හුල්ලන්න බැරියෝ... අයියෝ අයියෝ
ඒ කන්නේ කොහෙන් ගේන සල්ලිද .ඇත්ත නෙමේද
සමහර උන් පයින් යන්නේ සමහර අය කන්නේ පාර අයිනේ තියෙන කඩවල් ,, බස් වල යන්නේ
Bro, they pay taxes and spend what they bought here. I know some blame them that they are doing businesses and siphoned off out money or similar blamings, but that is rare, and most are normal tourists that vastly support small businesses here. If they had a memorable vacation here, they will return next winter with some relatives, and they will provide free publicity to our tourism sector. So don't underestimate these people.ඇත්ත නෙමේද
සමහර උන් පයින් යන්නේ සමහර අය කන්නේ පාර අයිනේ තියෙන කඩවල් ,, බස් වල යන්නේ
මේක මම කලින් දාපු එකක් , ඔය news online සල්ලි එන පොඩ්ඩක් හරි අඩු වෙන්න හේතුවක් , ලංකාවේ ඕන කෙනෙක් දන්නවා reddit ගැන දන්නා , රෙද්දිට් එකේ ඉන්නේ ලංකාවේ representation එකක් නෙමේ pro western උන් & කොටි කියන එක
එත් එක දන්නේ නැහැ බලන පිට රට මිනිස්සු reddit ලංකා එක.
පොඩි ළමයි එක්ක එහෙම එන්න ඉන්න අය ,ආරක්ෂාව ගැන ගොඩක් හිතන අය දෙපාරක් හිතනවා ලංකාවට එන්න කලින් ඔය වගේ posts news දැක්කම .
බහුතරය ඔහොම නැහැ , ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාවට අන්තිම අවුරුදු 15 දී වැඩියෙන්ම toruism වලින් සල්ලි අවේ රුසියව ,යුකෙනෙ රටවල් දෙකෙන් ආපු උන්ගෙන් , දැන් ඉංදියන් උන්ගෙනුත් එනවා සැලකිය යුතු ගානක් .
මූ ඇත්තටම මහින්දගේ ෆොටෝ එකක් පෙන්නුවා නම්(ඕක පුළුවන් නම් ඒ area එකේ කවුරු හරි නගරදිපති වගේ දැක්කොත් ලඟට ගිහින් ෆොටෝ එකක් ගහගෙන එකත් පෙන්න පෙන්න යාවි ) ,මූ අන්කූරෙක් හැබැයි මෝඩ හිඟන එකෙක් රුසියන් මාෆියා එක දැක්කොත් චූ යන එකෙක් , මේක ඇත්ත නම් මූත් රුසියන් උන්ට diving උගන්නනවා ඇති මූට සද්දේ දාල බය කරන්න හිතන්න ඇත්තේ , අනිවා මුන් පොලිස් හෝ අදාල ආයතන වලට යන සීන් ගියොත් ගියොත් ජරාව දීල shape කර ගන්න දෙපාරක් හිතන්නේ නැහැ .
ඉස්සර බෙන්තර,වාද්දුව ,බේරුවල,හික්කඩුව තිබ්බ හැම එකම වගේ restaurants ,පොඩි hotels සේරම ලංකාවේ උන්ගේ නමින් දාගෙන german උන් වැඩි පුර කරේ ,තව auzi ,uk උනුත් හිටිය .
දැන් airbnb etc , online reviews etc තීන නිසා , ලංකාවේ උන් කරන තැන් වලට එනවා කටට්ටිය .
ඉස්සර ලංකාවේ එකෙක් නමින් දාගෙන german එකෙක් කරන එකට රටින් එන german උන්ව කලින්ම market [පාර දාල සෙට් කරවල එවන්නේ .දැන් නම් ඒවා අඩුයි.
දැන් රුසියන් උන් ඔය වැඩේ කරනවා.
මේවා නවත්තන්න පුළුවන් , ලංකාවේ තීන නියාමන ආයතන ,නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන වල අයට ඒවගේ වැඩ කරන අවංක අයකරයි තල්ලුවක් නැති එක තින්නේ social medias වලින්.
