කිඹුල් එළු වලිය කට ඇරගෙන බලා සිටින පිංවතුන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක්...

අපේ 12 ගත්තාම (අමිලගේ ඩ්‍රැයිවිං දැක නැත) සෙරෙප්පුවා ඉතරයි ටිකක් හිමින් වාහන එලෝන එකෙක් ඉන්නේ. අනිත් පෝසාවෝ ඔක්කොම...![]()

ඇයි යකෝ මම...... 

ඇයි යකෝ මම......
![]()

ඔයා තාමත් ලප කුමාරගේ තර්ක නේ දාන්නේ පුටා... ඒවාට උත්තර දීලා දැනට අවුරුදු 2ක්...gota ehema karanna hitiyanam banapan mahindata chandaya awurudu 2k kalin tibba ekata, hari nam karanna oni awurudu 2kin chandaya tiyala gotawa nominate karana eka![]()
ගෝටා කරන්න ගියේ ඔයා ඔය කියපු දේ තමයි....සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්.
රාජගිරියේ පාලමෙන් ට්‍රැෆික් එක අඩු වෙයිද කියන එක- නැහැ, අඩුවෙන්නේ නැහැ. පාලම නිසා ට්‍රැෆික් එක වෙන මන්සන්දියකට තල්ලු වෙන එක විතරයි වෙන්නේ. නමුත් නුගේගොඩ පැත්තේ ඉඳල රාජගිරියට එන වාහන වලට තරමක පහසුවක් වෙනවා.
පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැරිද? - කෙටි උත්තරේ තමයි ලේසි නැහැ. එකට හේතුව තමයි බස් රථ සංගම් වලට රජයට කරන්න පුළුවන් අවම බලපෑමක් විතරයි. රජයෙන් කිව්වොත් ගාස්තු අඩු කරන්න කියල, ප්‍රයිවට් බස් ඊළඟ දවසේ ඉඳන් ස්ට්‍රයික්. හැම කෙනාටම ටිකට් එකක් දීම අනිවාර්යයි. නමුත් රුපියල් 9 ගාස්තුවට ටිකට් දෙන්නේ ප්‍රයිවට් බස් වල කීයෙන් කී දෙනාද? හොඳම උදාහරණය තමයි සිංගප්පුරුව,
1970 වෙනකොට සිංගප්පුරුවේ බස් සේවාවේ ඒකාධිකාරයක් තිබුන. 1970 දී සිංගප්පුරු රජය මැදිහත් වෙලා සියලුම බස් රථ සමාගම් 3 කට වෙන් කරා. 1973 දී නැවතත් සමාගම් 3 එකට එකතු කරලා තනි සමාගමක් බවට පත් කළා (Singapore Bus Service (SBS)). 1983 දී මේ SBS එකේ ඒකාධිකාරය බිඳින්න තවත් සමාගමකට ඉඩ දෙනවා (TIBS- අද SMRT). අද වෙනකොට සිංගප්පුරුවේ මෙන්න මේ ආයතන දෙක තමයි බස් ධාවනය කරන්නේ(SBS/SMRT). ලංකාව ගත්තම 1958 දී බස් සේවාව ජනසතු කරලා රජයේ ඒකාධිකාරයක් ඇති කරගන්නවා. නමුත් 1979 වෙනකොට ඒකාධිකාරය දිය කරලා, අද තියන මට්ටමට බස් සේවාව ඇති වෙනවා. සිංගප්පුරුවේ බැලුවොත් බස් සමාගම් දෙකක් පමණක් තියන නිසා නියාමනය ඉතාමත් පහසුයි. ලංකාවේ බැලුවොත් බස් රථ අයිතිකාරයෝ දහස් ගානක් ඉන්නවා. නියාමනය කරන්න ඉතාමත් අපහසුයි. ඒ වගේම සමාගම් දෙක අතර තියන තරඟය නිසා නිතැතින්ම සේවය උසස් වෙනවා. ලංකාවේ වෙන්නේ එකම බස් මාර්ගයේ බස් අයිතිකාරයි 50 විතර ඉන්න නිසා අදායම වැඩි කරගන්න මිනිස්සු කොහොම හරි ඔබා ගන්න එක. අන්න ඒ හේතුව නිසා රජයට බස් සේවාවේ තත්වය නගාසිටුවන්න ඉතාමත් අපහසුයි.
විසඳුම?- දැනට තියන හොඳම විසඳුම තමයි LRT එක. BRT ඇති කරලා ඔය කියන තරම් සාර්ථකත්වයක් ගන්න බැහැ. මේ තියන්නේ සාමාන්‍ය සැකැස්ම,
![]()
ලංකාවේ 2030 වෙනකොට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට යන මගින් ප්‍රමාණය (පැයකට) 30000 පමණ වෙනවා කියල ගණනය කරලා තිබෙනවා. (දැනට 10000-12000 අතර ප්‍රමාණයක් පමණයි ගමන් කරන්නේ. නමුත් වරය නගාරයේ ඉදිකිරීම් නිමවීමත් එක්කම සාමාන්‍ය මගින් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ නගරයට ඇතුල් වෙනවා කියලයි ගණනය කරලා තියන්නේ) එනිසා ලංකාවට ගැලපෙන්නේ LRT එක කියල පැහැදිලි වෙනවා. LRT එක එක්ක බැලුවම BRT වලට පුළුවන් වෙන්නේ ඉතාම කුඩා මගින් ප්‍රමාණයක් ගෙනියන්න පමණයි.
සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්.

