බයික් එකක් නිසා යන්තන් 9 වෙද්දී ඔෆිස් එකට ආව. කොස්වත්තේ ඉදන් mcdonald එක ලගට් වෙනකම්ම පට්ට traffic![]()



ඒ ටික ටයිකෙන්න ට්‍රැෆික් තමයි.. හැබැයි පුතෝ එතන 9 km නම් නෑ.. පාලිමේන්තු වටරවුමේ ඉදල වැලිකඩ ප්ලාසා එක ලගටම තියෙන්නේ 2 km..අද නම් හිතුන ජොබ් එක අතැරලා දාල ගෙදර නවතින්න. බත්තරමුල්ල හන්දියේ ඉදල රාජගිරියේ hsbc එක ලගට පයින් අවා. පැය දෙකක් ගියා 9km යන්න.
මං මේක දැම්මේ 2015 දී... තව කවුරු හරි ඉන්නවද වෙනස සැපයි කියන?Belive or Not From Ethul Kotte to Borella 2 Hours. Ane ape fuel.................
මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය...![]()
..මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...
සිරාවට... හැමදාම එකවගේ... කිසිවෙනසක් නෑ... පට්ට වාහන තොගයක් බොල තියෙන්නෙ... නිකමට බලපං ලොකු වාහන යනව එක මනුස්සයයි යන්නෙ... සිරා බස් සර්විස් එකක් තිබ්බනම් මිනිස්සුන්ට වාහන එලියට දාන්න ඔන නෑ.. කොහෙද පොන්න ගැමුණුලට ඔන ගු සර්විස් එකක් දෙන්න විතරයි

බත්තරමුල්ල හරහා කොල්ලුපිටිය පැත්තට ජොබ්ස් යන උන් වෙත,
උදේ traffic එකට තොපිලට ජීවිතේ එපා වෙන්නේ නැද්ද බොල ????
හැමදාම මේ කට්ට කන උන් වරෙල්ලා බලන්න
ow bn epa wenawa bn uba khd wada karane ai bn dwsn bagayk ma api traffic eke ne bn

ඔය ට්‍රැෆික් වගේද මහින්ද දවසකට වියදම් කරපු බිලියන 500 ඉතුරු කරපු එක?mamath Kollupitiye wada bung. epa wenawa yanakota. ude traffic ekata set une nattam hawasa hari set wenawa![]()

