හුලගක් එහෙම හැමුවද උබලට🙄

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    වියළි කලාපේ බයියන්ට කොහොමත් හුලං තමා දැන් :baffled:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    වියළි කලාපේ බයියන්ට කොහොමත් හුලං තමා දැන් :baffled:

    සෙත් ශාන්තියක් කරපම් කලාපීය අපල දුරුවෙන්නයි කියල
     
    • Like
    Reactions: Lovtus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    නොදන්න කමට ඇහුවෙ බන්,,☹️☹️අම්මා ගෙදර තනියම නිසා,,,කොල් කරන්න බෑ බැට්‍රි නැ වගෙ,,මම ඉන්නෙ ලංකාවෙ නෙමෙ☹️☹️☹️

    පුලුවන් නම් අම්මවත් ඔහෙට ගනිම් මේ ලකේ පංකාවෙ ඉඳල කිසි වගතුවක් නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :eek:

    hcQSi4T.jpeg