හුලන් එන්නේ නැහැ

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
හුලන් එන්නේ නැහැ

ගෙදර ෆෑන් 1ක් තියෙනවා ඒක හොඳට වැඩ කරනවා ඒත් බන් හුලන් එන්නේ නැහැ.සද්දේ ටිකක් වැඩි වෙලා වෙන මොකුත් අව්ලක් නැහැ .මේකේ මොකද බන් හුලන් එන්නේ නැත්තේ .දන්න කෙනෙක් හදා ගන්න විදියක් කියපල්ලකෝ
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    පෙති පිටි පස්සේ තියන guard එකේ කම්බිවල මකුළු දැල් දුවිලි හොදට පිහදාල අයින් කරන්ඩ.
    පෙති ටිකත් ගලවලා සුද්ද කරලා එජ්ස්ට් කරලා දාන්න..
     
    • Like
    Reactions: nadeeraLK

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :oo:
    පෙති පිටි පස්සේ තියන guard එකේ කම්බිවල මකුළු දැල් දුවිලි හොදට පිහදාල අයින් කරන්ඩ.
    පෙති ටිකත් ගලවලා සුද්ද කරලා එජ්ස්ට් කරලා දාන්න..

    දුවිලි මොකුත් නැහැ,මෝටර් එක පිච්චිලා තිබුනේ එකත් අලුතින්ම දැම්ම.එත් හුලන් නැහැ .
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    සිංහ කක්ක ටිකක් අරන් ෆැන් එකේ පෙතිවල ගාලා ෆැන් එක වේගයෙන් කැරකෙන්නට සලස්වන්න .
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සිංහ කක්ක ටිකක් අරන් ෆැන් එකේ පෙතිවල ගාලා ෆැන් එක වේගයෙන් කැරකෙන්නට සලස්වන්න .

    උඹේ පුකේ ගාගනින්
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan Ceiling Fan ekak da? Capacitor eka maru karala balapan.

    -font-b-Ceiling-b-font-font-b-Fan-b-font-font-b-Capacitor-b-font.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස්ටෑන්ඩඩ් ෆැන් 1ක් බන්.ඕකක් දැම්ම මචං මෝටරේත් එක්කම

    samahara ewaye kochchara dammath wadak na ban.. goda ganna ba.. fan eka galawala pethi tika adjust karapan