හුදෙකලා මිනිස්සු මේ වගේ වෙන්න ඇති..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස් සෙක්ස් මහත්තයො..:dull:
    :baffled:

    ඔයාගෙ පෝස්ට් හරි වැදගත්...
    අගය කරනවා ඔයාව... දිගටම ලියන්න..
    සුබ පැතුම්...
    :yes:
    එල මචං..

    චිරි චිරි වැස්ස;14994569 said:
    ඔයාගෙ පෝස්ට් හරි වැදගත්...
    අගය කරනවා ඔයාව... දිගටම ලියන්න..
    සුබ පැතුම්...
    :yes:
    එල මචං..

    චිරි චිරි වැස්ස;14994574 said:
    එලස් සෙක්ස් මහත්තයො..:dull:
    :baffled:

    මගේ අදහස: හුදකලාව කියන දේ තමන්ගේ තමන්ගේ උරුමය එහෙමත් නැත්නම් දෛවයේ කොටසක් ලෙස සලකා තමන් හරියට ජීවත් උනොත් "හුදකලාව කියන දේ ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරනවා" සහෝ...:yes::yes::yes: ඒ දේ... හුදකලා නොවූ පුත්ගලයෙක් හුදකලා වූ පුත්ගලයෙක් කෙරේ එක්තරා ඊර්ශියාවක් (positive Jealousy) ඇතිකිරීමට තරම් බලවත් දෙයක්. අත්දැකීමෙන් කියන්නේ.:D
    බොහොම ස්තුතියි සහෝ..:love:

    elazzzzzzzzzzzzzzzz
    එලස් ගයියා..:love:

    thxxx machn eeth "Reputation giving to crazybuddy again" luuuuuuuuu
    රෙප් අවුලක් නෑ මචං..:love:

    pattai machan
    supirie
    තෑන්ක්ස් මචං..:love:

    me dewal ubada liwwe? . mewa aththama aththa. ubath kalayak thaniyen hitiya wennama one :D

    eka kallakata ekaga na habai.

    hudekala pudgalayan adaraya dadi se noillathi nemei dadi se apeksha karathi.....
    දැනටත් තනිවෙලා තමා ඉන්නෙ.. :D

    nice 1 rep added
    තෑන්ක්ස් මචං..:love:

    තෑන්ක්ස් නංගා..:love:
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඔයාගෙ පෝස්ට් හරි වැදගත්...
    අගය කරනවා ඔයාව... දිගටම ලියන්න..
    සුබ පැතුම්...
    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාගෙ පෝස්ට් හරි වැදගත්...
    අගය කරනවා ඔයාව... දිගටම ලියන්න..
    සුබ පැතුම්...
    :yes::yes:
     

    aruna47

    Well-known member

  • UGShKUq.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මමත් බොහෝම හුදෙකලාව ප්‍රියකරන කෙනෙක්.හරිම නිස්කලංකයි. +++
    මට පුලුවන් නම් ඔය ටෙක්ස්ට් කරල තියෙන ඉමේජ් එක දීපන් ;)
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තිත්ත ඇත්ත..කියලා කියන්නත් පුලුවන්
    ඒත් තනිවීම කියන්නේ නරක දෙයක් නෙමෙයි..
    මිනිහෙකුට එහෙම වෙලාවකුත් තමන් ගේ ජීවන කාල සටහනේ තිබිය යුතුයි
    මන්ද අන්න ඒ වෙලාවට විතරයි
    මිනිහෙක් එයා ගැන හිතන්න වෙන් වෙන්නේ..


    හිතට දැනුන කතාවක් අගෙයි..
    ස්තූතියි..
    :yes::yes::yes:

    REP 5+ADDED
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් බොහෝම හුදෙකලාව ප්‍රියකරන කෙනෙක්.හරිම නිස්කලංකයි. +++
    මට පුලුවන් නම් ඔය ටෙක්ස්ට් කරල තියෙන ඉමේජ් එක දීපන් ;)
    එලකිරි මචං..:love:
    ටෙක්ස්ට් කරලා තියෙන ඉමේජ් එක කිව්වෙ..? :oo:


    තිත්ත ඇත්ත..කියලා කියන්නත් පුලුවන්
    ඒත් තනිවීම කියන්නේ නරක දෙයක් නෙමෙයි..
    මිනිහෙකුට එහෙම වෙලාවකුත් තමන් ගේ ජීවන කාල සටහනේ තිබිය යුතුයි
    මන්ද අන්න ඒ වෙලාවට විතරයි
    මිනිහෙක් එයා ගැන හිතන්න වෙන් වෙන්නේ..


    හිතට දැනුන කතාවක් අගෙයි..
    ස්තූතියි..
    :yes::yes::yes:

    REP 5+ADDED
    අනිවා රන්දිකයා..:yes:

    හිතට දැනුන කතාවක් අගෙයි..
    :love:
    එල මචං..

    එල මචං..
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ගොඩක්ම හොඳින් තේරුණා මචන්...
    හොඳ ලිපියක්...
    :yes::yes::yes:
    rep 6+