හු*තො උඹ හෙළුවෙන්

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    කුණුහරප කියනව නම් දැනෙන්න කුණුහරප කියපන් මේ වගේ..

    නිකන් කැ*යො කැ*යො ගෑවට ඒක රැප් එකක් වෙනවද යකෝ..
    නදකින් පකයි..

    මම හිතුවේ මුන් සෙට් එක කියල මේකත් කරල තියෙන්නේ. මුන් ටිකක් වැදගත් ටොපික් රැප් කරන්නේ. මුන් නේද අර කොන්ඩයගේ සීන් එකේ රැප් එක කරේ. ඒක පට්ට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොක්කුද බං මේහ්.. මේවා රැප්ද..:angry:
    කට පැත්තට කරගෙන කුණුහරුප කිව්වාම උන් හිතනවා රැපර් කෙනෙක් කියලා..:rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කුණුහරුප කියන එකේ නං අවුලක් නැහැ හැමදාම මෙතන ඇහෙන කුණුහරුප එක්ක බැලුවහම.

    අනික කුණුහරුප එන්න එපා කියල නීතියක් නැහැ කොහෙවත්. අකමැති අයට අමරදේවගේ සින්දු අහන අයට ඒවා අහගෙන ඉන්ඩ පුළුවන්.

    කොපිකරනවා කියල කෑ ගහන එවුන් ජෝතිගේ සින්දු ගැන වර්ණනා කරනවා.
    කුණුහරුප කියන එකට බනින එවුන් සුද්දෝන්ගේ කුණුහරුප රැප් උස්සල තියනව

    එක එක ජෙනරි වල එක එක අයට එක එක කැමැත්තවල් තියෙන්ඩ පුළුවන්. ඒවා එකිනෙකට කම්පෙයා කරන්න යන්න එපා. ඒ වර්ග දෙකක් එක තේරුම් ගන්න.

    හැම ජෙනරි එකක්ම අහන්ඩ පුළුවන් එකාගේ පින තියෙනව. එච්චරයි..

    අනාත රැප් කොච්චර තියෙනවද බන් ලංකාවේ එවුන් හදපු යුටියුබ් එකේ මෙලෝ රහක් නැති ඒවා

    Gud luck Rasthiyadu Padanama. Keep it up
     
    • Like
    Reactions: thilan_perera

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කුණුහරුප කියන එකේ නං අවුලක් නැහැ හැමදාම මෙතන ඇහෙන කුණුහරුප එක්ක බැලුවහම.

    අනික කුණුහරුප එන්න එපා කියල නීතියක් නැහැ කොහෙවත්. අකමැති අයට අමරදේවගේ සින්දු අහන අයට ඒවා අහගෙන ඉන්ඩ පුළුවන්.

    කොපිකරනවා කියල කෑ ගහන එවුන් ජෝතිගේ සින්දු ගැන වර්ණනා කරනවා.
    කුණුහරුප කියන එකට බනින එවුන් සුද්දෝන්ගේ කුණුහරුප රැප් උස්සල තියනව

    එක එක ජෙනරි වල එක එක අයට එක එක කැමැත්තවල් තියෙන්ඩ පුළුවන්. ඒවා එකිනෙකට කම්පෙයා කරන්න යන්න එපා. ඒ වර්ග දෙකක් එක තේරුම් ගන්න.

    හැම ජෙනරි එකක්ම අහන්ඩ පුළුවන් එකාගේ පින තියෙනව. එච්චරයි..

    අනාත රැප් කොච්චර තියෙනවද බන් ලංකාවේ එවුන් හදපු යුටියුබ් එකේ මෙලෝ රහක් නැති ඒවා

    Gud luck Rasthiyadu Padanama. Keep it up
    aniwa :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම තද රැප් ෆැන් කෙනෙක් නෙවෙයි ..හැබැයි 2000 මුල් කාලේදී වගේ ඉදන් රැප් මියුසික් ඇහුවා .... රස්තියාදු පදනම ගත්තම ගැන්ස්ටර් රැප් කියන එක කරන්න ට්‍රයි කරන සෙට් එකක් .උන්ට ටැලන්ට් එකකුත් තියනවා .හැබැයි මට තියන විවේචනේ කුණුහරප නෙවෙයි කුණුහරප පාවිච්චි කරලා නිර්මාණයෙන් කියන්න යන දේ මොකක්ද කියල ... එකම එක දෙයයි එතන තියෙන්නේ තමුන් ගැන "ලොකු ටෝක්" දී ගැනීම ...
    අද ඉන්ටනැෂනල් රැපර්ස් ල කියන ලීල් වෙන් ටි පෙන් ටි අයි වගේ කියන උන් ඔක්කොම ඔච්චර තමයි... කලාවට ලොකු ටෝක් දී ගන්න එකත් කලාවක් වෙන්ඩ ඇති ..එත් ලොකු ටෝක් ලොකු ටෝක් නිසා එක අහල ඇති වෙනවා මිනිහෙක්ට ..මටනම් ඇති වෙනවා අනිත් උන්ට කොහොමද දන්නේ නැ ...:P
    හැබැයි දැන් ඔය ලොකු ටෝක් දී ගන්න හිප් හොප් අස්සේ හරිම රැඩිකල් , තේරුමක් ඇති කතා කියන .එහෙමත් නැත්තම් හාස්‍ය උපහාසය ඇති වගේ .බිට් එකට ලොකු ටෝක් රැප් එක පමණක් නොවන සුවිශේෂ නිර්මාණ දැකල තියනවා ..එවටනම් එකෙන්ම කැමතියි .. රැපින්ග් ටැලන්ට් එක වගේම නිර්මාණයේ කොලිටිය ගැන හිතුවොත් මුන්ට හොද ගමනක් යන්න පුළුවන් ..නැත්තම් ලංකාවේ විදිහට ගත්තොත් මුනුත් තවත් 44 කල්ලි ෆිල්ටි වගේ ඔහේ තවත් so called "Rappers" ල ටිකක් වෙයි
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    කුණුහරප කියනව නම් දැනෙන්න කුණුහරප කියපන් මේ වගේ..

    නිකන් කැ*යො කැ*යො ගෑවට ඒක රැප් එකක් වෙනවද යකෝ..
    නදකින් පකයි..

    anduna ammapa:no:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වමනෙට ආව බන්..කොහේ හරි මුඩුක්කුවක සරම පිහ ගන්න අමතක වෙලා කරුමෙට ඉපදිච්ච ලොන්ත ගොතයෝ ටිකක්..