මෛත්‍රීට කඩේ යන හුජ්ජ කොල්ලනේ මේ අහගන්න එළකිරි එකේ උඩින්ම මේ පාරත් අපේ ජනාධිපතිතුමාගේ ඇඩ් එකක් ඉක්මනටම වැටෙනවා




මේකට රිදුනා නම් රෙප් කපලම යන්න මට රිදෙන්නේ නැහැ




මේකට රිදුනා නම් රෙප් කපලම යන්න මට රිදෙන්නේ නැහැ




උබල වගේ හුජ්ජ කොල්ලෝ තමයි ad බලන්නේ..
අපි ad-block![]()


ඔව් එහෙමවත් කියපන්
උබල වගේ හුජ්ජ කොල්ලෝ තමයි ad බලන්නේ..
අපි ad-block
මෛත්‍රීට කඩේ යන හුජ්ජ කොල්ලනේ මේ අහගන්න එළකිරි එකේ උඩින්ම මේ පාරත් අපේ ජනාධිපතිතුමාගේ ඇඩ් එකක් ඉක්මනටම වැටෙනවා
මේකට රිදුනා නම් රෙප් කපලම යන්න මට රිදෙන්නේ නැහැ
My3 හරිම නපුරුයි අම්මේ
1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.