හුල්ලන්න බැරියෝ... අයියෝ අයියෝ

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    හුල්ලන්න බැරියෝ... අයියෝ අයියෝ

    ඇත්ත නෙමේද
    සමහර උන් පයින් යන්නේ සමහර අය කන්නේ පාර අයිනේ තියෙන කඩවල් ,, බස් වල යන්නේ
     
    • Like
    Reactions: SDCR

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ඇත්ත නෙමේද
    සමහර උන් පයින් යන්නේ සමහර අය කන්නේ පාර අයිනේ තියෙන කඩවල් ,, බස් වල යන්නේ
    ඒ කන්නේ කොහෙන් ගේන සල්ලිද .
    හැමෝම තරු පහෙන් කෑවම පෙට්ටි කඩේ එකාට ආදායම බෙදිලා යන් නෑනේ අදායම් විශමතාව එනවා .
    ලංකාවේ ‍‍‍ හැම අස්සක් මුල්ලකම විදේශිකයන් යවන්න ඕනේ හෝටල් වලට ගාල් නොකර හොටල් මාෆියාවෙන් ගලවල කුඩා සංචාරක නිකේතන පෙට්ටි කඩ වලට එන තැනට වැඩි කරාම තමා හැමෝටම ප්‍රතිලාභ එන්නේ .

    මේ තමා ජෙපි කුහක කම දැන් උන්ට පේනවා මේකෙන් සල්ලි එනවා රට ස්ථාවර වෙනවා උන්ට අතිශයෝක්තියෙන් බොරු කියන්න බෑ කියලා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඇත්ත නෙමේද
    සමහර උන් පයින් යන්නේ සමහර අය කන්නේ පාර අයිනේ තියෙන කඩවල් ,, බස් වල යන්නේ
    Bro, they pay taxes and spend what they bought here. I know some blame them that they are doing businesses and siphoned off out money or similar blamings, but that is rare, and most are normal tourists that vastly support small businesses here. If they had a memorable vacation here, they will return next winter with some relatives, and they will provide free publicity to our tourism sector. So don't underestimate these people.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ලංකාවේ දේශපාලනේ කරන උන් නොදකින් ,
    tourists ල එන පැති වල ඡන්ද දෙන සමහර උන් හීන ලෝක වල ඉන්නේ සල්ලි කාර සුද්දෝ ඇවිත් උන්ට ටිප් වැඩියෙන් දීල ,කාලෙකින් ගණන් වැඩි වේවි වගේ සේරම විකුණන දේවල් වල සුද්දොන්ට , ඒත් ලංකාවට ටෝඋරිස්ම් වලින් එන්න ටෝටල් ඉන්චොමේ එකෙන් 95% සල්ලි එන්නේ සාමාන්‍ය ටොරුඉස්ට්ස් ලාගෙන් අඩුවෙන් වියදම් කරන .

    මුන් කරන්නේ අර මිනිස්සුන්ගේ හීන වලට ෆීඩ් කරන එක ඡන්ද වල නොදකින් .

    මේක මම කලින් දාපු එකක් , ඔය news online සල්ලි එන පොඩ්ඩක් හරි අඩු වෙන්න හේතුවක් , ලංකාවේ ඕන කෙනෙක් දන්නවා reddit ගැන දන්නා , රෙද්දිට් එකේ ඉන්නේ ලංකාවේ representation එකක් නෙමේ pro western උන් & කොටි කියන එක

    එත් එක දන්නේ නැහැ බලන පිට රට මිනිස්සු reddit ලංකා එක.

    පොඩි ළමයි එක්ක එහෙම එන්න ඉන්න අය ,ආරක්ෂාව ගැන ගොඩක් හිතන අය දෙපාරක් හිතනවා ලංකාවට එන්න කලින් ඔය වගේ posts news දැක්කම .

    බහුතරය ඔහොම නැහැ , ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාවට අන්තිම අවුරුදු 15 දී වැඩියෙන්ම toruism වලින් සල්ලි අවේ රුසියව ,යුකෙනෙ රටවල් දෙකෙන් ආපු උන්ගෙන් , දැන් ඉංදියන් උන්ගෙනුත් එනවා සැලකිය යුතු ගානක් .

