හූනියම 😱😱

shenat

Well-known member
  • May 13, 2007
    59,227
    87,870
    113
    ආශ්චර්යමත් රටක
    කලින් වගේම වදින්න වගේ යන්නෙ.





    වස් කවිය ඉස්සරහට දාලා වස් වැදුනා කියන තර්කය සමාජය තුල පැල කරන්න try කරලා
    ටික කාලෙකට පස්සෙ මුං ටික ඔතනින් අයින් වෙනවා..
    ඊට පස්සෙ 'වැඩේ' කරනවා..

    මේ පාර පන්සල් වලට කෙළලා ඇරලා බොරුවෙන් රජවුන එකාට හූනියම වැදිලා බුද්ධාගම රකින පන්සල් ටික, බෞද්ධයො ටික බේරාගන්න බැරි වුනා කියල ස්ක්‍රිප්ට් ගහගන්න ට්‍රයි එක ඇත්තෙ
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,343
    18,728
    113
    උඹල ඕවට හිනා උනාට මටනං වස් වැදිලා තියෙන්නේ. ඕක අහපු දවසේ ඉඳන් නවතින්නේ නැතුව බඩ යනවා ඉවරයක් නෑ. ඉස්පිරිතාලේ ගියාට දොස්තරලට ලෙඩේ හොයාගන්න බෑ
     
    • Wow
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,592
    9,624
    113
    කසුනා ටත් ජීවිතාන්නය දක්වා හිරේ යන්න ඕන වෙලා වගේ.

    කළ පව් පළ දෙනවනේ ඉතින්. 🤷🏻‍♂️
    හිරේ ලගින්නත් ලෑස්තියි කියන්නේ කොහොම සල්ලියක් දෙනවා ඇද්ද :shocked::shocked:
     
    • Like
    Reactions: shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,726
    113
    Mona magulak wunath, a kaaleta power eke inna aya owata responsibility ganna ona. Same goes for Paasku and Hitan and Ranil led government in 2019.
    Lankawa awilla awurudu 30k yuddayak thibuna ratak. Security paththen loop holes thiyenna baha mehe. Wenna deela nikan balan hitiyoth arenna.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,227
    87,870
    113
    ආශ්චර්යමත් රටක
    Mona magulak wunath, a kaaleta power eke inna aya owata responsibility ganna ona. Same goes for Paasku and Hitan and Ranil led government in 2019.
    Lankawa awilla awurudu 30k yuddayak thibuna ratak. Security paththen loop holes thiyenna baha mehe. Wenna deela nikan balan hitiyoth arenna.

    E wage loku case ekak nan. Ow. Bale inna aya wagakiyanna ona.

    me anduwa ehema ekak nawattuwama wath ubala piliganne na Ponil lata ewa karaganna ba kiyana eka. 🙈
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,726
    113
    E wage loku case ekak nan. Ow. Bale inna aya wagakiyanna ona.

    me anduwa ehema ekak nawattuwama wath ubala piliganne na Ponil lata ewa karaganna ba kiyana eka. 🙈
    Ponil dan nane cn eke. Parliament ekewath nathi charithayak.
    Same goes for Mahinda.

    Me aanduwa weda karan yana widiya wenas chanda kaale kiwwata wada. Meka awilla not just chanda porondu vs actual implementation. Kisima revenue generation plan ekak naha other than taxes. Dan ara maasa 3n 3ta vehicle inspection cn ekak genath. Oka hodai commercial purpose heavy duty vaahana walata nam. Personal vehicles kohomath hodata maintain karana nisa once every 3 months gaanak kapaganna oya karana weda ona naha. Just an example.