පහත වැඩක්.නීති විරෝධී වැඩක් නන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.නීතියට අතට ගන්නවා කොල්ලයි බල්ලයි හැම එකාම.පොලීසියට ගෙනියන මිනිස්සු මැරෙනවා,හිරේ ඉන්න මිනිස්සු මැරෙනවා. ජනාධිපති කටවචනෙට නීති හදනවා.. හැම කෙනාම හිතන තමන්ට තව කෙනෙක්ට දඩුවම් දෙන්න පුලුවන් කියලා.