    මූ ඇත්තටම මහින්දගේ ෆොටෝ එකක් පෙන්නුවා නම්(ඕක පුළුවන් නම් ඒ area එකේ කවුරු හරි නගරදිපති වගේ දැක්කොත් ලඟට ගිහින් ෆොටෝ එකක් ගහගෙන එකත් පෙන්න පෙන්න යාවි ) ,මූ අන්කූරෙක් හැබැයි මෝඩ හිඟන එකෙක් රුසියන් මාෆියා එක දැක්කොත් චූ යන එකෙක් , මේක ඇත්ත නම් මූත් රුසියන් උන්ට diving උගන්නනවා ඇති මූට සද්දේ දාල බය කරන්න හිතන්න ඇත්තේ , අනිවා මුන් පොලිස් හෝ අදාල ආයතන වලට යන සීන් ගියොත් ගියොත් ජරාව දීල shape කර ගන්න දෙපාරක් හිතන්නේ නැහැ .

    ඉස්සර බෙන්තර,වාද්දුව ,බේරුවල,හික්කඩුව තිබ්බ හැම එකම වගේ restaurants ,පොඩි hotels සේරම ලංකාවේ උන්ගේ නමින් දාගෙන german උන් වැඩි පුර කරේ ,තව auzi ,uk උනුත් හිටිය .

    දැන් airbnb etc , online reviews etc තීන නිසා , ලංකාවේ උන් කරන තැන් වලට එනවා කටට්ටිය .
    ඉස්සර ලංකාවේ එකෙක් නමින් දාගෙන german එකෙක් කරන එකට රටින් එන german උන්ව කලින්ම market [පාර දාල සෙට් කරවල එවන්නේ .දැන් නම් ඒවා අඩුයි.
    දැන් රුසියන් උන් ඔය වැඩේ කරනවා.

    මේවා නවත්තන්න පුළුවන් , ලංකාවේ තීන නියාමන ආයතන ,නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන වල අයට ඒවගේ වැඩ කරන අවංක අය :rofl: කරයි තල්ලුවක් නැති එක තින්නේ social medias වලින්.

    ඇත්ත ප්‍රශ්නේ කතා වෙන්නේ නැහැ ල ලංකවේ media කාරයෝ market කරලා කරන්නේ අහිංසක විදිහට , වතුර බෝතලේ ටැප් එකෙන් පුරවගෙන් වතුර බීල, පොඩි කඩෙන් කෑම කාල , නැත් නම් උයාගෙන කාල ඉන්න අවංක අහිංසක මිනිසුන්ට මඩ ගහන එක ,
    ඒ මිනිස්සු මේ රටෙන් දෙයක් හොරකන් කරන්නේ නැහැ , ඒ මිනිස්සු වියදම් කරන රුපියල හරි යන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට .
    media කාරයෝ හොරු ගැන කතා කරන news වල ,visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන ,

    news එක විනාඩි 5 නම් ,1 විනාඩියක් වත් visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන්නේ නැහැ ,ඉතිරි විනාඩි 4ම ලංකාවට ඇවිත් අඩුවෙන් වියදම් කරන මිනිස්සුන්ට අපහාස කරන එක කරන්නේ

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Bro, they pay taxes and spend what they bought here. I know some blame them that they are doing businesses and siphoned off out money or similar blamings, but that is rare, and most are normal tourists that vastly support small businesses here. If they had a memorable vacation here, they will return next winter with some relatives, and they will provide free publicity to our tourism sector. So don't underestimate these people.
    I'm not underestimating these guys, but this isn't a giant success, and
    we hope it will happen in the future.

    ඒ කන්නේ කොහෙන් ගේන සල්ලිද .
    හැමෝම තරු පහෙන් කෑවම පෙට්ටි කඩේ එකාට ආදායම බෙදිලා යන් නෑනේ අදායම් විශමතාව එනවා .
    ලංකාවේ ‍‍‍ හැම අස්සක් මුල්ලකම විදේශිකයන් යවන්න ඕනේ හෝටල් වලට ගාල් නොකර හොටල් මාෆියාවෙන් ගලවල කුඩා සංචාරක නිකේතන පෙට්ටි කඩ වලට එන තැනට වැඩි කරාම තමා හැමෝටම ප්‍රතිලාභ එන්නේ .

    මේ තමා ජෙපි කුහක කම දැන් උන්ට පේනවා මේකෙන් සල්ලි එනවා රට ස්ථාවර වෙනවා උන්ට අතිශයෝක්තියෙන් බොරු කියන්න බෑ කියලා
    මේ කතා කරන දෙයි ලංකාවේ රුපියලයි සහ ඩොලර් එකයි අතර වෙනස අහසට පොලව වගේ...
    ------ Post added on Mar 3, 2024 at 12:54 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    tRppeOX.jpeg
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    මේ කතා කරන දෙයි ලංකාවේ රුපියලයි සහ ඩොලර් එකයි අතර වෙනස අහසට පොලව වගේ...
    ------ Post added on Mar 3, 2024 at 12:54 PM
    අපිට ජපානේ කොරියාව වගේ එකපාර ආනයන අදෛරමත් කරන්න අපේ විනිමය අනුපාතය අඩු කරන්න බෑ ඩොලර් එකට වඩා . අපේ තියෙන්නේ යැපුම් ආර්ථිකයක්නේ අපේ කිසිම නිශ්පාදනයක් වෙන් නෑ . ඉතින් ඩොලර් එක යම් ස්ථායි අගයක තියාගෙන හෙමීට අඩු කරන්න ඕනේ අපණයණකරුවන් විනාස නොකර .

    පොඩ්ඩක් කල්පනාකරල බලන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්ත නෙමේද
    සමහර උන් පයින් යන්නේ සමහර අය කන්නේ පාර අයිනේ තියෙන කඩවල් ,, බස් වල යන්නේ

    ප්‍රශ්නේ කියන්නේ ලංකාව සංචාරකයෝ නාපුම කාලයක් තිබ්බා.... ඊට පස්සේ තමයි එන්න පටන්ගත්තේ... එතකොට මුලින්ම ආවේ රුසියාව , යුක්‍රේන සංචාරකයෝ. ඒ අයත් ගොඩක් එන්න පටන් ගත්තේ පොලිම් ටිකයි කරන්ට් කැපිල්ලයි නැති කරාම.... මොකුත්ම නැතිකොට ඔය සංචාරකයෝ මාරම සප් එකක් දුන්නේ. මොකුත් නැති කොට ආවම තමා ඔය හැකර කතාව කිව්වේ​

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙප්පෝ කියන්නේ කොහොමත් කාලකන්නි ලේ කදුලක් මූහුනේ නැති අපත කුහකයෝ, බෝම්බ හඳුනගේ අතේ ඇගිලිත් නෑ ඇයි ඒ... 🤭😂🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත

    ප්‍රශ්නේ කියන්නේ ලංකාව සංචාරකයෝ නාපුම කාලයක් තිබ්බා.... ඊට පස්සේ තමයි එන්න පටන්ගත්තේ... එතකොට මුලින්ම ආවේ රුසියාව , යුක්‍රේන සංචාරකයෝ. ඒ අයත් ගොඩක් එන්න පටන් ගත්තේ පොලිම් ටිකයි කරන්ට් කැපිල්ලයි නැති කරාම.... මොකුත්ම නැතිකොට ඔය සංචාරකයෝ මාරම සප් එකක් දුන්නේ. මොකුත් නැති කොට ආවම තමා ඔය හැකර කතාව කිව්වේ​

    එමයි කියලා මචන් වැදගෙන ඉන්න බෑ . මුං අපේ බිස්නස් අල්ලන්නේ දැන් . කොටින්ම අපේ ප්‍රාදේසිය නායකයොත් අල්ලන් ඉන්නේ . පස්සේ බඩේ පාර එන්නේ අපිට . සමාන්‍යෙන් එන රුසියන් යුක්‍රේන් උන් මාසෙකට දෙක්කට ආවට කමක් නෑ මේ මාස 7-8 එක්ටෙන්ඩඩ් වීසා දෙන නැති කරන්න ඕනේ . අනික PR ප්‍රොසෙස් එකත් දැන් ස්ට්‍රික් කරන්න ඕනේ ඩොලර් ලක්ශයක් කියන්නේ පොඩි ගානක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මෙතන ජෙප්පන්ටත් බැනල රනිල් රටට දෙයක් කරේ නෑ කියල එතුමටත් බනින බල්ලොන්ගෙ බොටුව කඩන්න හිතෙනවා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    මම නම් බණකථා හොයා ගෙනයන අතර ආවෙ මිතුරෙ.