හුලන් ගහන ටිප් එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    සෙඩ් හුලන් ගහන ටිප් එක

    1. සෙඩ් බුවාට ටිප් එකක් දෙනවද?
    2. නොර්මල් හුලන් වලට කීයද?

    3. නෛට්‍රග්ජන් (N2) වලට කීයද?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    shed eken gahuwoth N2 and Air free neh.. tip eka 40 or 50 denawa roda 4ta..
    Tyre shop eken N2 gahuwoth u 100k illanawa..
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සෙඩ් හුලන් Free. But ithin නොර්මල් හුලන් machine weda karanne ne. Hugak welawata driver thamai gahaganne. so no tip. N2 gahuwoth operator kenek enawa. 25/= per tire and no tip

    :yes:

    Shed වල normal හුලං free දෙන්න ඕන. නමුත් ගොඩක් තැන් වල කරන්නේ normal හුලං වෙනුවට නයිට්‍රජන් තියලා ගාන කපනවා. එක්කෝ normal හුලං ගහන machine එක කඩලා (හෝ කැඩිලා ).

    මම නම් පුරුද්දක් හැටියට ෂෙඩ් වලින් හුලං ගහන්නේ නැහැ.. මොකක් හරි වෙලා බැරිම උනොත් ගහනවා ඇරෙන්න. ගොඩක් වෙලාවට ටයර් කඩේකින් තමයි ගහන්නේ. උන් සමහර වෙලාවට එක එක ගණන් ගත්තට උන් ටයර් එකේ හුලං valve එකට සබන් පෙන එහෙම දාලා චෙක් කරනවා.. හුලං යනවා වගේ නම් valve එක adjust කරලාත් දෙනවා ඒ ගානටම.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ඉස්සර නම් අපි ගිහින් නිකං ගහන් එනවා, ආයේ දවසක් යද්දි බුවා ස්ටිකර් එකක් ගහලා පොම්පෙ..

    නොමිලේ හුලං මුහුදු වෙරලේ ... කියලා...

    ශෙඩ් වලින් හුලං ගහන්නෙ නිකං, තෙල් ටිකක් වත් ගහගත්තම ලැජ්ජවක් නැතුව ගහන්න පුලුවන්,

    ඒත් ශෙඩ් වලින් හුලං ගහනන් එපා, ඕවගෙ මීටර් ශුවර් නැ, ටයර් කඩේකින් ඇනලොග් මීටරෙන් බලන් ගහන්න, ඒක බඩු ශුවර්,

    එක ටයර් එකක හුලං බලනනවා රුපියල් 20 ටත්, එන ගමන් කොල්ලට 100 ක් දුන්නා නම් ටයර් ටික අත ගාලත් බලලා, ගල් අයින් කරලා, උම්ම එකකුත් දෙනවා,
    ඉලග දවස උබ ගියමා වීඅයිපි පොරක් ඇවිත් වගේ කොල්ලා දුවන් එයි 200 ක් දුනන නම් :D
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉස්සර නම් අපි ගිහින් නිකං ගහන් එනවා, ආයේ දවසක් යද්දි බුවා ස්ටිකර් එකක් ගහලා පොම්පෙ..

    නොමිලේ හුලං මුහුදු වෙරලේ ... කියලා
    කොහෙද බං එ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ඉස්සර නම් අපි ගිහින් නිකං ගහන් එනවා, ආයේ දවසක් යද්දි බුවා ස්ටිකර් එකක් ගහලා පොම්පෙ..

    නොමිලේ හුලං මුහුදු වෙරලේ ... කියලා...

    එහෙනං අපි පෙට්‍රල් ගහගන්නත් මුහුදු වෙරළටම යන්නං කියල වරෙන්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    shed N2 walata 50k dunnoth athine?
    100k illanawada un?
    kohomath meka gahana ekaata neda?
    shed ekata nemeine?
    shed eke ekaata 40k or 50k dunnama eeka uta.. man nan balanawa dust-caps hariyata thada karanawada kiyala..

    100k illanne tyre kade eka N2 walata.. normal gahuwoth 50i :rofl: mama wadiya shed walin gahanne na bung kelinma tyre kaden gahanawa
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1) හුලං චෙක් කරගන්නම නම් ගියෙ පොඩි ටිප් එකක් දෙනවා. 40/= වගෙ. තෙලුත් ගැහුවොත් දෙන්නෙ නැහැ.

    2) ඒකනම් දන්නෑ, මෙතුවක් කාලෙකට ගහලා තියෙන්නෙ ටිප් කරලා හෝ තෙල් ගහපු වෙලාවට.

    3) එකපාරක් නයිට්‍රිජන් ගැහුවා, නෝමල් මැශිම වැඩකරපු නැති වෙලාවක. එතකොට 100/= ගත්තා. ඒ පාර විතරයි ජීවිතේටම වාහනේකට නයිට්‍රිජන් ගැහුවෙ. ඒ නිසා නියමිත ගාන ඒකමද කියලා දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    Shed එකේ හුලං free දෙන්නෙ තෙල් ගහන අයට. ඒක නීතියක්. ඒ වගෙම තෙල් ගහන්න එන අයට ජල පහසුකම් වගේම වැසිකිලි පහසුකම් නොමිලේ දෙන්නත් ඕනෙ කියල නීතියක් තියෙනවා.

    ඒත් ලංකාවෙ නීතී තිබුනට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා shed වලට එන පාරිභෝගිකයන්ට ලැබෙන සැලකිල්ල අන්තිමයි. 🤣
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    man nam shed eken gahanne naa
    n2 thamayi gahanne
    tyre wada karana eka thanak tiyenawa ethanin thami hamadaam hulan gahanne
    140 gannawa N2 valata aaye uuta tip makkatei :D