සිංගප්පූරැවයි ලන්කාවයි සමාන කරලා වැඩ කරන්න බෑ බන්. සිංගප්පූරැව කියන්ෙන ෙකාළඹටත් වඩා ෙපාඩි නගර කෑල්ලක්. උන්ට ඔය විදියට බස් සමාගම් 2න් ෙස්වාවක් ෙදන්න පුලුවන්. එ්ත් ලන්කාෙව් එ්ක කරන්න බෑ. ෙහාදම විසදුම තමා දැනට තිෙයන දුම්රිය ෙස්වාව තව කාර්යක්ශම කරන එක. අනික තමා මහරගම, ෙකාට්ටාව, නුෙග්ෙගාඩ පැත්තට mono rail සිස්ටම් එකක් දාන එක. නැතුව නන් ට්රැෆික් එක නතර කරන්න බෑ. නුෙග්ෙගාඩ ෙකාට්ටාන ලයින් එක දැන තිෙෙයන විදියට නන් ෙමාන ෙදයක් වත් කරන්න බෑ. අනිවා උස්සලා හයිෙව් එකක්වත් දාන්න ෙවනවා...

. මෙතන මම පැහැදිලි කරලා තියන්නේ ලංකාව සහ සිංගප්පුරුව අතර තියන ප්‍රතිපත්තිමය වෙනස්කම් මත රටවල් දෙකේ පොදු ප්‍රවාහනය රජයට නියාමනය කරගන්න පුළුවන් / බැරි කම පෙන්නලා දීපු ඒක. රට පොඩි නිසා ප්‍රතිපත්ති හරියන්නේ නෑ කියන්න බැහැ. ලංකාවේ උනත් ලොකු බස් සමාගම් දෙකක් (ලංගම සහ එක් පුද්ගලික සමාගමක් කියමු.) විතරක් තිබුනිත් රජයට ඒවා නියාමනය කරන්න ඉතාමත් පහසුයි. (හිතන්න රජය නීතියක් ගේනවා බස් එකේ යන මගීන්ට ටිකට් එකක් දෙන ඒක අනිවාර්යයි කියල, නමුත් මේ සමාගම් දෙකෙන් එකක තියන බස් රථ වලින් එකක විතරක් ටිකට් දෙන්නේ නැතුව ගිහින් ටික්කොන්ට මාට්ටු වෙනවා. රජයට මේකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉතාමත් පහසුයි. මොකද නඩු දාන්න හෝ දඩ ගහන්න තියන්නේ අදාල සමාගමට එරෙහිව පමණයි. මේ නිසා අදාල සමගම ටිකට් දෙන නිතිය අකුරුටම තම සමගම ඇතුලේ ක්‍රියාත්මක කරන්න වග බලාගන්නවා. දැන් වෙන්නේ බස් 10 ක ඇල්ලුවොත් අයිතිකාරයෝ 10ක්. රජයකට නියාමනය කරන්න කොහෙත්ම බැහැ)ඇත්ත කතාව... රාජගිරියේ පාලම හදන්නේ, චම්පකයට මිලියන ගානක කොමිස් එකක් හම්බුන නිසා මිසක් මිනිස්සුන්ට ආදරේට නෙමෙයි...
පාරවල් හදනවා කියන එක නිකම් මෙහෙම හැදුව නම් හරි කියල කියන්න අමරුයි. දැනට නගරය මැද්දේ පාරවල් හදල තේරුමක් නැහැ කියන එකයි මගේ මතය. ලෝකේ ඇමරිකාව ඇරෙන්න අනෙක් දියුණු නොදියුණු හැම රටක්ම බලන්නේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න ට්‍රැෆික් එක අඩු කරගැනීමේ හොඳම විසඳුම විදියට.
