හුදෙකලා කෙරේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ.🚫

    FB_IMG_1604336571945.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    සැප්‍රස් ,හුටස් හුදෙකලා විරාමයක් :baffled:

    moka karath kamak na minnisuta , kanna ,bonna , manasika suwayak denna arrangment ekak denna one ,

    mee first time namyi ne oka kale
     
    • Like
    Reactions: bestdivx

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    අඩෝ අපේ ටවුන් එකේ ස්පීකර්ස් දාලා එනවුන්ස් කරනවා සුදර්ශනී පැනිය බොන්න කියලා :lol: :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    Pala pala ynna 🤣 mehe nam kiynne number ekakata call karanna kiyaka
    සිරා යකෝ..
    පැනිය අරන් බොන්න කියලා ගැනීයක් කියන්නේ.. :confused:
    ආයුර්වේද සීන් එක ගැන ලොකුවට කියනවා..
    ටවුමට ගියාම විනාඩි 15 න් පහලොවට ඇම්බියුලන්ස් යනවා සුව සැරිය..:baffled:
     
    • Like
    Reactions: ChaaniAkka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සිරා යකෝ..
    පැනිය අරන් බොන්න කියලා ගැනීයක් කියන්නේ.. :confused:
    ආයුර්වේද සීන් එක ගැන ලොකුවට කියනවා..
    ටවුමට ගියාම විනාඩි 15 න් පහලොවට ඇම්බියුලන්ස් යනවා සුව සැරිය..:baffled:
    කාටද කියන්නේ ඉතිං අපි මේවා..:confused:
     
    • Like
    Reactions: charitha2011

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    🔴කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ.🚫

    View attachment 100152
    Giriullata klin idanma curfew tibba neda