හුදකලා_ඉඩෝරය

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගිය හකුරට නුඹ හඩන්නේ ඇයිද මල්ලියේ....
    සිත සවිකර දිවියම ජයගනින් දහිරියේ....
    තව දහසක් මාලුන් සිටිනවලු සමුදුරේ...
    ටික දොහකින් හිමිකාරිය ලැබෙයි හදිසියේ...... :dull:
    රියල් පැණියෙනුයි ඒ මුල සාදා ඇත්තේ...
    ඒකයි ඩිංගක් හිත ඒ හකුරෙ නැවතුනේ...
    සිය දහසක් මාලුන් සිටියාට සමුදුරේ...
    අපි නැහැනේ සත් සමුදුරෙ යන්නට දන්නේ... :baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    attachment.php


    :lol::lol::lol:
    ලිද අපේනම් අපි ලිදේනම් ඇයි කාටත් වේදනා? :lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූසෝ වගේ ‍යකෝ බල්ලෝ...... කවි කි‍යවන්න විතරක් නෙවෙ‍යි කි‍යන්නත් පුලුවන්.....(උඩු බුරනවා කි‍යන්නේ....):lol:
    උඹ ඇත්තක් කියනවා දැක්කමයි.... :lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රියල් පැණියෙනුයි ඒ මුල සාදා ඇත්තේ...
    ඒකයි ඩිංගක් හිත ඒ හකුරෙ නැවතුනේ...
    සිය දහසක් මාලුන් සිටියාට සමුදුරේ...
    අපි නැහැනේ සත් සමුදුරෙ යන්නට දන්නේ... :baffled:
    යෑ...............හ් බේබි රයිඩ් මී ලයික් අ පෝනී...... :baffled::P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රියල් පැණියෙනුයි ඒ මුල සාදා ඇත්තේ...
    ඒකයි ඩිංගක් හිත ඒ හකුරෙ නැවතුනේ...
    සිය දහසක් මාලුන් සිටියාට සමුදුරේ...
    අපි නැහැනේ සත් සමුදුරෙ යන්නට දන්නේ... :baffled:

    ඇඹල ගතිය ඇති නුඹ ගැන මොටද රස කතා
    පැණි හල හල පැණි මුලකට වෂී වී මෙයා
    සත්‍ය ප්‍රේම බෘංගරාජයෙකු ලෙසින් රගා
    පෙනේද අප රවටන හැටි විරහවක් මවා.. :frown:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇඹල ගතිය ඇති නුඹ ගැන මොටද රස කතා
    පැණි හල හල පැණි මුලකට වෂී වී මෙයා
    සත්‍ය ප්‍රේම බෘංගරාජයෙකු ලෙසින් රගා
    පෙනේද අප රවටන හැටි විරහවක් මවා.. :frown:
    රෑට කන ගමන් මට කවි කොටන්නට බැරී..
    ඔහෙ හිටපිය මම හනිකට බයි කාලා එමි...:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට කෑල්ලක් බැරෙ නම් ලෑලි කෑල්ලක්වත් සෙට් කර ගන්න වාසනාව ශක්තිය ලැබේවා :(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇඹල ගතිය ඇති නුඹ ගැන මොටද රස කතා
    පැණි හල හල පැණි මුලකට වෂී වී මෙයා
    සත්‍ය ප්‍රේම බෘංගරාජයෙකු ලෙසින් රගා
    පෙනේද අප රවටන හැටි විරහවක් මවා.. :frown:
    රායිටෝකේ... බයිකාආමි...:P

    පැණි හලන්න පුරුදු කලේ කවුරුද කියලා
    අහුවෝතින් නයිට් ක්ලබේ පරණ උන්දැලා
    ලැයිස්තුවක් දේවි, ඒකෙ උඩින්ම ලියලා
    ලොකු අකුරින් වල් ගෙරි සුදු පූවා කියලා :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රායිටෝකේ... බයිකාආමි...:P

    පැණි හලන්න පුරුදු කලේ කවුරුද කියලා
    අහුවෝතින් නයිට් ක්ලබේ පරණ උන්දැලා
    ලැයිස්තුවක් දේවි, ඒකෙ උඩින්ම ලියලා
    ලොකු අකුරින් වල් ගෙරි සුදු පූවා කියලා :lol:
    පලෙවු යන්න මං නෑ වල් වැඩ වලට
    මං කල වරද මට වැටහෙයි මේ කලට
    අක්කිල නංගිලා දැක්කම මෙහි එමට
    නිකමට වගේ කතා කරමි හිත හොදට :P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පලෙවු යන්න මං නෑ වල් වැඩ වලට
    මං කල වරද මට වැටහෙයි මේ කලට
    අක්කිල නංගිලා දැක්කම මෙහි එමට
    නිකමට වගේ කතා කරමි හිත හොදට :P
    අහලා බැලුවොතින් උන්ගෙන් එක පැණයක්...
    කියයි යසට "පූවා නම් පැණි හැලියක්"...
    එතකොට උඹට කොහොමත් නැතිවට රෙද්දක්...
    නැතුවම ඉන්න වෙන්නේ එක මයිල් ගහක් :baffled:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිදීවි කොතැනක හො හිමි කාරයා උපන් නුඹේ නමින්...

    වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා ජොයියේ ඉදින්...:lol:

    වැස්ස බම්ප්:yes:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හිදීවි කොතැනක හො හිමි කාරයා උපන් නුඹේ නමින්...

    වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා ජොයියේ ඉදින්...:lol:

    වැස්ස බම්ප්:yes:
    හිමි කාරයා??? :baffled::dull::no:
    හිමි කාරීයක් උපන් මගේ නමින්... :rofl: +9