හුළං බැහැල

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මම ඉන්නෙ පට්ට රස්නෙ පැත්තක..කාර් එක ටික කාලයක් දුවන්නෙ නැතුව තිබිල දුවන්න ගත්තෙ..ටික දවසකින් බැලුවම ඉස්සරහ ටයර් දෙකේම හුලං බැහැල..ටයර් කඩේට ගෙනිහින් බැලුවම කරෙන් හුලං බහිනව ඒ පාර දෙකටම කර අලුතෙන් දැම්ම..මාස 2ක් විතර ගියා ඔහොම අද බැලුවම පිටිපස්සෙ ටයර් එකෙත් හුලං බැහැල...ටියුබ් ලස් ඒව තියෙන්නෙ ...ටයර් අලුත් ...සාමාන්‍යයෙන් මෙහෙම හුලං බහිනවද නැත්තම් මේක අවුලක්ද?:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113

    වෑල් දෙකක් සවුත්තු වෙලා තිබ්බනං අනිත් දෙකත් සවුත්තු වෙලා ඇති. හතරම මාරු කරල බලන්න ආයෙ බහී ද කියල
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වෑල් දෙකක් සවුත්තු වෙලා තිබ්බනං අනිත් දෙකත් සවුත්තු වෙලා ඇති. හතරම මාරු කරල බලන්න ආයෙ බහී ද කියල

    ඒ දාපු දෙකෙත් ටිකක් බැහැල බ්‍රෝ ..එපා වෙලා තියෙන්නෙ...අර පෝර්ටබල් පම්ප් එකක් ගත්තොත් අපටම ගහගන්න පුලුවන් නේද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ දාපු දෙකෙත් ටිකක් බැහැල බ්‍රෝ ..එපා වෙලා තියෙන්නෙ...අර පෝර්ටබල් පම්ප් එකක් ගත්තොත් අපටම ගහගන්න පුලුවන් නේද

    ටයර් එක හොදට සීල් කලාද දන්නේ නෑ අපහු හයි කරද්දී. තව රීම් එකේ කඩතොළු එහෙම තියෙනවද කියලා බලව ගන්න.
     
    ඒ දාපු දෙකෙත් ටිකක් බැහැල බ්‍රෝ ..එපා වෙලා තියෙන්නෙ...අර පෝර්ටබල් පම්ප් එකක් ගත්තොත් අපටම ගහගන්න පුලුවන් නේද

    ටයර් දෙක ගලවල අලුතෙන් සීලර් ගාලා රිම් එකට සෙට් කරවගන්න
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    51MW-c5UFmL.jpg

    මේ වගේ ගැජට් එකක් අරන් තියා ගනින්. ඕනි වෙනවා ගොඩක් වෙලාවට​. දුම් පරීක්‍ෂන කරන තැන්වල තියනවා