හුප්තේ ත්‍රිවිල් කාරයෙක් වැද්දුවා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    අම්බලන්ගොඩ ඉදන් එද්දි රිගල් එක ළඟ පාරක ඉදන් ගොනෙක් වගේ දාපු ත්‍රිවිල් හුප්තිගෙ පුතෙක් පිටුපස්සේ දොර ළඟින් වැද්දුවා බං. කාටවත් තුවාල නම් නැ.

    🥲
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අම්බලන්ගොඩ ඉදන් එද්දි රිගල් එක ළඟ පාරක ඉදන් ගොනෙක් වගේ දාපු ත්‍රිවිල් හුප්තිගෙ පුතෙක් පිටුපස්සේ දොර ළඟින් වැද්දුවා බං. කාටවත් තුවාල නම් නැ.

    🥲

    dan hithenawada thuwalayak unaanam awulak na, namuth me welawe rassawa tinkering bass wela thibba nam hondayi kiyala.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Ube ammage huththa diha balanda pakayo parata damme kiyala ahanna epai. Tho marga nithi danne nadda athuru margeka idan pradana margekata daddi balala danna danne nadda pakayo. Kiyala kata puke daganna kiyanna epai :baffled: Wheel wala wesige puthala. signal wada na break light wada na bahutharayak kari haththage. Yako 30he 40he bulb eka munta daganna bane :mad:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කාටවත් අනතුරක් නොවුන එක ලොකු දෙයක්. ඕක ගැන වාද කරගෙන රන්ඩුවට පැටලෙන්න නොගිය එක හොඳයි.
     
    • Love
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    liyapan police pothe, nath nam samahara un owa passe un happala api happala panala giya kiyala paminili danawa
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    Three wheel ponz la ge heti ohommamai. Last week 3 wheels ponz kenek maawa overtake kara man shed ekata harawanna signal daala slow karala kapanna yanakota, paka demma side eken. Honda welawata side mirror eka beluwa daana issella, nettan ponz ge 3 wheel eke ganna deyak nathi wenawa.
    mokadda uba drive kare layland bus ekakda