හුලගක් එහෙම හැමුවද උබලට🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    කොහෙද හුලන්? නෑ මෙහෙ එහෙම එහෙම හුළඟක් හැමුවේ නෑ...





    mPEecFk.jpeg
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    අද දවසම වැස්ස
    දැනුත් වහිනව
    එලි වෙනකං වහියි වගේ
    සැපට නිදා ගත්තැකි

    මං යනව නිදාගන්න.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Nuwara eliya saratama yanawa bro roof ehema galawila giya samahara tan wela .monawath keranna ba සරි
    ලාහිරු නුවරඑළියේ කොහෙද ඉන්නේ.
    ටොප්පාස් හරියේ කොහොමද