මචං මම Ebay එකෙන් මේ item තුන Win කරා... ලාභද කියපල්ලකෝ.... එළ භණ්ඩයක් නේ ... ලාභයිද බං
![]()
![]()
![]()
![]()
Specification:
Memory Capacity: 8GB
Size: 70 x 53 x 8mm
Output Frequency: 20Hz - 20kHz
Signal / Noise Ratio: > 90dB
Channel Separation: > 40dB
Frequency response: 20Hz to 20Khz
Audio Connector: 3.5 mm headphone jack
Color: Black, Silver, Red, Green, Pink
Colors:Black,pink,RedGreen,Blue,,Silver
Please leave notes in PayPal(Not email/Message) when making the payment about COLOR. We will randomly dispatch if you don't notify the color you prefer in the order.
machan ebay eke item win karana sene eka mokadda ban??? free da hambvenne?? mata poddak kiyala diyanko machan




බලද්දි ඌට වඩා පිස්සු උනුත් ඉන්නවා නෙ බොලේමූට පිස්සු බන්,
Win කරල නෙමේ Bid කරල.. සල්ලි ගෙවල ගන්න ඕනි![]()

මූට පිස්සු බන්,
Win කරල නෙමේ Bid කරල.. සල්ලි ගෙවල ගන්න ඕනි![]()

බඩුවක්? දීපන්කෝ බන්! උඹ බඩු බිස්නස් ද කරන්නෙ?උබට බඩුවක් ඕනද![]()

salli gewanne kohomada ban? credit card eken da?![]()


machan ebay eke item win karana sene eka mokadda ban??? free da hambvenne?? mata poddak kiyala diyanko machan



ow ow mu win karala nikan denne uta pm ekak dapan rep ekak dila u kiyala devi
කළු පූසා;12400576 said:බලද්දි ඌට වඩා පිස්සු උනුත් ඉන්නවා නෙ බොලේ![]()


කළු පූසා;12400661 said:බඩුවක්? දීපන්කෝ බන්! උඹ බඩු බිස්නස් ද කරන්නෙ?![]()

උඹ තාත්තා වෙච්ච සීන් එක මම දැන් බන් දැක්කෙ! කොහොමද දැන් තොරතුරු? කොල්ලෙක්ද?ow ow mu win karala nikan denne uta pm ekak dapan rep ekak dila u kiyala devi
![]()
Congratulation machan