ජනවාරි 8 වැනිදා උබ වගේ රෙද්ද උස්සපු උන් නැත්නම් මේ ත්‍රෙඩ් එක දාන්න ඕනෙත් නෑ කියල උබේ ටිකිරි මොලේට නිකමට වත් හිතුනේ නෑ නේ?බලපන් මහින්ද බල්ලියන්ට උකන්න ගියේ නැත්නම් මේ thread එක ලස්සනට තියෙනවනේ
උබේ ඒ දවස් වල ID එකෙන් එන්න ලැජ්ජයි වගේ වෙන්න ඇති නේ..

හිඟන පොන්නයො ටිකක් රෙප් කපල... දැන් මට අසාධ්‍යයිලු ඔන්න.. මුන්ට මොන වෂිය කරලද මන්ද මෙච්චර නාකි පුක් හිලක් නාම පිනට ලෙව කන්නෙ.. මහින්ද දුන්න කම්කරැ පත්වීම් ගත්ත අනාතයෙක් තමා.. කාලකන්නි.. තොපි වගේ පක්කු නිසා තමා ලංකාව තවම එක තැන
මේක නම් ඇත්ත..ඒ උනාට බන් ලංකාව වගේ රටක හොඳට පොදු ප්‍රවාහනය හැදුවයි කියල වැඩක් තියෙයිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා..මගේ අක්කයි අයියයි නම් මේ වෙලාවට මේ පාරේ මේ කට්ට නම් කනවා 174 යනකොට..
දැන් උදේට 174 පාරේ යනවා මාතර, දෙනියාය, මතුගම ඉඳන් වගේ ඉඳන් Highway එකේ එන A/C Bus..මම ඔයින් එකක ගියා..ගාන ඩබල් නේ බන්..ඉඳගෙන යන්නත් පුළුවන්..මිනිස්සු නගින්නේ නැහැ බන් AC Bus වලට..රු. 25 ටිකට් ඒකට රු. 50 ක් ගෙවල වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන්, ඒත් වැඩිපුර පොඩි ගානක් ගෙවන්න කැමති නැහැ..![]()


ඒ ඉස්සර මචන්.. මිනිස්සුන්ට දැන් සල්ලි වලට වඩා කාලය සහ පහසුව වටිනවා.. කොලබින් පිට පළාත් වල ඔයා කියන දේ සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ට්‍රැෆික් එක තියෙන කොලබ ඉන්න මිනිස්සු නම් රු. 30- 40 ට නැහෙන්නේ නෑ කට්ට කාගෙන..මේක නම් ඇත්ත..ඒ උනාට බන් ලංකාව වගේ රටක හොඳට පොදු ප්‍රවාහනය හැදුවයි කියල වැඩක් තියෙයිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා..මගේ අක්කයි අයියයි නම් මේ වෙලාවට මේ පාරේ මේ කට්ට නම් කනවා 174 යනකොට..
දැන් උදේට 174 පාරේ යනවා මාතර, දෙනියාය, මතුගම ඉඳන් වගේ ඉඳන් Highway එකේ එන A/C Bus..මම ඔයින් එකක ගියා..ගාන ඩබල් නේ බන්..ඉඳගෙන යන්නත් පුළුවන්..මිනිස්සු නගින්නේ නැහැ බන් AC Bus වලට..රු. 25 ටිකට් ඒකට රු. 50 ක් ගෙවල වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන්, ඒත් වැඩිපුර පොඩි ගානක් ගෙවන්න කැමති නැහැ..![]()