ඇත්ත ප්‍රශ්නේ කතා වෙන්නේ නැහැ ල ලංකවේ media කාරයෝ market කරලා කරන්නේ අහිංසක විදිහට , වතුර බෝතලේ ටැප් එකෙන් පුරවගෙන් වතුර බීල, පොඩි කඩෙන් කෑම කාල , නැත් නම් උයාගෙන කාල ඉන්න අවංක අහිංසක මිනිසුන්ට මඩ ගහන එක ,
ඒ මිනිස්සු මේ රටෙන් දෙයක් හොරකන් කරන්නේ නැහැ , ඒ මිනිස්සු වියදම් කරන රුපියල හරි යන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට .
media කාරයෝ හොරු ගැන කතා කරන news වල ,visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන ,
news එක විනාඩි 5 නම් ,1 විනාඩියක් වත් visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන්නේ නැහැ ,ඉතිරි විනාඩි 4ම ලංකාවට ඇවිත් අඩුවෙන් වියදම් කරන මිනිස්සුන්ට අපහාස කරන එක කරන්නේ
I'm not underestimating these guys, but this isn't a giant success, andBro, they pay taxes and spend what they bought here. I know some blame them that they are doing businesses and siphoned off out money or similar blamings, but that is rare, and most are normal tourists that vastly support small businesses here. If they had a memorable vacation here, they will return next winter with some relatives, and they will provide free publicity to our tourism sector. So don't underestimate these people.
මේ කතා කරන දෙයි ලංකාවේ රුපියලයි සහ ඩොලර් එකයි අතර වෙනස අහසට පොලව වගේ...ඒ කන්නේ කොහෙන් ගේන සල්ලිද .
හැමෝම තරු පහෙන් කෑවම පෙට්ටි කඩේ එකාට ආදායම බෙදිලා යන් නෑනේ අදායම් විශමතාව එනවා .
ලංකාවේ හැම අස්සක් මුල්ලකම විදේශිකයන් යවන්න ඕනේ හෝටල් වලට ගාල් නොකර හොටල් මාෆියාවෙන් ගලවල කුඩා සංචාරක නිකේතන පෙට්ටි කඩ වලට එන තැනට වැඩි කරාම තමා හැමෝටම ප්රතිලාභ එන්නේ .
මේ තමා ජෙපි කුහක කම දැන් උන්ට පේනවා මේකෙන් සල්ලි එනවා රට ස්ථාවර වෙනවා උන්ට අතිශයෝක්තියෙන් බොරු කියන්න බෑ කියලා
අපිට ජපානේ කොරියාව වගේ එකපාර ආනයන අදෛරමත් කරන්න අපේ විනිමය අනුපාතය අඩු කරන්න බෑ ඩොලර් එකට වඩා . අපේ තියෙන්නේ යැපුම් ආර්ථිකයක්නේ අපේ කිසිම නිශ්පාදනයක් වෙන් නෑ . ඉතින් ඩොලර් එක යම් ස්ථායි අගයක තියාගෙන හෙමීට අඩු කරන්න ඕනේ අපණයණකරුවන් විනාස නොකර .මේ කතා කරන දෙයි ලංකාවේ රුපියලයි සහ ඩොලර් එකයි අතර වෙනස අහසට පොලව වගේ...
------ Post added on Mar 3, 2024 at 12:54 PM
ඇත්ත නෙමේද
සමහර උන් පයින් යන්නේ සමහර අය කන්නේ පාර අයිනේ තියෙන කඩවල් ,, බස් වල යන්නේ
උහුලන්න බෑ රස්නෙ යකෝ. රුස්සො ඉස්සො වගේ තැම්බෙනව ඇති මේ රස්නෙට![]()
එමයි කියලා මචන් වැදගෙන ඉන්න බෑ . මුං අපේ බිස්නස් අල්ලන්නේ දැන් . කොටින්ම අපේ ප්‍රාදේසිය නායකයොත් අල්ලන් ඉන්නේ . පස්සේ බඩේ පාර එන්නේ අපිට . සමාන්යෙන් එන රුසියන් යුක්රේන් උන් මාසෙකට දෙක්කට ආවට කමක් නෑ මේ මාස 7-8 එක්ටෙන්ඩඩ් වීසා දෙන නැති කරන්න ඕනේ . අනික PR ප්‍රොසෙස් එකත් දැන් ස්ට්‍රික් කරන්න ඕනේ ඩොලර් ලක්ශයක් කියන්නේ පොඩි ගානක්ප්රශ්නේ කියන්නේ ලංකාව සංචාරකයෝ නාපුම කාලයක් තිබ්බා.... ඊට පස්සේ තමයි එන්න පටන්ගත්තේ... එතකොට මුලින්ම ආවේ රුසියාව , යුක්රේන සංචාරකයෝ. ඒ අයත් ගොඩක් එන්න පටන් ගත්තේ පොලිම් ටිකයි කරන්ට් කැපිල්ලයි නැති කරාම.... මොකුත්ම නැතිකොට ඔය සංචාරකයෝ මාරම සප් එකක් දුන්නේ. මොකුත් නැති කොට ආවම තමා ඔය හැකර කතාව කිව්වේ