ්‍ය භාවිතා කරන ලෙස මම සියලුම ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනව :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ප්‍රසිද්ද පුද්ගල චරිත වලට අපහාස කරන්න නෙමේ මාධ්‍ය තියෙන්නෙ :yes: සදාචාරයක් ඇතුව මාධ්‍ය භාවිතා කරන ලෙස මම සියලුම ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනව :yes:

    Ahe gihin Ponila matak karala ate parak gahala nida ganin..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ahe gihin Ponila matak karala ate parak gahala nida ganin..

    රජයට විරුද්ධව පදනම් විරහිත ද්‍ෙවේශසහගත ප්‍රකාශ කිරීම මා ඉතා පිලිතුලෙන් යුතුව හෙලාදකිනව ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස මෙවන් අදම ක්‍රියා වෙනුවෙන් අවභාවිතා කිරීම ඉතාමක් ඛේදජනකයි
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඔව් එහෙම කිව්වත් හරි මම කිව්වෙ ගරු ජනාධිපතිතුමාගෙ තීරණ ගැන :yes: ආණ්ඩුවෙ වැරදි තියෙනව නමුත් අපි කරන්න ඕනෙ ඒ වැරදි නිසා රටට හානි කල්ල හරි වෙනත් පිරිසක් බලයට පත් කිරීම නෙමේ ඒ වැරදි නිවැරදි කරගෙන මේ ආණ්ඩුවෙන් කරන හොඳ දේවල් ඉදිරියට කරගෙන යාම :yes: දැන් බලන්න මේ ආණ්ඩුව ආවට පස්සෙ උද්ගෝශණ කීයක් තිබ්බද කෝ එකකටවත් වෙඩි තිබ්බද ? නෑ :no: දැන් ඉන්න අගමැති තුමා එහෙම හැමෝම දන්නව ඒ කාලෙ වධකාගාර වලටත් සම්බන්ධ එක්කෙනෙක් :yes: ඉතිං එතුමාටත් තිබ්බනෙ මීට කලිං හිටපු ආණ්ඩු කලා වගේ වෙඩි තියල මර්ධනය කරන්න ඒත් එහෙම කලේ නෑ :no: ඇයි එහෙම කලා නං ඒක ජාත්‍යන්තරයට යන්නෙ මානව හිමිකම් උල්ලංගනය කරන ක්‍රියාවක් හැටියට :yes: මේ වගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා තමා මීට කලිං හිටපු ආණ්ඩු වලට GSP+ බදු සහනයවත් ගන්න බැරිවුනේ :yes: එහෙම බැරිවෙනකොට GSP+ දෙන්නෙ කොටි අපි කොටින්ව පරද්දපු නිසා තමා අපිට GSP+ නොදෙන්නෙ වගේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ :yes: පහුගිය ජනාධිපතිවරණෙට කලිං ආණ්ඩුව කරගෙන ගිය මඩ ප්‍රචාරයම බලන්න. රනිල් යුරෝපයේ සංචාරෙකට ගියා යුරෝපෙ LTTE තහනම ඉවත් කලා. ආණ්ඩුවෙන් පෝස්ටර් ගැහුවෙ රනිල් යුරෝපෙ ගිහිං LTTE තහනම ඉවත් කෙරෙව්ව ගානට දාල :yes: නමුත් රනිල් බලයට ආවට පස්සෙ LTTE තහනම නැවත ක්‍රියාත්මක කරවීම ගැන අද ඒ දේශපාලඥයො සද්ද නෑ :no: ඉස්සර ඔබතුමන්ලට මතක ඇති ITN ජාතික රූපවාහිණිය වගේ රාජ්‍ය නාලිකා වල ප්‍රවෘති. විපක්ශයේ මන්ත්‍රීවරු කියන ප්‍රකාශ වල ඉතා සුලු කොටසක් අරං ඒක පෙන්නල ඉතා පහත් විදිහට විවේචනය කලේ :yes: ප්‍රවෘති ප්‍රකාශය ඉවර වෙලා එක එක නම් වලිං කරපු විනාඩි තුනේ හතරෙ කතා වලිං මාධ්‍ය සදාචාරය අමු අමුවේ උල්ලංඝණය කරමින් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් විපක්ශයට මඩ ගැහුවෙ :yes: නමුත් අද එහෙම වෙනවද ? නෑ. ගරු අගමැති තුමා සහ ජනාධිපති තුමා පැහැදිලි තීරණයක් අරං තියෙන්නෙ මේ රට නැවත ඒ තත්වෙට පත් වෙන්න ඉඩ තියන්නෑ කියල :yes: තමුන්නාන්සෙල ඒ වෙනුවෙන් දීපු ඡන්දයේ ගෞරවය මේ විදිහටම ඉදිරියටත් රකින බවට මං මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනව :yes:

    තෝ තාම ITN එකේ නිවුස් බලනවද ? :sorry::sorry: නොදකින් විතරක් බ්‍රෙන්වොෂ් වෙච්චි මෝඩ පොන්නයා.

    ගරු ? ලොල් පුක තමා :lol::lol:

    උබේ පොනිල් හාමුටයි පබයටයි මිනිස්සු ගරු කරන හැටි දැන් අහගන්න තිබ්බා පර තොටකට බැහැලා පොඩ්ඩක් මිනිස්සු කියන දේවල් අහගෙන හිටිය නම්

    ඕකුන් දෙන්නට පැල් බදගෙන කඩේ ගියපු එවුන්ම දැන් උදේ හවා ඕකුන් දෙන්නගේ අම්මලා ට පින් දෙනවා.

    තෝ මෙතන නැගිට වෙලේ ඉදන් කොම්පිතරේ දිහා බලන් උන්ට පුක දෙනවා. නොදකින් වේසාවා