හොද වෙලාවට මේ නාස්තිය නවත්තලා, හම්බන්තොටත් වී ගබඩා කලේ..සමහර තැන් වල පාරෙ එක පෙළට වාහන තුනකට යන්න හොදට ඉඩ තියෙද්දි අර චින්චිමානවිකාවො ඇගේ වදී කියල වගේ පැත්ත පළාතකට එන්නෙ නැතුව වගේ අනිත් වාහනේ ට මීටර 3,4 එහායින් නතරකරන් ඉද්දි සහ ඒ වෙලාවට බයික් එකක හෝර්න් එකකින් දැනුවත් කරාමවත් නොඇසුන නොදැක්ක වගේ ඉද්දි අස්ස මුල්ලකින් බයික් එකක් යන එක සාධාරණයි මටනන්... මොකද පාර කියන්නේ ලොකු රෝද 4 වාහන වලට විතරක්ම අයිති දෙයක් නොවෙන නිසා.. අනිත් එක තමයි වමෙන් ඉස්සර කරනවා කරනවා කියල කෑ ගහන්නේ වමෙන් ඉඩක් තියන පාර මැද වාහනේ නලවන මහත්තුරු තමයි.. එක්කෝ වමෙන් යන්න ඕනි ඉඩක් නොතිය.. නැත්නන් මහපාරෙ නැලවි නැලවි යන්නෙ නැතුව සාමාන්‍ය අවශ්‍ය වේගෙන් යන්න ඕනි.. වමෙනුත් ඉඩ තියන්, ඉස්සරහ පාරෙත් ට්‍රැෆික් නැත්නන්, දකුණෙන් ඕවර්ටේක් කරන්න ඉඩකුත් දෙන්නෙ නැත්නන් බයික් වල යන අපි වගේ දුප්පත් මිනිස්සු මොනව කරන්නද මහත්තයෝ වමෙන් නොදා?![]()
පාරෙ යන හැම එකාටම සමාන අයිතියක් තියෙනවා (සමාන කියන්නෙ ඉඩ සමාන නෙමෙයි) ඒත් කාර් ජීප් අය හිතන්නේ තමන් විතරමයි පාරෙ යන්න ඕනි කියල.. අනිත් උන් ගැන හිතන්නෙම නැහැ.. මම කතා කරන්නේ බයික් එකේ නීතිගරුකව යන එකෙක් විදිහට... ගොඩක් බයික් අස්ස මුලුවලින් දාන එක වැරදියි තමයි. ඒත් ඒ අහුමුලු හැදෙන්න ඉඩ නොදී හිටියනන් නේද වටින්නේ?
අපි පලේට බැනල වැඩක් නැහැ හේතුව නලවල..හේතුවට පිළියමක් හොයන්න වෙනව මුලින්ම.
උඹ හිතපන් මෙහෙම.
ඔන්න වාහන පෝලිම් තුනක් විතර තියෙනවා. ලේන් තුනක් තියෙනවා. අපි ලේන් එකේ අයිනකින් දාගෙන ඉස්සරහට යනවා. එතකොට අර රෝද හතරවල් තියෙන අයවලුන්ට බලාගෙන ඉන්න බෑ.
එතකොට අපි සිරිමත්ලා වගේ ලේන් එකේ වාහනයකට පිටිපස්සේ ඉන්නවා කියල හිතපං. පස්සේ වාහනේ ඉන්න එකාට ඒත් ඉන්න බෑ. ඌ හෝන් ගහනවා. රවනවා.
මෙහෙමත් හිතපං. වාහන පෝලිමක වාහනේකට ගන්න ඉඩ අරගෙන බයික් එකක් හිටියා කියල හිතපං. 7ට ගෙදර යන කාර්කාරයන්ට ගෙදර යන්න වෙන්නේ 9ට බන්.
පාර්ලිමේතු පාරේ කාර් බල්ලෝ දකුණෙන් දාගෙන කොටනවා මල පනිනවා. කවදා හරි ගහනවා ගලපන් විදුරු කුඩු වෙන්න. එක්කෝ යන්න දීපන් නැත්නම් පලයන. කොහෙත් එකයි. මම පස්ස ඉදන් හෝන් එක ගහගෙන ඉන්නවා. අයින් කරගන්නකම්. ඉස්සරකරද්දී කුණුහරපෙන් බැනගෙන එන්නේ.
ඔය ලොකු වාහන තියෙන උන් ට්‍රැෆික් එකේ ඉන්නකොට පට්ට ඉරිසියයි. ඉඩක් තිබ්බත් බයික් වලට යන්න දෙන්නේ නැ. මොකද උන්ට යන්නත් බැනේ.
අනික ත්‍රිවිල් කාරයෝ හිතන්නේ උන්ගේ වාහනේ බයික් වගේම තමයි කයලා. අස්සෙන් යන්න ගිහින් හිර වෙනවා.
