හු හු මෛත්‍රී

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10358555_805414382829915_6620402191866380028_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    JAYA WE MAHARAJANENIIII!!!!!!!

    මොකක්‌ද රජ පවුල්වාදය කියන්නේ?

    රජ පවුල්වාදය කියන්නේ රාජපක්‍ෂ පවුලට මේ රට පාලනය කිරීමේ විශේෂ වරමක්‌ තිබෙනවා කියල මතයක්‌ අද නිර්මාණය වී තිබීමයි. අද එය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සීමා වූ දෙයක්‌ නෙමෙයි. මේ මතවාදය ඇරැඹුනෙත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් නෙමෙයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රිය චරිත ලක්‍ෂණ පාවිච්චි කරමින්, එයට මුවාවෙමින් ජනාධිපතිතුමා වටා පුද්ගලාභිවාදනයක්‌ ගොඩ නැගෙමින් ඒ පුද්ගලාභිවාදනය යටතේ සහ ඊට පසුපසින් පවුල්වාදී බල අධිකාරියක්‌ ගොඩනැඟිල තියෙනවා. පසුගිය අයවැයේ සංඛ්‍යාලේඛන අරගෙන බැලුවත් එක පවුලක සොහොයුරන් තිදෙනෙක්‌ අතට සම්පත් සංකේන්ද්‍රගත වී තිබෙන බව පෙනෙනවා. මේ අතර ජනාධිපතිතුමාගේ පුත්‍රයන් පක්‍ෂයේ අලුත් සංවිධාන නිර්මාණය කරමින් තමන්ගේ කනිෂ්ඨභාවයට නොසරිලන ආකාරයෙන් බලපෑමක්‌ කරන බවත් පෙනෙනවා. මේ සියල්ල සමස්‌තයක්‌ වශයෙන් ගත් විට පෙනෙන්නෙ කතිපයාධිපත්‍ය (ධකසට්‌රජයහ) ලෙසින් සමාජ විද්‍යාවේ හඳුන්වන සංසිද්ධිය අද අපේ රටේ ක්‍රියාත්මක වන බවයි. කතිපයාධිපත්‍යය කියන්නෙ සුළුතරයගේ පාලනය. ඒ සුළුතරය බොහෝ දුරට පවුල් කේන්ද්‍රීය සුළුතරයක්‌ බව ලෝක ඉතිහාසය දෙස බැලූ විටත් පෙනෙනවා. එවැනි පාලනයක්‌ තිබෙන සමාජවල සෑම පන්තියකම නොසන්සුන්තාවක්‌ ඇතිවීම අනිවාර්ය දෙයක්‌. ධනපති පංතිය තුළත් නොසන්සුන්තාවක්‌ තියෙනව. එයට හේතුව රටේ බලය සහ ධනය එක පවුලකට කේන්ද්‍රවීම නිසයි. මෙබඳු පාලනයක්‌ තුළදී තමන්ට එක්‌තරා සීමාවකට එහා යා නොහැකි බව දේශපාලකයන් මෙන්ම ව්‍යාපාරිකයනුත් හිතනව. කතිපයාධිපත්‍ය, සමාජයක්‌ තුළ ක්‍රියාත්මක වන විට සුදුස්‌සාට සුදුසු තැන නොලැබේය යන විශ්වාසයක්‌ සෑම ජන කොට්‌ඨාසයක්‌ තුළම ඇතිවෙනවා. සුදුස්‌සාට සුදුසු තැන නොලැබෙන තත්ත්වයක්‌ තුළ තනතුරු ලැබෙන්නේ පාලක පවුල සහ ඔවුන්ට ආවතේවකම් කරන්නන්ටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ජ්‍යෙෂ්ඨයකු ගේ මේ කැරැල්ලෙන් ප්‍රකාශනය වන්නේ බල අධිකාරිය නිසා වර්තමාන සමාජ ව්‍යqහය තුළ ඇති වී ඇති නොසන්සුන්තාවයයි. මෙය විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගුණ කැරැල්ලක්‌ නෙවෙයි.

     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු.....!!

    How to check over a used car before buying

    වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ජනපති කාර්යාලයෙන් නිකුත් කල erozanගේ පුke චායරුපයක්

    images
     

    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    Kalaguna Dath api

    Kawru Monawa kiwwath MR aniwaryenma dinanawa,,,, 2010 dith SF ta Kade giya godak denek meke Hitiya aith anthimata mokada une.... MR dinna ,,, :D:D:D:D ... ekata hethuwa mokada dannwaada??? Ek eke godak oya SF ta giya wage MS kade yana aya mokada karanne dannawada?? gedarata wela mulu dawasama anuge opa dupa tikaiii ,,FB walaiii idagena thamage kalaya nasthi kara kara.... keeyak wath hoya ganne nathuwa,,, demapiyanta barak wela ...Election ekak apu gaman SF MS wage kattiyata kade yanawa,,, anthimata gewal wal prasna.... rata thote awidala balanne nathuwa,,, dakinne nathuwa,,, oya eka eka site walin dakina dewal ahala,,, anthimata RAjayata baninawa.... oka thamai attha.... me wage awastha wala oya dewal wenawa,,, mun boruwa kagagaha innawa gedara putu rath kara kara ,,, aith me rate mahansi wela duk widala keeyak harii hoyadanna duppath manussaya dannawa mokakda atta rate wenne mokakda kiyala... me wage site wwala inna 10k 15k kagauwata wadak naha... unge chanda 10 n 15 n monawada karanna puluwan...
    Prathipala apu dawasata balaganna puluwan man kiyana de atta nathaa...
    8 wenidata mama mr thread ekama dannam JAYA PAN BoNA GAMAN... Ethakota oya ekek wath naha Hoyaganna wath 2010 di une okama thamai... un adatath naha hoya ganna ,,, wena wena Profile walin thamai dan EK enne:D:D:D:D:D


    JAYA WEWA MAHA RAJANANI,,, KALAGUNA DATH,, WADAKARANA JANATHAWA

    4jmgk4.jpg
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    MR චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.

    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    Last edited: