හු හු මෛත්‍රී

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    reputation_neg.gif
    හු හු මෛත්‍රී 12-01-2014 10:20 PM amma bani huththo ubata nidagena innakota photo gaththa kiyala.. paw huththo.. (mata ube ammage puka kohe dekkath aduranna puluwan)



    maxa ridilla:lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    අනේ වාසනාවන්. එලකිරිය මොන තරම් ලස්සන වෙයිද අපේ ජනාදිපතිතුමාගෙ ලස්සන හිනාව වැටුනාම. :)
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    සතුටු වෙයල්ලා ඉරිසියාව අතපල්ලා

    මේ වාගේ මාධ්ය නිදහසක් රටේ කිසිදා තිබුනේ නැහැ
    - ජනපති මහින්ද රාජපක්ෂ


    මේ රටේ රූපවාහිනී ගුවන් විදුලි නාලිකා වැඩිම ගණනක් සඳහා අවසර ලබාදුන්නේ මේ රජය බවත් මාධ්ය සියයට 70 ක් පමණ අද ඇත්තේ රජයට විරුද්ධව බවත් මේවගේ මාධ්ය නිදහසක් මෙතෙක් රටේ නොතිබූ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    කොළොන්නාව සාලමුල්ල ලක්සද සෙවණ නිවාස ව්යාපෘතිය පෙරේදා (21 දා) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    නිවාස 216 කින් සමන්විත මෙම නිවාස ව්යාපෘතිය නාගරික අධිකාරිය මගින් ඉදිකරන ලදී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා

    අපි එදා මහින්ද චින්තනයෙන් ඔබට පැවසූ ආකාරයට ඔබ අද අලුත් පරිසරයක අලුත් නිවසක පදිංචි වෙන්න ලැබෙන අවස්ථාවේ ඒ මගේ සුබපැතුම් පිරිනමනවා.

    ඔබ ජීවත් වූ ආකාරය ගැන මම කතා කරන්නේ නැහැ. ඔබ ජීවත්වුණු පරිසරය ගැන ඔබ දන්නවා. ඒ පරිසරය ඔබට වඩා ඔබේ දරුවන්ට දැණුනා. දරුවන්ගේ අධ්යාපනයට එය බලපෑවා. තරුණයින්ගේ, කාන්තාවන්ගේ ජීවිතවලට බලපෑවා. ඔබේ ජීවිතවලට හානිවෙන්න පුළුවන් වූ ඒ මහා කරදරකාරී පරිසරයෙන් ඉවත් කරලා වඩාත් හොඳ පරිසරයක වඩාත් හොඳ නිවසක් ඔබට ලබාදෙන්න හැකිවීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා.

    මෙම ව්යාපෘතියෙන් අද නිවාස 216 ක් පිරිනමනවා. අද අලුතින් මෙතැන ගොඩනැගෙන ගොඩනැඟිලි පෙනෙනවා. ඒ දෙවැනි පියවරේ දී දහසකට වැඩි නිවාස සංඛ්යාවක් මෙතැන හැදෙනවා. ඒ නිවාසක් ඔබේ ජීවිත වඩාත් යහපත් කරන්න ඔබ අතට පත් කරන බව පැහැදිලිව කියනවා. ඔබේ ජීවිතය අලුත් කරන්න ඕනෑ. වෙනසක් ඇති වෙන්න ඕනෑ. මෙතැන අපි ත්රස්තවාදය අවසන් කළ ආකාරය ගැන කිව්වා. අපට වෙලා තිබෙන කරදර ගැන කිව්වා. නමුත් අපි ඒ කරදර ඔබට භාර කළේ නැහැ. අපි ඒවාට මුහුණ දුන්නා. අපි ජනතාවට ඒ බර පැටෙව්වේ නැහැ. මේ තත්ත්වය රටේ ඇතිවෙනවා ලෝකයේ ඇතිවෙන්න ඉඩ තිබෙනවා කියලා.

