හුලන් සැරයි නේද බන් මේ දවස් වල....

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    හුලන් සැරයි නේද බන් මේ දවස් වල....

    හුලන් සැරයි නේද බන් මේ දවස් වල....මෙන්න යකෝ අපේ ගෙවල් ඉස්සරහ ටොර්නාදෝ ඩාවින්චි වගේ එකක් ඇවිත්....

    13599954_10153931291813285_5101841202606900815_n.jpg


    13600177_10153931292063285_7880441490209248368_n.jpg


    13654315_10153931292348285_8968444131944119538_n.jpg


    13606854_10153931292458285_601077813423904816_n.jpg

     
    • Like
    Reactions: ahsk123

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    මෙහේ රැට ටවුන් එකේ ඇවිදින්න බෑ පැත්තට හැරවෙනවා. හෙන ආතල් සීන් එක. :lol: බයික් ත්‍රීවිල් වලටත් ඔය සෙතේ තමා. මුහුද පැත්තට හැරිලා ඇවිදින්න පට්ට අමාරුයි. ඉස්සරහට බරවෙලා ඕනේ ඇවිදින්න. නැත්තන් ඇවිදිනවා බොරු:yes:. හිටං ලොක්කා හිටියානං ඉදලා ඉවරයි :lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :shocked: මට ඇහුනා නිවුස් වලට කියනවා ඉදිරි සති වලත් කාළගුණ වෙනස්වීම් තියෙනවලු..