සිංගප්පූරැවයි ලන්කාවයි සමාන කරලා වැඩ කරන්න බෑ බන්. සිංගප්පූරැව කියන්ෙන ෙකාළඹටත් වඩා ෙපාඩි නගර කෑල්ලක්. උන්ට ඔය විදියට බස් සමාගම් 2න් ෙස්වාවක් ෙදන්න පුලුවන්. එ්ත් ලන්කාෙව් එ්ක කරන්න බෑ. ෙහාදම විසදුම තමා දැනට තිෙයන දුම්රිය ෙස්වාව තව කාර්යක්ශම කරන එක. අනික තමා මහරගම, ෙකාට්ටාව, නුෙග්ෙගාඩ පැත්තට mono rail සිස්ටම් එකක් දාන එක. නැතුව නන් ට්රැෆික් එක නතර කරන්න බෑ. නුෙග්ෙගාඩ ෙකාට්ටාන ලයින් එක දැන තිෙෙයන විදියට නන් ෙමාන ෙදයක් වත් කරන්න බෑ. අනිවා උස්සලා හයිෙව් එකක්වත් දාන්න ෙවනවා...

ඇත්ත කතාව... රාජගිරියේ පාලම හදන්නේ, චම්පකයට මිලියන ගානක කොමිස් එකක් හම්බුන නිසා මිසක් මිනිස්සුන්ට ආදරේට නෙමෙයි...
මහින්ද හිටියා නම් 2015 දී යෝජනා කරපු මොනෝ රේල් එක, මාලබේ ඉදලා කොටුව වෙනකන් හදල, 2017 දී ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නත් හිටියේ...
ලක්ෂ 62 ක කාලකන්නි ටිකක් කිව්වා, ට්‍රැෆික් කන්නද? ඒ වගේද නාමල්ගේ රත්තරන් අස්පයා කියල...

ඉතින් ඕක ඉවර කරල චන්දෙ තියන්න තිබුනනෙ .මොනව හම්බෙනවටද අවුරුදු දෙකක් කලින් තිබ්බෙ![]()

dan umbalata tibba lokuma prashne chande kalin tibba eka neda? umbalage ponna sirala, ranna ponilla chande kal daana eka umbalata aulak naa neda? dan kohomada ratata wela thiyena de??? Sepai neda???![]()
කලින් හුකාගෙන කියවන්න එනවා මෙතන. චිප් බල්ලා චිප්

dan umbalata tibba lokuma prashne chande kalin tibba eka neda? umbalage ponna sirala, ranna ponilla chande kal daana eka umbalata aulak naa neda? dan kohomada ratata wela thiyena de??? Sepai neda???![]()
dan umbalata tibba lokuma prashne chande kalin tibba eka neda? umbalage ponna sirala, ranna ponilla chande kal daana eka umbalata aulak naa neda? dan kohomada ratata wela thiyena de??? Sepai neda???![]()
අනේ වාසනාවන් මෙහෙමත් උන් ඉන්න එකට... ගෙදරට ගිහින් ගෑනිට ඇරලා ආවමත් කියයි, "ගෑනිට මොකෝ බං වෙලා තියෙන්නේ, මේ ඉන්නේ හොදට" කියල...
Ratata moko ban wela thienne? Me thienne hodata.

වස්තුව, නාමල් බේබිගේ රත්තරන් අස්පයා උබව පදිනවද?උබේ අම්ම චම්පිකට පුක දීලා ඇවිත් උබට කියපුවද මේ කියන්නේ