බටන් ඔබනකොට හුටස් ගානව..In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..
දැන් display එකත් එබෙනව..![]()

උඹ අහුවෙලා!මමත් ගත්තා මිට අවුරු 2 කට වගේ කලින්, 8 GB කියල කිවට තියෙන්නේ 1 GB විතරයි. සමහර mp3 බිට් රේට් play වෙන්නෙ නෑ ,file corrupted කියල එනව . මාස 6ක් විතර තමයි වැඩකරේ . මුන්ට හෙනම ගහන්න ඕනෙ අපිව රවට්ටලා බඩු විකුණන හරකුන්ට












කළු පූසා;12400361 said:බම්ප් කරනවා කියන්නෙ මොකද්ද බන්?![]()

එහෙමද? මම හිතුවා එහෙම වෙන්න ඇති කියලාbump karanawa kiyanne bump karanawata ban![]()