කාර් කාරයනි. ලක්ෂ ගානක් දීලා වාහන අරගෙන 30 ට කොටන්න එපා දකුණෙන් දාගෙන. ගැට්ටක් දැක්කම නවත්තලා හිමින් ගන්න එපා. ඔය කාර් හදන්නේ පාරේ යන්න මිසක් අල්මාරියේ දාගන්න නෙමෙය්. එක නිසා පාගලා පලයන් නැත්නම් ගෙදර හිටපන්.
හිගන්නෝ කාර් ගත්තම තමයි අවුල. හැප්පුනොත් හදාගන්න බැරි නම්, හයින් ගිහින් තෙල් පුච්චන්න සල්ලි නැත්නම්, වලක දාලා කැඩුනොත් හදාගන්න බැරි නම්, අපි වගේ බයික් එකක් ගනින් නැත්නම් පයින් පලයන්. අල්ලපු ගෙදර එකාට පෙන්න කාර් ගන්නවා අන්තිමට හිගන්නෝ වගේ යන්නේ
හහා ඒකනම් ඇත්ත බං මමත් යන්නෙ බයික් එකේ තමයි. ජපන් මිත්‍රත්ව පාරෙන් දාල පාලිමන්ට් පාරෙන් එනකොට තමයි ට්‍රැෆික් එක සෙට් වෙන්නෙ දියත ගාවට එනකන්ම. බයික් එකකින්වත් ඉස්සර කරන්න බෑ පාර මැද්දෙ බැරියර් දාලනෙ බං පොලිසියෙ උකන්නල.. අනික් ලේන් එකෙන් තමයි ඉස්සර කරන්නෙ,එහෙමයි කියල ඕක ඔතන මැද්දෙ දාල තියල වැඩක් තියෙනවද. ඔතනින් රාජගිරිය පැත්තට යන්නෙ නැති නිසා හොඳයි මම යන්නෙ බත්තරමුල්ල පැත්තට හරෝල,ඒ ටිකේ වාහනයක් නෑ දියත ගාවින් දකුනට හැරෙව්වම, සට ගාල විදිනව ඉතින්.. නැත්තන් මේ නූල මටත් 100%ක් අදාලයි.
අනික පැජරෝ ඇල්ටෝ බුල්ටෝ වල යන උං කියල බයික් එකකටවත් පොඩ්ඩක් ඉඩ තියපන් රිංගල යන්න මොකද අපි එක තැන ඉන්නෙ නෑ කිව්ව වගේ.![]()
මචං මිනිස්සු වාහන ගන්න එකේ වැරද්දක් නෑ. හැම එකාම ආස තමන්ටම වාහනයක් ගන්න. ඒත් පොදු ප්‍රවාහන සේවය මීට වඩා දියුණු කරන්න එක පකෙක්ටවත් ඕනේ නෑ . හැම එකාම එකයි. උන් යනකොට කොහොම හරි පාරවල් clear කරලා දෙනවා. අපිට තමයි කෙල වෙන්නෙ.
හෙනයා;21144602 said:ලොකු ලොකු වාහන වල තනියෙන් එන උන්ට දඩයක් ගහන්න ඕනේ..(Car / Van / ....) එනවනම් පුරවාගෙන වරෙන්.. නැත්තම් වාහනේ ගෙදර තියල bus එකේ වරෙන්..
![]()


ගෝටා ඇත්තටම කරන්න ගියේ පුදුමාකාර සංවර්ධනයක් මේ රටට... තව අවුරුදු 5 ක් ගියා නම් ඒ ගිය ගැම්මට, මේ රට සිංගප්පූරුවට නොදෙවෙනි වෙන්නේ නෑ...
මේ වීඩියෝ එක දැක්කම, මේ රටේ ඉන්න සිංහල බෞද්ධයා ගැන පුදුම තරහක් එන්නේ...
රට විනාස කරන්න දෙමල ජාතිවාදීන්ට එකතු වුන පොන්සිරාට, අපේ සිංහල එකත් රෙද්ද උස්සගෙන ගිහින් ගැහුවා නේද කියල හිතෙන කොට... මොන ට්‍රැෆික් ද යකෝ...

සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්.
