මම ඉන්නෙ පට්ට රස්නෙ පැත්තක..කාර් එක ටික කාලයක් දුවන්නෙ නැතුව තිබිල දුවන්න ගත්තෙ..ටික දවසකින් බැලුවම ඉස්සරහ ටයර් දෙකේම හුලං බැහැල..ටයර් කඩේට ගෙනිහින් බැලුවම කරෙන් හුලං බහිනව ඒ පාර දෙකටම කර අලුතෙන් දැම්ම..මාස 2ක් විතර ගියා ඔහොම අද බැලුවම පිටිපස්සෙ ටයර් එකෙත් හුලං බැහැල...ටියුබ් ලස් ඒව තියෙන්නෙ ...ටයර් අලුත් ...සාමාන්‍යයෙන් මෙහෙම හුලං බහිනවද නැත්තම් මේක අවුලක්ද?

