හුලගක් එහෙම හැමුවද උබලට🙄

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔවු... හුළඟට කරන්ට් එකත් ගහගෙන ගිහිල්ල...
    කරන්ට් නැහැ..

    අද දවසම වැස්ස
    දැනුත් වහිනව
    එලි වෙනකං වහියි වගේ
    සැපට නිදා ගත්තැකි

    මං යනව නිදාගන්න.
    අපිට වැඩ...
    වැඩ තියෙන අපිව ඔය වගේ කතා කියල, ඉච්ඡාභංගත්වයට පත් කරන්න එපා...
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔවු... හුළඟට කරන්ට් එකත් ගහගෙන ගිහිල්ල...
    කරන්ට් නැහැ..
    නෝනා හොදට තදට හිටින්න බෙසියර් එකක් ඇඳන් ඉන්න
     
    • Haha
    Reactions: PHBhagya

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    hulaga eddi bmich eka issaraha htye, bike eka wisi wena ganata hulaga.
    parawal purama athu watila, loku cutouts godak watila tibba pare, current wire watila Nawala, Pepiliyana hariye power down.
     
    • Wow
    Reactions: Yin And Yang

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    හම්මෝ වයිෆ් ගහන් ගිහින් එහා අද උදේ එක්කරන් ආවේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    104085421_106238401132716_4750071771328101340_n_copy_720x720-jpg.96706
    මූත් ඉන්නවද දන්නෑ අර 40 ට....ඇදුම් පැක් කරනව ඇති
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ දැනුත් කැරිම හුලගක් ආවා.කරන්ට් නෑ ඒ මදිවට.පත බෑවිලා ඇති කම්බි උඩට ගහක් දෙකක් වත්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Yap කොස් ගහක් උගුල්ලලා ආවා. Stay safe guys 👼
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    පොල් ගහක් කඩන් වැටිලා ගෙයක් උඩට. ගෙදර මිනිසුන්ට කරදරයක් නෑ. 🤷‍♂️මෙහෙට කරන්ට් එකත් නෑ හවස ඉඳන්. මොන හුත්තක්ද මන්දා.