හු3@!@@ මේක ලොකු case එකක් නේ , එකෙක් වත් අලල්ල නැද්ද

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest

    දැන්වත් පාර්ලිමේන්තු හරක් ටික ආපදා තත්ව වලට නීති හැදුවනන් ආපදා තත්වයකදී හොරකන්, මැරකන්, මංකොල්ලකෑම් කරන උන්ට capital punishment අනිවා කියල.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මොන රෙද්දට ඔය ඩොටේ බයියන්ට ලයිට් සිග්නල් දෙනවද මන්දා
     
    • Like
    Reactions: War Fighter

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    කැරි මහින්දයගේ ඇම්බැට්ටෝ බන් ඕවා කරන්නේ..මිනිස්සුන්ගේ එකතුව ඔකුන්ට බලන් ඉන්න බෑ..කොහෙන් හරි අවුලවන්න ඕනේ ඕකුන්ට..නැත්තන් පැවැත්මක් නෑනේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඕක මොකක්ද බන් අර බලපිටියෙ ඉඳන් බෝට්ටු ලොරි වල පටවන් කොළඹ ගංවතුරට උදවු කරන්න ගිය කොල්ලොන්ව ගෙන්නන් ගහල බඩු උස්සල තිබ්බෙ. බෝට්ටුවත් උස්සන්න හදල තියෙන්නෙ.
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    කැරි මහින්දයගේ ඇම්බැට්ටෝ බන් ඕවා කරන්නේ..මිනිස්සුන්ගේ එකතුව ඔකුන්ට බලන් ඉන්න බෑ..කොහෙන් හරි අවුලවන්න ඕනේ ඕකුන්ට..නැත්තන් පැවැත්මක් නෑනේ
    Yako jvp ekenne ekathu wela dena ewa rathu tharuwa gaha gaththe
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අල්ලලා තිබ්බ හතර දෙනෙක් ද කොහෙද
    hethuwak thibbada


    4 madi serma allanna ona, athurugiriye case eketh video eke kolla kiyanawa unta gahanne kohomada apit gamak ekka gahaganna bari kathawak , e kiyanne dennek neme set ekak indala un lissala gihin, remand karapu news thibbada athurugiriye un or anith un athurugiriye case
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,995
    113
    Colombo
    ලංකාවෙ උන්ගෙ අඩුකුල්ලේ තුප්පහි ගති එලියට එනව කොහෙන්හරි. සිංහලු තරම් තුප්පහි ජාතියක් කොහෙවත් නැතුවඇති.
     
    • Like
    Reactions: zid2021

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    සුනාමි හොරා ගේ ඇම්බැට්ටෝ බන් ඕවා කරන්නේ..මිනිස්සුන්ගේ එකතුව ඔකුන්ට බලන් ඉන්න බෑ..කොහෙන් හරි අවුලවන්න ඕනේ ඕකුන්ට..නැත්තන් පැවැත්මක් නෑනේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    කැරි මහින්දයගේ ඇම්බැට්ටෝ බන් ඕවා කරන්නේ..මිනිස්සුන්ගේ එකතුව ඔකුන්ට බලන් ඉන්න බෑ..කොහෙන් හරි අවුලවන්න ඕනේ ඕකුන්ට..නැත්තන් පැවැත්මක් නෑනේ

    පොදු දේපළ වලට හානි කරන්න නම් ජෙප්පෝ තරම් දක්ෂයෝ නෑ 🤌
     
    • Like
    Reactions: mazzit

    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    දෙරනේ ගහපු නිව්ස් එකක්නේ බන් ඕක..කැරි චතුරයා
    Samantha vidyarathnage FB post edit history eka balapan machan. Ethakota seen eka therenawa. Mulin Matara sahana sewa, second rathu thatuwa, finally when I checked rathu tharuwa + swechcha sanwidana + any many. Oya wage post eke history wenas karanna one nahane ban. One nam kyapan screenshots tyenawa