    අපි ඒ දේවල් භාරගෙන ඒ වැඩපිළිවෙළ දියත් කරගෙන යනවා. ඒ අතරතුර අපිත් එක්ක එකට හිටපු අපේම උදවිය ඩයස්පෝරාවට උල්පන්දම් දෙනවානම් තවත් ශක්තිය ලබාදෙනවා නම් එහිදී අපට සිතෙන්නේ අපි කරපු වරද මොකක්ද කියලා. ඒ ත්රස්තවාදයෙන් රට නිදහස් කරගත් නිසාද? ඒකීය රටක් බවට පත්කළ නිසාද? ජීවිත දහස් ගණන් නැතිවීම නතර කළ නිසාද? අධිවේගී මාර්ග හා පාරවල් හදපු නිසාද? මෙවැනි නිවාස ව්යාපෘති හදලා පැල්පත් වාසීන් අලුත් නිවාසවලට පදිංචි කරවූ නිසාද? දරුවන්ට මහින්දොaදය විද්යාගාර ලබාදීලා අනාගතයක් ගැන සිතන්නට අවස්ථාව ලැබුණු නිසාද? සියලුම උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා ලබාදුන් නිසාද? ලක්ෂ 03 කට කප්පාදු කරන්නට තිබූ රාජ්ය සේවකයින් ප්රමාණය ලක්ෂ 15 දක්වා වැඩි කරලා රාජ්ය සේවය පිළිබඳ විශ්වාසය තවත් තහවුරු කළ නිසාද? මේවා පිළිබඳව සිතන්න.

    පසුගිය දිනවල සාක් සමුළුවට ගිය අවස්ථාවේ ඒ රටේ රාත්රී 09 වෙනකොට විදුලිය කපලා කළුවරේ ඉන්න ඕනෑ. අද අපේ රටේ පැය 24 ම විදුලිය ලබාදෙනවා. 98% නිවාසවලට විදුලිය ලබාදීලා තිබෙනවා. වෙනස බලන්න. ඒ උතුරේත් සමග. ත්රස්තවාදයට යටත් වී තිබුණු ත්රස්තවාදීන් යටතේ පරිපාලනය වුණු පාරවල්, පාලම්, ගොඩනැඟිලි ආදී සියලුම යටිතල පහසුකම් විනාශ කර දාලා තිබූ ජනතාවටත් විදුලිය ලබාදීලා තිබෙනවා. දුරකථන හැම පහසුකමක්ම අද ලංකාවේ ජනතාවට ලබාදෙන්න හැකිවෙලා තිබෙනවා.

    ඇමැතිවරු, නියෝජ්ය අමාත්යවරු, ජ්යෙෂ්ඨ අමාත්යවරු ප්රාදේශීය සභා මන්ත්රීවරු, සභාපතිවරු අධිකරණයට රැගෙන ගියා තරාතිරම බැලුවේ නැහැ යම් වරදක් පිළිබඳව අවසාන තීන්දුව දෙන්නේ අධිකරණය එය අධිකරණය තීන්දු කරන්න ඕනෑ. අධිකරණයේ තීන්දුවලට අපි හිස නමනවා. නීතිඥයෙක් වශයෙන් මමත් වසර ගණනාවක් වැඩ කළා. උසාවියේ ජීවත් වුණා. අධිකරණයට ගරු කිරීම අපේ වගකීමක් හා යුතුකමක්. අධිකරණයට ඇඟිලි ගසන්න අපි සුදානම් නැහැ. එහි ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අපි බැදිලා ඉන්නවා. එදා එහෙම නොවෙයි. ඉතිහාසය ගැන මිනිසුන් දන්නවා කුමක්ද සිදුවුණේ කියලා. අපට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. කාටවත් අපට ඇඟිල්ල දික් කරන්න බැහැ. අපි මෙය සිදු කළේ නැහැ. එය සිදුකළේ නැහැ කියලා කියන්න බැහැ. යටගැසුවා කියා කියන්න බැහැ.

    අද කප්පම් ගන්න අය, කුඩු කාරයන් නැහැ. ඒ අය ලංකාවේ නැහැ. පිටරට ගිහින් ඒකයි අද තිබෙන තත්ත්වය. මේවා ගැන සොයා බලන්න. සිතන්න ඔබේ දරුවාට මේ සමාජය හදන්න ඕනෑ. අපේ ඊළඟ පියවර ඔබේ දරුවාට හොඳ රටක් හදන්න දරුවාට හොඳ පරිසරයක් හා අනාගතයක් හැදීම අපේ වගකීම එය ඉටුකරගන්න අවශ්යයි.

    අපි රට සංවර්ධනය කරලා තිබෙනවා. ඒ සංවර්ධනය සමඟ දරුවා සමාජයේ ආරක්ෂා සහිතව ඉදිරියට යන්න ඕනෑ. අපේ දරුවන් ලෝකය දිනන්න පුළුවන් දරුවෙක් බවට පත්කිරීම අපේ වගකීම එතැනටයි අපි යන්නේ.

    අද සමහරු අසනවා අධිවේගී මාර්ග මොකටද කියලා. එහෙම අහන්නෙත් අධිවේගී මාර්ගයේම ඒ අයගේ රැස්වීමට ගිහින්. වෙනදා මීගමුවට යන්න පැය 1 1/2 ක් පමණ ගතවුණා. අධිවේගී මාර්ගයත් සමග ගමනේ කාලය පැයකින් අඩුවෙලා විවේකය ගන්න අවස්ථාව ලැබෙනවා. ශරීර සෞඛ්යටත් හොඳයි. තමන්ගේ කාලය ඉතිරිවෙලා වඩාත් හොඳ පහසුකම් සමග ඉදිරියට යනවා. මේවා ලබාදීමයි අපට විරුද්ධව තිබෙන චෝදනා එදා ඔබේ ආදරණීය නායකයා ටී. බී. ඉලංගරත්න මහතාටත් මිනිසුන් චෝදනා කළා. මාතර හිටපු බී. වයි. තුඩාවේ අධ්යාපන නියෝජ්ය ඇමැතිතුමාටත් එහෙම වුණා. 77 දි මාතර මිනිසුන්ව බස් රථවල ගෙනැවිත් තුඩාවේ බ්රදර්ස් ගොඩනැඟිල්ල පෙන්වලා කිව්වා අයියයි මල්ලියි එකතුවෙලා හදපු ගොඩනැඟිල්ලේ ප්රමාණය පෙනෙවාද කියලා මේ නියෝජ්ය ඇමැතිතුමාත් අවසාන කාලයේ ඉලංගරත්න මහත්මයා ජීවත් වූ ආකාරයට තමයි ජීවත් වුණේ ඒ මාතර කොමියුනිස්ට් පක්ෂයේ ඇමැතිවරයා මේ වගේ අසාධාරණ විදිහට මඩ ගසලා. චරිත විනාශ කරන්න මේ අය එතරම් පැකිලෙන්නේ නැහැ. ඒ මේ අයගේ පළපුරුද්ද කෙනෙකුට මඩ ගසලා ඒ අය කරපු සේවය මකා දමන්න පුළුවන් කමක් නැහැ. එදාට වඩා අද ජනතාව බුද්ධිමත්. ඒ අයට සිතන්න සොයන්න බලන්න ශක්තිය තිබෙනවා. ඒ නිසා තමයි 2010 දී මොනතරම් මඩ ගැසුවත් ඒ අය ඒවා තැකුවේ නැත්තේ.

    මේවා පිළිබඳව අවබෝධ කරගන්න. අපි රටක්a නිදහස් කරගත්තා. අද ඒ අයට කියන්න දෙයක් නැහැ. එදා කිව්වා පාන් මිල වැඩිවුණා. හාල් මිල වැඩිවුණා කියලා. මේ ආදී වශයෙන් හැම දෙයක් ගැනම විරෝධය පළ කරමින් කතා කළා විපක්ෂයේ අය විරුද්ධ පක්ෂයේ ඉන්න කොට අපි වඩාත් කැමති මැතිවරණ ඉල්ලන්න අපි හැමදාම මැතිවරණ ඉල්ලුවා. 1977 ආණ්ඩු පක්ෂය පිහිටවපු දවසේ ඉඳලා මැතිවරණ පවත්වන්න කියලා අපි ඉල්ලුවා. 17 වසරක් මැතිවරණ ඉල්ලා සටන් කළා. එක් යුගයක මැතිවරණ සිතියම හකුලා දමා තිබුණා. අද අපි මැතිවරණ දෙනකොට එපා කියනවා. අපි වසර 04 ක් යනවිට මැතිවරණයක් දෙනවා. මට ප්රශ්නයක් නැහැ වසර 06 ක් ඉන්න පුළුවන්. මේ අය කියනවා මේ රටේ නිදහස නැහැ කියලා. මාධ්ය නිදහසක් නැහැ කියනවා. මාධ්ය 70% පමණ තිබෙන්නේ රජයට විරුද්ධව. රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වැඩිම ගණනක් සඳහා අවසර ලබාදුන්නේ අපි අපිට විරුද්ධව තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. මේ වගේ නිදහසක් ද රටේ තිබුණේ. හදිසි නීතිය, ත්රස්තවාදය වැළැක්වීමේ පනත අපි මේ කාලය තුළ ඉවත් කළා.

