හුස්තො

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    26 වෙනදි හරියටම දවල් 12 Olanzapine පෙති බාගයක් (2.5mg) බිව්ව

    මොකට බිව්වද කියල හිතුණ :lol:

    අද උදේ නැගිට්ටම තමා සුපුරුදු පිට් එක ඇඟට ආවෙ

    සතියක් විතර දත්මිටි කාගෙන බිව්වොත් මුලදි දැනුන නිදිමත ගතිය අඩු වෙනවද?

    Olanzapine පැය 40ක් විතර ඇඟේ වැඩ කරනව. බිව්වොත් දවස් දෙකක් දුක් විඳින්ඩ බලාගෙන බොන්ඩෝන :lol:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මොකක්ද ලෙඩේ ඕක බොන්න

    කොහොමත් ඩොක්ටර්ස්ල කලින් මට ඕක ලියල තියෙනව.
    antiderpressants එක්ක ඕකෙනුත් බාගයක් දොස්තරල ලියනව

    අම්මෝ උඹනං මේක බොන්ඩ එපා.. අන්තිමට තෝ මට ගෙදරට ඇවිල්ල ගහල යයි :lol:
    රිටාලින්වලින් වෙන දේට විරුද්ධ දෙයක් මේකෙන් වෙන්නෙ
    හැබැයි කාලයක් යනකොට අපි වගේ ලෙඩ අයට මේකෙ පොසිටිව් ඉෆේක්ට්ස් එනවලු. ඒක එන්නෙ කොහොමද දවසක් බිව්වම ආයෙ බොන්ඩ හිතෙන්නෙ නෑනෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    Consult the same doctor. Then he gets an idea depending on how you respond. Sadly it's not easy sometimes differentiate. Even ADHD and Bipolar conditions exhibit the same symptoms, but are caused by different conditions and requires different treatment. So it takes time and very careful diagnosis to get to a treatment plan.
    Seek some time from the doctor to explain - I know this is very difficult.
    Sincerely wish you get better soon. Find some friends who understands you.
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    කොහොමත් ඩොක්ටර්ස්ල කලින් මට ඕක ලියල තියෙනව.
    antiderpressants එක්ක ඕකෙනුත් බාගයක් දොස්තරල ලියනව

    අම්මෝ උඹනං මේක බොන්ඩ එපා.. අන්තිමට තෝ මට ගෙදරට ඇවිල්ල ගහල යයි :lol:
    රිටාලින්වලින් වෙන දේට විරුද්ධ දෙයක් මේකෙන් වෙන්නෙ
    හැබැයි කාලයක් යනකොට අපි වගේ ලෙඩ අයට මේකෙ පොසිටිව් ඉෆේක්ට්ස් එනවලු. ඒක එන්නෙ කොහොමද දවසක් බිව්වම ආයෙ බොන්ඩ හිතෙන්නෙ නෑනෙ

    කාලයක් යනකොට ගුණයක් වෙනවනම් අමාරුවෙන් හරි බිව්වනම් හොඳයිනෙ,
    බිව්වම කොහොමද දැනෙන්නේ?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කාලයක් යනකොට ගුණයක් වෙනවනම් අමාරුවෙන් හරි බිව්වනම් හොඳයිනෙ,
    බිව්වම කොහොමද දැනෙන්නේ?

    බීල බලාන්කො

    හතුරෙක් ඉන්නවනං පෙති දෙකක් විතර කලවං කරල දීපං
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Normal manussayekta dunnot pissu hadenawada ?

    මූණෙ හැඟීම් විරහිත ස්වභාවයකින් ඔහේ බලං ඉඳීමි. බාගෙට මැරිල වගේ.. :lol:

    අනේ මංද සමහර එවුන් olanzapine බීල ගානක් නැතුව ඉන්නව
    මටනං පෙත්තක් බිව්වත් එකයි බාගයක් බිව්වත් එකයි, කූරිය ගහල වගේ නින්ද යනව..
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    wenne monada kiyapallakooo
    mokatada bonne
    bivvama mokada wenne

    ඇයි උඹ හිතුවද මේකෙන් ආතල් එකක් ගන්ඩ පුලුවන් කියල

    වරක් බිව්වොත් ආයෙ බොන්නෙ නෑ :lol: හරි අමාරුයි බං බිව්වම
    අර අපේ ලෙඩ සනීප වෙන නිසා ඉවසල බොනව ඇරෙන්ඩ :sorry:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මූණෙ හැඟීම් විරහිත ස්වභාවයකින් ඔහේ බලං ඉඳීමි. බාගෙට මැරිල වගේ.. :lol:

    අනේ මංද සමහර එවුන් olanzapine බීල ගානක් නැතුව ඉන්නව
    මටනං පෙත්තක් බිව්වත් එකයි බාගයක් බිව්වත් එකයි, කූරිය ගහල වගේ නින්ද යනව..

    olanzapine monawada bun quetiapine 100mg ekak bila balapan:lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    උඹ බීල තියෙනවද?
    මමනං නෑ :)
    ow bun reta sleeping aid eka kata use karanawa,mokada nethum drink ekak hemadama danna one ninda yanna:yes:ambian mata hari yanne ne. eka hinda doctor mulin olanzapine dunna eka problam ekak ne,passe ekatath ninda yan nethi hinda quetiapine dunna ammo ekanum anith dawase nikan zombie kenek wage bun:shocked:gattha first day eke 1pm wenakaum ninda giya:lol:
     
    :lol: