.... හුලං බස්සලා.... වාහන වල - part 2

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පහත වැඩක්.නීති විරෝධී වැඩක් නන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.නීතියට අතට ගන්නවා කොල්ලයි බල්ලයි හැම එකාම.පොලීසියට ගෙනියන මිනිස්සු මැරෙනවා,හිරේ ඉන්න මිනිස්සු මැරෙනවා. ජනාධිපති කටවචනෙට නීති හදනවා.. හැම කෙනාම හිතන තමන්ට තව කෙනෙක්ට දඩුවම් දෙන්න පුලුවන් කියලා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wahane daapu eka weradi nam ekata daduwamak denna ona nithiyen nathuwa eka ekaata ona widihata daduwam hulan erala athal ganna denna bane.
    anika hulan yawana eka maha anthima sawuthtu wadak ehema nam munta hulan gahala dennath dewal set karanna kiyanna ona.
    owwa udin ena orders wenna ona. orders dena untath ohoma dewal wenna ona.
    mun gewal wala ehema kohoma innawada manda bn mata hithaganna baa
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,516
    32,240
    113
    පහත වැඩක්.නීති විරෝධී වැඩක් නන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.නීතියට අතට ගන්නවා කොල්ලයි බල්ලයි හැම එකාම.පොලීසියට ගෙනියන මිනිස්සු මැරෙනවා,හිරේ ඉන්න මිනිස්සු මැරෙනවා. ජනාධිපති කටවචනෙට නීති හදනවා.. හැම කෙනාම හිතන තමන්ට තව කෙනෙක්ට දඩුවම් දෙන්න පුලුවන් කියලා.
    Danduwam dena than walata deshapalane ringala theendu denakota ohoma nowee thibboth thamai puduma