    අද විවේචන බලන්න. කොළඹ නගරයේ තිබූ කුණු කන්දල් ඉවත් කළා. ඒකත් විවේචනය කරනවා. මේ ප්රදේශ දියුණු කළා ඒකටත් විවේචන. අපරාධ වැඩියි කියනවා. නමුත් අද අපරාධ ප්රමාණය අඩුවෙලා. පොලිස් වාර්තා අනුව ඝාතන, මංකොල්ලකෑම්, ස්ත්රී දූෂණ ප්රමාණය අද අඩුවෙලා. මේවා පිළිබඳව කතා කරනවා වෙනස්කම් පැහැදිලිව පෙනෙනවා. අද බය නැතිව මිනිසුන් පැමිණිලි දානවා. එදා පැමිණිල්ලක් දමන්න පොලිසියට යන්න බයයි. අද නිවසට යනවා වගේ පොලිසියට යන්නේ. අද ඒ බය නැහැ. අද පොලිසිය ජනතා හිතවාදි වෙලා. ජනතා මිතුරන් බවට පත්වෙලා. තවත් අඩුපාඩු තිබෙනවා. රටේ කුඩු තිබෙනවා නමුත් අපි ඒවා අල්ලනවා අල්ලපුවාම පත්තරේ දානවා. එවිට කියනවා රටේ කුඩු වැඩිවෙලා කියලා. අල්ලන්නේ නැතිව ඇස් පියාගෙන සිටියා නම් කවුරුත් කියන්නේ නැහැ. රටේ කුඩු තිබෙනවා කියලා. පසුගිය කාලයේ ඉතිහාසයේ වුණේ ඒක. අපි ඒක වෙනස් කළා. අපි තරාතිරම බැලුවේ නැහැ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1646571


    මුහුදේ සැඟවුණු මැටි කම්හල

    sea-2.jpg

    ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අඩි හයක් යට මුහුදු පත්ලේ තිබී මැටි බඳුන් පිළිස්සූ පෝරණුවක් හා මැටි භාජන රැසක් සොයාගත හැකි වූ බවයි. එහි තිබී පිළිස්සූ මැටිවලින් තැනූ වළං 16ක් ද සොයාගත හැකිවී ඇත.

    කළකට ඉහත හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මේ ස්ථානය පිළිබඳ සොයා බැලූ විද්‍යාඥයන්ගේ මතය වී තිබුණේ එතැන වරායකට අවශ්‍ය උපකරණ තිබූ බවයි. එස් වුව ද එතැනින් හමුවූ ද්‍රව්‍ය ගැන කරන ලද පර්යේෂණයට අනව තහවුරු වී ඇත්තේ එය වරායක කොටසක් නොව පැරණි ජනාවාසයක් බවයි.

    පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානය අතීතයේ මැටි භාණ්ඩ නිෂ්පාදනාගාරයක් ව තිබෙන්නට ඇති බවයි. එතැන කර්මාන්තයකට අදාල අනිකුත් ගොඩනැගිලි පිහිටි ස්ථානයක් බව ද තහවුරු කරගෙන ඇත. කඩා වැටුණු කණු පේලි හා බිත්ති සැකිළි කොටස් මුහුදෙන් හමුවී ඇත.

    ඔවුන් පවස්න්නේ මෙය පැරණි රෝම ජනාවාසයක් බවයි. කර්මාන්ත ශාලවක් ලෙස සැළකෙන කොටස් ඉදිරිපසින් ගල් සහිත තාප්පයක අවශේෂ ද හමුවී ඇත. කෙසේ වෙතත් මුහුදු ජලයේ බලය අඩු කිරීමට යෙදූ සත්‍ය ජලකඩනයක් ද මේ ජනාවාසයේ ආරක්ෂාවට යොදා තිබූ බව තහවුරු වී ඇත.


    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg

    -Lankadeepa
    :lol::lol::lol::lol::lol: