ඒක තමා මා තිසාහාමි ඇත්තන්ට මන්දො කලේ, දොට්ට පිලට ගාටනකොට උනත් පරිස්සන් පොජ්ජ මන්දො කරගන්න, මෙහෙ කැකුලියන්ට මුලිච්චි වෙන්න තියාගන්න එපා, මෙහේ කැකුලියො ජුන්ඩන්ට මාර මනාපයි, පාරෙ තොටො මන්ගච්චන්කොට ජුන්ඩ්ඩ පොජ්ජ පටි පොජ්ජකින වෙලුම් පොජ්ජ මන්දො කරගෙන යන්න, නැත්තන් මේ කැකුලියන්ගෙ විලිසන්ගෙන් නැති වැඩ පොජ්ජ මුලිච්චි පොජ්ජ උනොත්, අනිවා නැගුම්පොජ්ජ මන්දො වෙනවා,
Ane matath kakuliyak set korala diyanko
උබට ඕනේ බැද්දෙ කැකුලියක්ද, එහම් නත්තන් ටවුමේ වේ*යෙක්ද

baddfe ekak hoda town wala okkoma w*****![]()


එහෙනම් මේ ෆොම් එක ෆිල් කරලා දීපන් ඉක්මනට
***********************************************************
බැද්දෙන් කැකුලියක් සහෙට ගැනීම සදහා ඉල්ලුම් පත්‍රය
1. නම පොජ්ජ :- ...........................................................................
2. ඇඩ්ඩ්‍රස් පොජ්ජ :- .......................................................................
3. අයියන්ඩි කාඩ් අංක පොජ්ජ :- ........................................................
4. අත්ෆොන් අංක පොජ්ජ :- ..............................................................
5. ඇදහුම් පොජ්ජ :- .........................................................................
6. මෙලොවට ගැටු දින පොජ්ජ :- ..........................................................
7. හය හතර තෙරුම් පොජ්ජ :- .............................................................
8. දුනි හී මෑනීම පිලිබද හැකියා පොජ්ජ :- ................................................
9. දිනක ගැසිය හැකි වඩි පොජ්ජ :- ........................................................
(අවම වසයෙන් දිනකට වඩි 3ක්වත් ගැසීමේ හැකියාව තිබිය යුතුයි )
***********************************************************
කැකුලියගේ ප්‍රයොජන් පොජ්ජ සදහා පමණයි
ටවුමේ කැකුලා සමඟ සහෙට යාමට මනාපයි / අමනාපයි

mata epooooooooooooමොකක්ද මේ ජුන්ඩා කතාව
කෙටේරි පොජ්ජ තියල වරෙන්..නැත්නම් ඇඩ්ඩින් උඹව බෑන් කරල බින්තැන්නටම මන්දො කරයි
අර ජුන්ඩා බන්, ජුන්ඩා දන්නෙ නැද්ද ? අර දොට්ට පිලට යනකොට පාවිච්චි කරන්නේ, අන්න එක බන්..


අර ජුන්ඩා බන්, ජුන්ඩා දන්නෙ නැද්ද ? අර දොට්ට පිලට යනකොට පාවිච්චි කරන්නේ, අන්න එක බන්..

ඔව් ඔව් තිසා හාම් ඒක ගලොගෙනද?ආ අක්කපොජ්ජ අයේ අවටාර්පොජ්ජ වෙනස් කොරලා වගේmokakda me language eka?? sinhalai thava mokakda ekak vage.



avatar eka venas karana eka varadakda??