රාජගිරියේ පාලමෙන් ට්‍රැෆික් එක අඩු වෙයිද කියන එක- නැහැ, අඩුවෙන්නේ නැහැ. පාලම නිසා ට්‍රැෆික් එක වෙන මන්සන්දියකට තල්ලු වෙන එක විතරයි වෙන්නේ. නමුත් නුගේගොඩ පැත්තේ ඉඳල රාජගිරියට එන වාහන වලට තරමක පහසුවක් වෙනවා.
පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැරිද? - කෙටි උත්තරේ තමයි ලේසි නැහැ. එකට හේතුව තමයි බස් රථ සංගම් වලට රජයට කරන්න පුළුවන් අවම බලපෑමක් විතරයි. රජයෙන් කිව්වොත් ගාස්තු අඩු කරන්න කියල, ප්‍රයිවට් බස් ඊළඟ දවසේ ඉඳන් ස්ට්‍රයික්. හැම කෙනාටම ටිකට් එකක් දීම අනිවාර්යයි. නමුත් රුපියල් 9 ගාස්තුවට ටිකට් දෙන්නේ ප්‍රයිවට් බස් වල කීයෙන් කී දෙනාද? හොඳම උදාහරණය තමයි සිංගප්පුරුව,
1970 වෙනකොට සිංගප්පුරුවේ බස් සේවාවේ ඒකාධිකාරයක් තිබුන. 1970 දී සිංගප්පුරු රජය මැදිහත් වෙලා සියලුම බස් රථ සමාගම් 3 කට වෙන් කරා. 1973 දී නැවතත් සමාගම් 3 එකට එකතු කරලා තනි සමාගමක් බවට පත් කළා (Singapore Bus Service (SBS)). 1983 දී මේ SBS එකේ ඒකාධිකාරය බිඳින්න තවත් සමාගමකට ඉඩ දෙනවා (TIBS- අද SMRT). අද වෙනකොට සිංගප්පුරුවේ මෙන්න මේ ආයතන දෙක තමයි බස් ධාවනය කරන්නේ(SBS/SMRT). ලංකාව ගත්තම 1958 දී බස් සේවාව ජනසතු කරලා රජයේ ඒකාධිකාරයක් ඇති කරගන්නවා. නමුත් 1979 වෙනකොට ඒකාධිකාරය දිය කරලා, අද තියන මට්ටමට බස් සේවාව ඇති වෙනවා. සිංගප්පුරුවේ බැලුවොත් බස් සමාගම් දෙකක් පමණක් තියන නිසා නියාමනය ඉතාමත් පහසුයි. ලංකාවේ බැලුවොත් බස් රථ අයිතිකාරයෝ දහස් ගානක් ඉන්නවා. නියාමනය කරන්න ඉතාමත් අපහසුයි. ඒ වගේම සමාගම් දෙක අතර තියන තරඟය නිසා නිතැතින්ම සේවය උසස් වෙනවා. ලංකාවේ වෙන්නේ එකම බස් මාර්ගයේ බස් අයිතිකාරයි 50 විතර ඉන්න නිසා අදායම වැඩි කරගන්න මිනිස්සු කොහොම හරි ඔබා ගන්න එක. අන්න ඒ හේතුව නිසා රජයට බස් සේවාවේ තත්වය නගාසිටුවන්න ඉතාමත් අපහසුයි.
විසඳුම?- දැනට තියන හොඳම විසඳුම තමයි LRT එක. BRT ඇති කරලා ඔය කියන තරම් සාර්ථකත්වයක් ගන්න බැහැ. මේ තියන්නේ සාමාන්‍ය සැකැස්ම,
![]()
ලංකාවේ 2030 වෙනකොට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට යන මගින් ප්‍රමාණය (පැයකට) 30000 පමණ වෙනවා කියල ගණනය කරලා තිබෙනවා. (දැනට 10000-12000 අතර ප්‍රමාණයක් පමණයි ගමන් කරන්නේ. නමුත් වරය නගාරයේ ඉදිකිරීම් නිමවීමත් එක්කම සාමාන්‍ය මගින් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ නගරයට ඇතුල් වෙනවා කියලයි ගණනය කරලා තියන්නේ) එනිසා ලංකාවට ගැලපෙන්නේ LRT එක කියල පැහැදිලි වෙනවා. LRT එක එක්ක බැලුවම BRT වලට පුළුවන් වෙන්නේ ඉතාම කුඩා මගින් ප්‍රමාණයක් ගෙනියන්න පමණයි.